අනුරට රාජ යෝග නෑලූ 🤧🤧

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,031
    126,362
    113
    දෙහිවල
    ජෙප්පො ප්‍රමෝට් කරන කේන්දරය

    ??


    හමන්නල ගන්ඩ එපැයි යකො ජෙප්පො කේන්දරෙ ප්‍රමෝට් කරනව කිව්වම

    ඉස්සරහට අනුරය පන්සල් ගානෙත් ඇවිදින්න පටන් ගනියි
    ලමයි වඩා ගනියි
    පපුවට ගහගනියි
    අන්කල්.. කේන්ති ගන්න එපා.. ප්‍රෙසර් නේද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    අනුරගේ කේන්දර කලබල කාලේ ගේ ගිනි තිබ්බ නිසා සේරම නැතිවෙලා ආයේ හදල නෑ. පොට්ටයා කොහොම දන්නවද දන්නේ නෑ. අඩුම පක්ෂේ උන් තියා ගෑනිවත් නොදැන. අනන්තවත් interviews වල ඕක කියල ඇති. JVP එකෙන් මිත්‍යා පස්සේ යන්නේ නෑ .

    නිකන් YT හිඟන්නෝ ප්‍රමෝට් කරන්න එපා. JVP හෝ NPP දෙයක් හොයන්න ඕනේ නං

    මේකේ බලපන්

    👇


    https://www.youtube.com/@JVPMedia

    ඒ උනාට උපන් වෙලාව තිබුණම කේන්දරේ හදන්න පුළුවන්නෙ

    රාජ යෝග බරටම තිබුණු එකෙක් නේද රජ පට්ටම් දාලා පැනලා දිව්වේ 😂
    ඌට රාජ යෝග නෑලූ. බැසිල්ගෙ රාජ යෝග නිසාලූ දිනුවෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    ජෙප්පො ප්‍රමෝට් කරන කේන්දරය

    ??


    හමන්නල ගන්ඩ එපැයි යකො ජෙප්පො කේන්දරෙ ප්‍රමෝට් කරනව කිව්වම

    ඉස්සරහට අනුරය පන්සල් ගානෙත් ඇවිදින්න පටන් ගනියි
    ලමයි වඩා ගනියි
    පපුවට ගහගනියි
    ඉස්සරහට නෙවෙයි 2019 දී ළමයි වඩා ගත්තා හැබැයි ඡන්ද නම් දුන්නනෙ නැහැ මිනිස්සු🤩🤩
    FB-IMG-1675082952557.jpg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,506
    28,394
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සරහට නෙවෙයි 2019 දී ළමයි වඩා ගත්තා හැබැයි ඡන්ද නම් දුන්නනෙ නැහැ මිනිස්සු🤩🤩
    ඔව්. තව පාරක් රාජපක්ස කෙනෙක්ට කියලා ඇරගන්න ඕන උනානේ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,140
    15,640
    113
    New Zealand
    අනුරට රාජ යෝග තිබ්බත් නැතත් අපිට මොකද. ඔයා ජෝතිෂ්‍යවේදියෝ කියන සෙට් එක 2019 අගදි කිව්වා රනිල්ට කිසිම රාජයෝගයක් නෑ කියලා. අන්තිමට පොර මේ රටේ ජනාධිපතිත් වෙලා, ලෙල්ලටම හැදි ගෑවිලා ගිය රටක් මේ තත්ත්වෙකට හරි අර ගත්තා. දැන් අර ජෝතිෂයකාරයෝ මීක් නෑ. ජෝතිෂ්‍ය සම්පුර්ණ ඇත්ත නම්, රාජ යෝග ඇත්ත නම් දිලිත්ව ජනාධිපති පුටුවේ ඉන්දපල්ලා. පොරගේ කේන්දරේ විතරයි ටිකක් හරි මහින්ද මහ්ත්තයාගේ වගේ බලගතු කේන්දරයකට ටිකක් හරි සමානව තියෙන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,774
    73,039
    113
    මාලඹේ
    ඔව්. තව පාරක් රාජපක්ස කෙනෙක්ට කියලා ඇරගන්න ඕන උනානේ.
    අනුර අවා නම් බලන්න තිබ්බා කොවිඩ් වෙලාවේ නාගන්න නා ගැනිල්ල 🤩 ගෝඨාභය නිසා අවුරුදු දෙකක් රට වහගෙන නයත් ගෙවලා ලංකාවේ ජොබ් එකක් නොකරන JVP අපතයන්ටත් කන්න දුන්නා🤣🤣🤣
     
    • Like
    Reactions: JBLs

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,597
    35,540
    113
    රාජ යෝග කියලා දෙයක් නෑ පුතී. රාජ යෝග කියන්නේ බයියන්ගේ කතිරෙට කියන තවත් නමක්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,455
    1
    52,983
    113
    ප*යාගල
    sorry.com
    LOL, No One Has Anura's Horoscope,
    Even Basil Has Most Powerful Horoscope Based On Some Astro. And Claiming He Will Win Even At This Presidential. Let Ask To Nominate Basil This Presidential LOL
    අර සුමනදාසයා මහින්දට බයේ කිව්වලු මේ චන්දෙ දිනන්න පුළුවන් කියල. ගූ ගහගෙන ගියේ හිටන්ට පැරදිලා
     
    • Haha
    Reactions: Bekam

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ගෝටා සර් ට නම් තිබ්බ හැබැයි
    බැසිල් ටත් තියනවා වගේ
    නාමල් ට යි සජියටත් තියනවලු
    රට ගැන බය වෙන්න දෙයක් නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,195
    102,030
    113
    ඉස්සරහට අනුරය පන්සල් ගානෙත් ඇවිදින්න පටන් ගනියි
    ලමයි වඩා ගනියි
    පපුවට ගහගනියි
    සියේ මගෙත් කෙන්දරේ බලලා දෙන්න පුලුවන්ද
     
    • Love
    Reactions: Solo Rider

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,179
    113
    රාජ යෝග නැතුව ඇති මොකද රජ්ජුරුවෝ නෑනේ දැන් ඉන්නේ ජනාදිපතිලනේ :ROFLMAO:

    ඉස්සරහට නෙවෙයි 2019 දී ළමයි වඩා ගත්තා හැබැයි ඡන්ද නම් දුන්නනෙ නැහැ මිනිස්සු🤩🤩
    FB-IMG-1675082952557.jpg
    කලිසම වැටෙන එකට තාම ප්‍රතිකර්මයක් යොදාගන්න බැරි උනාද? :rolleyes:
    ------ Post added on Aug 21, 2024 at 5:19 PM
     
    • Like
    Reactions: Bekam