රාජ යෝග බරටම තිබුණු එකෙක් නේද රජ පට්ටම් දාලා පැනලා දිව්වේ 
අන්කල්.. කේන්ති ගන්න එපා.. ප්‍රෙසර් නේද?ජෙප්පො ප්‍රමෝට් කරන කේන්දරය
??
හමන්නල ගන්ඩ එපැයි යකො ජෙප්පො කේන්දරෙ ප්‍රමෝට් කරනව කිව්වම
ඉස්සරහට අනුරය පන්සල් ගානෙත් ඇවිදින්න පටන් ගනියි
ලමයි වඩා ගනියි
පපුවට ගහගනියි
අනුරගේ කේන්දර කලබල කාලේ ගේ ගිනි තිබ්බ නිසා සේරම නැතිවෙලා ආයේ හදල නෑ. පොට්ටයා කොහොම දන්නවද දන්නේ නෑ. අඩුම පක්ෂේ උන් තියා ගෑනිවත් නොදැන. අනන්තවත් interviews වල ඕක කියල ඇති. JVP එකෙන් මිත්‍යා පස්සේ යන්නේ නෑ .
නිකන් YT හිඟන්නෝ ප්‍රමෝට් කරන්න එපා. JVP හෝ NPP දෙයක් හොයන්න ඕනේ නං
මේකේ බලපන්
https://www.youtube.com/@JVPMedia
ඌට රාජ යෝග නෑලූ. බැසිල්ගෙ රාජ යෝග නිසාලූ දිනුවෙරාජ යෝග බරටම තිබුණු එකෙක් නේද රජ පට්ටම් දාලා පැනලා දිව්වේ![]()
ඉස්සරහට නෙවෙයි 2019 දී ළමයි වඩා ගත්තා හැබැයි ඡන්ද නම් දුන්නනෙ නැහැ මිනිස්සුජෙප්පො ප්‍රමෝට් කරන කේන්දරය
??
හමන්නල ගන්ඩ එපැයි යකො ජෙප්පො කේන්දරෙ ප්‍රමෝට් කරනව කිව්වම
ඉස්සරහට අනුරය පන්සල් ගානෙත් ඇවිදින්න පටන් ගනියි
ලමයි වඩා ගනියි
පපුවට ගහගනියි
ඔව්. තව පාරක් රාජපක්ස කෙනෙක්ට කියලා ඇරගන්න ඕන උනානේ.ඉස්සරහට නෙවෙයි 2019 දී ළමයි වඩා ගත්තා හැබැයි ඡන්ද නම් දුන්නනෙ නැහැ මිනිස්සු![]()
අනුර අවා නම් බලන්න තිබ්බා කොවිඩ් වෙලාවේ නාගන්න නා ගැනිල්ලඔව්. තව පාරක් රාජපක්ස කෙනෙක්ට කියලා ඇරගන්න ඕන උනානේ.
අර සුමනදාසයා මහින්දට බයේ කිව්වලු මේ චන්දෙ දිනන්න පුළුවන් කියල. ගූ ගහගෙන ගියේ හිටන්ට පැරදිලාLOL, No One Has Anura's Horoscope,
Even Basil Has Most Powerful Horoscope Based On Some Astro. And Claiming He Will Win Even At This Presidential. Let Ask To Nominate Basil This Presidential LOL
බම්ප්ඉස්සරහට අනුරය පන්සල් ගානෙත් ඇවිදින්න පටන් ගනියි
ලමයි වඩා ගනියි
පපුවට ගහගනියි
සියේ මගෙත් කෙන්දරේ බලලා දෙන්න පුලුවන්දඉස්සරහට අනුරය පන්සල් ගානෙත් ඇවිදින්න පටන් ගනියි
ලමයි වඩා ගනියි
පපුවට ගහගනියි
කලිසම වැටෙන එකට තාම ප්‍රතිකර්මයක් යොදාගන්න බැරි උනාද?ඉස්සරහට නෙවෙයි 2019 දී ළමයි වඩා ගත්තා හැබැයි ඡන්ද නම් දුන්නනෙ නැහැ මිනිස්සු
![]()
අනුරට ධර්ම කර්මාධිපති රාජ යෝගය තියෙනවා කියලා ජෙප්පො ප්‍රමෝට් කරන කේන්දරය බොරු එකක්ලු.
@Lovtus මොකක්ද අදහස
මෙන්න අනාවැකිඉස්සරහට අනුරය පන්සල් ගානෙත් ඇවිදින්න පටන් ගනියි