අනුරට වැරදුනාවත් ද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    ලපයා පුද්ගලික් විශ්ව විද්යාලවලට කැමතිද නැද්ද? මේ පත්වීම ඒ සම්බන්දෙන් දරන මතය මොකක්ද? මූ කැම්පස් කාලේනම් NO PMC ගාගෙන හැමිනෙන්න ඇති කියලා 100% ශුවර්. තාම ඒ මතේමද ඉන්නෙ? නැත්තන් වෙනස් වෙලාද? වෙනස් වෙලානම් ඒකට හේතුව මොකක්ද?
    ලපයගෙන් අහන්න

    පොඩ්ඩක් ඉදපන් .
    ඔය තනතුරු වැඩි වෙන්නේ කාලයත් එකක් . එක එක අලුත් ව්‍යාපෘති කැම්පේන් එක්ක .

    මාධ්‍ය අංශය කිව්වම අර ලිස්ට් එකේ වගේ තව ලොකු සෙට් එකක් අනිවා ඉන්න ඕනේ . එකෙක් නෙවෙයි .
    හරි වැඩි උනාම අපිව දැනුවත් කරන්න

    පොඩ්ඩක් ඉදපන් .
    ඔය තනතුරු වැඩි වෙන්නේ කාලයත් එකක් . එක එක අලුත් ව්‍යාපෘති කැම්පේන් එක්ක .

    මාධ්‍ය අංශය කිව්වම අර ලිස්ට් එකේ වගේ තව ලොකු සෙට් එකක් අනිවා ඉන්න ඕනේ . එකෙක් නෙවෙයි

    මේ වයස 95 ඇවිදගන්න ත් බැරි මෑන්ස් ට දුන්න අලුත් ව්‍යාපෘතිය පොඩ්ඩක් කියපන්කො මචෝ

    චන්ද්‍රා ෂාෆ්ටර්, ජනාධිපති උපදේශක - උඩරට සම්බන්ධිකරණ කටයුතු.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    හරි වැඩි උනාම අපිව දැනුවත් කරන්න
    මතක් කරන්න ඕන නෑ . බලන් ඉදපන් .

    මම කියන්නේ අනුරයත් දාන්නේ උගේ හෙන්චයියන් වම තමයි උගේ කාර්ය මණ්ඩලය ට .
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මතක් කරන්න ඕන නෑ . බලන් ඉදපන් .

    මම කියන්නේ අනුරයත් දාන්නේ උගේ හෙන්චයියන් වම තමයි උගේ කාර්ය මණ්ඩලය ට .
    ඕක අමුතුවෙන් කියන්න දෙයක්ද බන්? කොහොමත් ඌ රනිල්ගේ උන්ව දාගන්නේ නෑනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මේ වයස 95 ඇවිදගන්න ත් බැරි මෑන්ස් ට දුන්න අලුත් ව්‍යාපෘතිය පොඩ්ඩක් කියපන්කො මචෝ

    චන්ද්‍රා ෂාෆ්ටර්, ජනාධිපති උපදේශක - උඩරට සම්බන්ධිකරණ කටයුතු.
    මට තනතුරු වලට ගත්ත උන් සුදුසු ද නැද්ද කියලා හොයන්න ඕන නෑ .
    මම කිව්වේ ඔය තනතුරු නීති විරෝධී නෑ කියලා .
    ඕවාට දාන්නේ උන්ගේ උන්ම තමයි .
    අනුරයා ඔය උන්ගේ JVP core එකේ පරණ අරගල කරපු ජෙප්පෝ ටිකාව ඕවට දාන්න පුලුවන් . ඒක නිසා ඔය වයස් වැඩිය කියන්නත් එපා දැන්මම .

    තනතුරු නිත්‍යානුකුල නැත්නම් , වාහන අරගෙන ගිය උන් වැරදි කරල නම් නීතියෙන් කෙලින්ම හිරේ දාන්න කියපන් බොරු මීඩියා ෂෝ නැතුව .ඔච්චරයි . උන්ගේ සුදුසු නුසුදුසු කම් මට වැඩක් නෑ .

    ඕක අමුතුවෙන් කියන්න දෙයක්ද බන්? කොහොමත් ඌ රනිල්ගේ උන්ව දාගන්නේ නෑනේ
    ඉතින් මුන් ඊයේ කිව්වා නේ එහෙම කට්ටිය අනුර දන්නේ නෑ කියලා . එකනේ මේ මම කියන්නේ බන් . 🥱

    අර වාහන ලිස්ට් එකේ කට්ටිය හෙන්චයියෝ ලු .
    එතන ඉන්නව ඔය තනතුරේ පරණ සෙට් එක . උනුත් රනිල ගේ කැම්පේන් කරන උන් තමයි .
    මුන් කියනව එහෙම දාන්නේ නෑ ලු අනුර .

    අනුර දාන්නේ ජනාදිපති කාර්යාලේ වැඩ කරන එතනට දේශපාලන පත්වීම් වලින් නැතුව ආපු සේවකයන් ලු .
    ------ Post added on Sep 27, 2024 at 12:04 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    මට තනතුරු වලට ගත්ත උන් සුදුසු ද නැද්ද කියලා හොයන්න ඕන නෑ .
    මම කිව්වේ ඔය තනතුරු නීති විරෝධී නෑ කියලා .
    ඕවාට දාන්නේ උන්ගේ උන්ම තමයි .
    අනුරයා ඔය උන්ගේ JVP core එකේ පරණ අරගල කරපු ජෙප්පෝ ටිකාව ඕවට දාන්න පුලුවන් . ඒක නිසා ඔය වයස් වැඩිය කියන්නත් එපා දැන්මම .

    තනතුරු නිත්‍යානුකුල නැත්නම් , වාහන අරගෙන ගිය උන් වැරදි කරල නම් නීතියෙන් කෙලින්ම හිරේ දාන්න කියපන් බොරු මීඩියා ෂෝ නැතුව .ඔච්චරයි . උන්ගේ සුදුසු නුසුදුසු කම් මට වැඩක් නෑ .
    උඹනෙ කිව්වෙ අලුත් ව්‍යාපෘති වල වැඩ වලටයි ඔය අරන් තියෙන්නෙ කියල. දන්න නිසානෙ කිව්වෙ?

    අර වයස 95 ඇවිදගන්න බැරි මෑන්‍ ට මොකක්ද දුන්න අලුත් ව්‍යාපෘතිය ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    උඹනෙ කිව්වෙ අලුත් ව්‍යාපෘති වල වැඩ වලටයි ඔය අරන් තියෙන්නෙ කියල. දන්න නිසානෙ කිව්වෙ?

    අර වයස 95 ඇවිදගන්න බැරි මෑන්‍ ට මොකක්ද දුන්න අලුත් ව්‍යාපෘතිය ?
    මම කිව්වේ උන් ඒවාට කියලා තමයි ඔය ලිස්ට් එක ට අලුතෙන් උන්ව දාන්නේ .
    කලබල නැතුව ඉදපන් . අනුරයත් එහෙමම තමයි .
    ඔය සම්බන්දිකරන් තනතුරු , විශේෂ සහය තනතුරු , උපදේශක ල , සෙට් එක්කම් එනව කොහොමත් . උන් ඔක්කොම මේ ජාතියේ උගේ අදුරන උන තමයි . මේ GE කාලේ ටිකක් තැන්පත් mode එකේ ඉදි . ඊට පස්සේ ඉතින් කලින් වගේම තමයි .

    බලේ ලැබුනම ඔය ස්ටේජ් වල කයිය ගහනව වගේ කන්ට්‍රෝල් එකේ වැඩ කරන්න පුලුවන් නම් ඉතින් අනිත් උනුත් කරනවා නේ . මොකෝ මු අමුතු ලෝකෙන් ඇවිත් ද ... බලන් ඉදිමු . .
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    ලපයට කඩේ ගිය සෙට් ඒක කිට ගහගෙන බාල්දි අරගෙන පුක හෝදන වැඩේට සෙට් වෙලා. තව මාස හයක් විතර යනකොට ඕකුන් ගූ නාගෙන ජොබ් එකත් එපාවෙල අතුරුදහන් වෙන්න ඉඩ තියෙනවා. 😅
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    මම කිව්වේ ඔය තනතුරු නීති විරෝධී නෑ කියලා

    නීතිවිරෝධී නෑ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙ තියන ප්‍රතිපාදනය හොයල දාපන්කො එහෙම ඇතුලෙ සෙට් එකට අමතරව ඔහොම එලියෙන් දාන්න පුලුවන් කියල තියන

    අඩුම ජනාධිපති ලේඛම් කාර්‍යාලයේ සේවකයන්ගෙ ලිස්ට් එකෙන් හරි පුලුවන් නම් කියපන් අර 92
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මට තනතුරු වලට ගත්ත උන් සුදුසු ද නැද්ද කියලා හොයන්න ඕන නෑ .
    මම කිව්වේ ඔය තනතුරු නීති විරෝධී නෑ කියලා .
    ඕවාට දාන්නේ උන්ගේ උන්ම තමයි .
    අනුරයා ඔය උන්ගේ JVP core එකේ පරණ අරගල කරපු ජෙප්පෝ ටිකාව ඕවට දාන්න පුලුවන් . ඒක නිසා ඔය වයස් වැඩිය කියන්නත් එපා දැන්මම .

    තනතුරු නිත්‍යානුකුල නැත්නම් , වාහන අරගෙන ගිය උන් වැරදි කරල නම් නීතියෙන් කෙලින්ම හිරේ දාන්න කියපන් බොරු මීඩියා ෂෝ නැතුව .ඔච්චරයි . උන්ගේ සුදුසු නුසුදුසු කම් මට වැඩක් නෑ .

    ඉතින් මුන් ඊයේ කිව්වා නේ එහෙම කට්ටිය අනුර දන්නේ නෑ කියලා . එකනේ මේ මම කියන්නේ බන් . 🥱

    අර වාහන ලිස්ට් එකේ කට්ටිය හෙන්චයියෝ ලු .
    එතන ඉන්නව ඔය තනතුරේ පරණ සෙට් එක . උනුත් රනිල ගේ කැම්පේන් කරන උන් තමයි .
    මුන් කියනව එහෙම දාන්නේ නෑ ලු අනුර .

    අනුර දාන්නේ ජනාදිපති කාර්යාලේ වැඩ කරන එතනට දේශපාලන පත්වීම් වලින් නැතුව ආපු සේවකයන් ලු .
    ------ Post added on Sep 27, 2024 at 12:04 PM
    ඔය සුළු සේවක පත්වීම් වගේ දේවල් අදාළ නිලධාරින් බලලා කරන්න ඕන දේවල්. ජනාධිපති ඕවා කරන්න ගියොත් රට පාලනය කරන්න වෙන්නේ නෑ :D
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    Off Grid System - Ready
    Fuel Barrel - Ready
    Gas Cylinders - Ready
    Dry Rations and Canned Food - Ready
    GSDs - Ready
    Security System - Ready
    Air Rifle - Ready
    Safe House - Ready
    USD Account - Ready
    Crypto Cold Wallet - Ready
    Passport - Ready

    Ready For NPP Government!!
    ලපයට කඩේ ගිය සෙට් ඒක කිට ගහගෙන බාල්දි අරගෙන පුක හෝදන වැඩේට සෙට් වෙලා. තව මාස හයක් විතර යනකොට ඕකුන් ගූ නාගෙන ජොබ් එකත් එපාවෙල අතුරුදහන් වෙන්න ඉඩ තියෙනවා. 😅
    හායි මචං උඩ ලිස්ට් එකෙන් තාම ප්‍රයෝජනයක් ගන්න බැරි උනා නේ..

    මම කිව්වේ උන් ඒවාට කියලා තමයි ඔය ලිස්ට් එක ට අලුතෙන් උන්ව දාන්නේ .
    කලබල නැතුව ඉදපන් . අනුරයත් එහෙමම තමයි .
    ඔය සම්බන්දිකරන් තනතුරු , විශේෂ සහය තනතුරු , උපදේශක ල , සෙට් එක්කම් එනව කොහොමත් . උන් ඔක්කොම මේ ජාතියේ උගේ අදුරන උන තමයි . මේ GE කාලේ ටිකක් තැන්පත් mode එකේ ඉදි . ඊට පස්සේ ඉතින් කලින් වගේම තමයි .

    බලේ ලැබුනම ඔය ස්ටේජ් වල කයිය ගහනව වගේ කන්ට්‍රෝල් එකේ වැඩ කරන්න පුලුවන් නම් ඉතින් අනිත් උනුත් කරනවා නේ . මොකෝ මු අමුතු ලෝකෙන් ඇවිත් ද ... බලන් ඉදිමු . .
    ඒකනෙ ඉතිං කලබල නොවී බලන් ඉන්නකො ඔයාගෙ මේ හදිස්සියනෙ.
    ------ Post added on Sep 27, 2024 at 12:15 PM
     
    • Haha
    Reactions: Podi puthas

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඔය සුළු සේවක පත්වීම් වගේ දේවල් අදාළ නිලධාරින් බලලා කරන්න ඕන දේවල්. ජනාධිපති ඕවා කරන්න ගියොත් රට පාලනය කරන්න වෙන්නේ නෑ :D
    පිස්සුද යකෝ . . මේ ජනාදිපති මාධ්‍ය අංශය . ජනාදිපති ගේ කැම්පේන් ඔක්කොම කන්ට්‍රෝල් කරන තැන . ඔතන ට දාන්නේ ජනාදිපති තමයි ඌට විශ්වාසම වැඩේ කරනන් පුලුවන් එකාව . වෙන උන් කරන ඒවා නෙවෙයි . :rofl:

    ඒකනෙ ඉතිං කලබල නොවී බලන් ඉන්නකො ඔයාගෙ මේ හදිස්සියනෙ.
    හදිස්සියක් නැ . පලවෙනි එක දැක්කම පෙන්නුවා . අඩුම ගානේ උබ දැන් ඒ වගේ උන්ව මූත් දානව කියලා දැනගත්ත නේ . ඉතුරු ටික උබ බලන් ඉදපන් .
    ------ Post added on Sep 27, 2024 at 12:17 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113

    හදිස්සියක් නැ . පලවෙනි එක දැක්කම පෙන්නුවා . අඩුම ගානේ උබ දැන් ඒ වගේ උන්ව මූත් දානව කියලා දැනගත්ත නේ . ඉතුරු ටික උබ බලන් ඉදපන් .
    ඒ වගේ උන් ගැනයැ මම කිව්වෙ.

    කෝ කිව්වෙ නෑ තාම අර 95 ඇවිදගන්න බැරි නාකි පොරගෙ තැනට අනුර දාපු කෙනාව?

    මම කිව්වෙ උන් ගැන. ජනාධිපති මාද්‍ය අධ්‍යක්ශ ජෙනරාල් ගැන නම් ඉතිං උඹත් දන්නවනෙ අර උඩ කියල ත් තිබ්බෙ. මට ප්‍රශ්නෙ තියෙන්නෙ අර වගේ උන් ගැන
     
    • Like
    • Haha
    Reactions: Ysa Karu and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බලේ ඉන්න අයගේ නියම ස්වරුපය දැකගන්න චන්දෙ ඉවර වුනාම පුළුවන් වෙයි. සාන්තුවරු නම් නෙමෙයි ඔය කවුරුත්. හැබැයි සාපේක්‍ෂව හිටපු උන්ට වඩා රටට සේවයක් කරයි

    පිස්සුද යකෝ . . මේ ජනාදිපති මාධ්‍ය අංශය . ජනාදිපති ගේ කැම්පේන් ඔක්කොම කන්ට්‍රෝල් කරන තැන . ඔතන ට දාන්නේ ජනාදිපති තමයි ඌට විශ්වාසම වැඩේ කරනන් පුලුවන් එකාව . වෙන උන් කරන ඒවා නෙවෙයි . :rofl:

    ------ Post added on Sep 27, 2024 at 12:17 PM
    ඒකට ඉතින් ආයේ අමුතු පත්වීම් මොකටද බන් PE එකේ campaign එක කරපු සෙට් එකම දාගනියි
    ------ Post added on Sep 27, 2024 at 12:23 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඒකට ඉතින් ආයේ අමුතු පත්වීම් මොකටද බන් PE එකේ campaign එක කරපු සෙට් එකම දාගනියි
    ඉතින් ඒක තමයි . තමන්ගේ සෙට් එක දාගන්නවා කියලා මුන් පිළිගන්නේ නෑ . අනුර එහෙම කරන්නේ නෑ කියලා හිතල තියෙන්නේ :rofl:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    නීතිවිරෝධී නෑ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙ තියන ප්‍රතිපාදනය හොයල දාපන්කො එහෙම ඇතුලෙ සෙට් එකට අමතරව ඔහොම එලියෙන් දාන්න පුලුවන් කියල තියන

    අඩුම ජනාධිපති ලේඛම් කාර්‍යාලයේ සේවකයන්ගෙ ලිස්ට් එකෙන් හරි පුලුවන් නම් කියපන් අර 92
    මම කිව්වේ ඔය තනතුරු නීති විරෝධී නෑ කියලා
    පිලිතුරක් බලාපොරොත්තු වෙමි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    කෝ කිව්වෙ නෑ තාම අර 95 ඇවිදගන්න බැරි නාකි පොරගෙ තැනට අනුර දාපු කෙනාව?

    මම කිව්වෙ උන් ගැන. ජනාධිපති මාද්‍ය අධ්‍යක්ශ ජෙනරාල් ගැන නම් ඉතිං උඹත් දන්නවනෙ අර උඩ කියල ත් තිබ්බෙ. මට ප්‍රශ්නෙ තියෙන්නෙ අර වගේ උන් ගැන
    මම කිව්වේ තනතුරු වලට වාහන දීල කියලා .
    උබල කිව්වා වගේ ගෙදර කොල්ලටයි , බල්ලටයි ආණ්ඩුවෙන් වාහන පාස් කරල නෑ .
    ඔය ෂෝ දාන වාහන මේ වගේ තනතුරු .
    ඒවාට දාල ඉන්න උන්ගේ වයස , සුදුසුකම් මට අදාළ නෑ . මම කිව්වේ මොන ජනාදිපති ආවත් උගේ පුද්ගලික කාර්යමණ්ඩලයට උගේ උන් දාගන්නවා .
    අනුරය්ත් එහෙමම තමයි . !

    පිලිතුරක් බලාපොරොත්තු වෙමි
    නිති විරෝධී නම් හිරේ දාන්න තියෙන්නේ . හරි සරලයි
    ------ Post added on Sep 27, 2024 at 12:27 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    මම කිව්වේ තනතුරු වලට වාහන දීල කියලා .
    උබල කිව්වා වගේ ගෙදර කොල්ලටයි , බල්ලටයි ආණ්ඩුවෙන් වාහන පාස් කරල නෑ .
    ඔය ෂෝ දාන වාහන මේ වගේ තනතුරු .
    ඒවාට දාල ඉන්න උන්ගේ වයස , සුදුසුකම් මට අදාළ නෑ . මම කිව්වේ මොන ජනාදිපති ආවත් උගේ පුද්ගලික කාර්යමණ්ඩලයට උගේ උන් දාගන්නවා .
    අනුරය්ත් එහෙමම තමයි . !
    මම සුදුසුකම් ඇහුවෙ නෑ.. මම කිව්වෙ වයස 95 ඇවිදගන්න ත් බැරි පරණ හෙංචයියන්ට ආණ්ඩුවෙ වාහන ,ඉන්ධන , කාර්‍යාලය දීල තියන්ව කියල

    මූ නම් ගල් කොල්ල ද බල්ල ද මං දන්නෙ නෑ. හැබැයි වැඩක් නැතුවම කුට්ටිය නම් දීල

    ඌ කරපු වැඩක් කියපන් ඉතිං රනිල්ගෙ පුද්ගලික කැමැත්තට ඇවිල්ල හරි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම කිව්වේ තනතුරු වලට වාහන දීල කියලා .
    උබල කිව්වා වගේ ගෙදර කොල්ලටයි , බල්ලටයි ආණ්ඩුවෙන් වාහන පාස් කරල නෑ .
    ඔය ෂෝ දාන වාහන මේ වගේ තනතුරු .
    ඒවාට දාල ඉන්න උන්ගේ වයස , සුදුසුකම් මට අදාළ නෑ . මම කිව්වේ මොන ජනාදිපති ආවත් උගේ පුද්ගලික කාර්යමණ්ඩලයට උගේ උන් දාගන්නවා .
    අනුරය්ත් එහෙමම තමයි . !

    නිති විරෝධී නම් හිරේ දාන්න තියෙන්නේ . හරි සරලයි
    ------ Post added on Sep 27, 2024 at 12:27 PM
    මේ රටේ තියෙන ප්‍රශ්න වලින් වැඩි හරියක් සංස්කෘතිය වෙනස් වීමෙන් පමණක්ම විසඳගන්න පුළුවන් ඒවා. නීතියෙන් විසඳන්න තියෙන ප්‍රමාණය අඩුයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113

    නිති විරෝධී නම් හිරේ දාන්න තියෙන්නේ . හරි සරලයි
    නෑනෙ ඔයානෙ කිව්වෙ නීතිවිරෝධී නෑ කියල

    ඉතිං නීතිවිරෝධී නෑ නම් නීතියක් තියෙන්න එපෑයැ. ඔයා ඒක දැනන් නෙමේ ද නීත්‍යානුකූලයි කිව්වෙ?

    ඉතිං ඔයා නීත්‍යානුකූලයි කියනව නම්,

    ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙ තියන ප්‍රතිපාදනය හොයල දාපන්කො එහෙම ඇතුලෙ සෙට් එකට අමතරව ඔහොම එලියෙන් දාන්න පුලුවන් කියල තියන?

    එහෙම දාන්න එකක් උඹ ලග නෑ නම්, උබ නීත්‍යානුකූලයි කියල කටමැත දොඩවල ඔහේ. මොකුත් නොදැන්.

    මට නම් ඕව නීත්‍යානුකූලයි කියල කිසිම දැක්කෙ නෑ.
     
    • Like
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    නෑනෙ ඔයානෙ කිව්වෙ නීතිවිරෝධී නෑ කියල

    ඉතිං නීතිවිරෝධී නෑ නම් නීතියක් තියෙන්න එපෑයැ. ඔයා ඒක දැනන් නෙමේ ද නීත්‍යානුකූලයි කිව්වෙ?

    ඉතිං ඔයා නීත්‍යානුකූලයි කියනව නම්,

    ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙ තියන ප්‍රතිපාදනය හොයල දාපන්කො එහෙම ඇතුලෙ සෙට් එකට අමතරව ඔහොම එලියෙන් දාන්න පුලුවන් කියල තියන?

    එහෙම දාන්න එකක් උඹ ලග නෑ නම්, උබ නීත්‍යානුකූලයි කියල කටමැත දොඩවල ඔහේ. මොකුත් නොදැන්.

    මට නම් ඕව නීත්‍යානුකූලයි කියල කිසිම දැක්කෙ නෑ.
    හිටපු ලේකම් ම කියල තියනව කිසිම එකක් නැතිවෙලා නෑලු.. ඔක්කොම ලිපිගොනු එක්ක බාරදීල ලු..
    ඒ කියන්නේ නීත්‍යානුකුලයි කියන එකනේ…
    1:40 ඉදන් බලන්න