අනුරට වැරදුනාවත් ද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒ කාලේ දෙයියෝ කරන් හිටපු තට්ටයට ජෙප්පෝ ටික බුරනවා නේද කට දෙපැත්තේ කෙල පෙරාගෙන...😹😹😹

    මම කිව්වේ ඕකුන් පට්ටම වහල්ලු කියලා..හොඳම විතරක් කිව්වනම් අදටත් උෟ දෙයියා..😹😹😹😹
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    @Tricle_Buwa මේ අර කියපු ජාතියේ තනතුරක් ද ?
    නෑ මේක official. ජනාධිපති ලේඛම් කාර්‍යලයටනෙ මෙයා පත් උනේ. අරුන් සේරම එලියෙන් ආව උන් ඇතුලෙ උන්ට අමතරව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    නෑ මේක official. ජනාධිපති ලේඛම් කාර්‍යලයටනෙ මෙයා පත් උනේ. අරුන් සේරම එලියෙන් ආව උන් ඇතුලෙ උන්ට අමතරව
    ජනාදිපති ලේකම් කාර්යාලයේ ඉතින් දැනටමත් ඉන්න උන් ට මොකද වෙන්නේ ?
    අර ලිස්ට් එකේ තියෙන්නෙත් ජනාදිපති ගේන් ජනාදිපති ට වෙනස් වෙන පත්වීම් තමයි එහෙනම් මාධ්‍ය එකකකය කියලා .
    නැත්නම් අලුත් පත් කිරීමක් වෙන්නේ නැ නේ .. මේ ජාතියේ ඒවා තමයි

    30. ධනුෂ්ක රාමනායක, අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති මාධ්‍ය අංශය,
    මූ තම යි කලින් හිටියේ . .
    අර වාහන ලිස්ට් එකෙන් ගත්තේ .


     
    Last edited:
    • Like
    Reactions: Jack London

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    FB-IMG-1727342775317.jpg
     
    • Haha
    Reactions: Smartm

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    අර ලිස්ට් එකේ තියෙන්නෙත් ජනාදිපති ගේන් ජනාදිපති ට වෙනස් වෙන පත්වීම් තමයි
    ආ එහෙම ඒව ද.. කෝ අනිත් 91 අනුර පත් කරපු? ඒවත් පොඩඩක් දාන්නකො
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113

    පොඩ්ඩ ඇත්නම් ට්‍රිගර් වෙන ජෙබයියො එක්කනං අනුරට පොඩ්ඩක් අමාරු වෙයි
    what goes around comes around. ඉස්සරත් කරන කරන හැම වැඩේම හොඳ නරක පේන්න කලින් "කරපු එකාට මම කැමති නෑ ඒ නිසා හරි වැරැද්ද මට අදාල නෑ" කියන ලොජික් එකේ ගිය කුහක ජෙප්පො දැන් ඒකම රිටර්න් එකට එන නිසා රෙවිලා ඉන්නෙ. උන් කරන කරන එක අනිත් උන් බයිට් කරනවා. එන එන එක හෝදාලාම ජෙප්පන්ට දැන් හති.

    මොලේ තියෙන උන්ටනම් තේරෙනවා කලු සුදු චරිත කියලා ඒවා නෑ කියලා. මේවගේ ඒවට දාපු ගමන් රෙද්ද උස්සන් කෑගහනවට වඩා පොඩ්ඩක් බලන්න ඕනා කියලා තේරෙනේවා. ඒත් ජෙප්පො වගේ කාලකන්නි කුහක ජාතියකට "benifit of the doubt" එක දෙන්න හිතෙන්නෙත් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ආ එහෙම ඒව ද.. කෝ අනිත් 91 අනුර පත් කරපු? ඒවත් පොඩඩක් දාන්නකො
    ඉතින් ඔය ඒ වගේ තනතුරු තමයි බන් .
    අනුර දාල තියෙන්නෙත් තමන්ගේ හෙන්චන්යියෙක් ව මිසක් ඒ තනතුරට ටික ටික ආපු ඒ පැත්තේ රැකියාව කරන රාජ්‍ය සේවකයෙක් නවෙයි ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    නෑ මේක official. ජනාධිපති ලේඛම් කාර්‍යලයටනෙ මෙයා පත් උනේ. අරුන් සේරම එලියෙන් ආව උන් ඇතුලෙ උන්ට අමතරව
    ලපයා පුද්ගලික් විශ්ව විද්යාලවලට කැමතිද නැද්ද? මේ පත්වීම ඒ සම්බන්දෙන් දරන මතය මොකක්ද? මූ කැම්පස් කාලේනම් NO PMC ගාගෙන හැමිනෙන්න ඇති කියලා 100% ශුවර්. තාම ඒ මතේමද ඉන්නෙ? නැත්තන් වෙනස් වෙලාද? වෙනස් වෙලානම් ඒකට හේතුව මොකක්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    නෑ මේක official. ජනාධිපති ලේඛම් කාර්‍යලයටනෙ මෙයා පත් උනේ. අරුන් සේරම එලියෙන් ආව උන් ඇතුලෙ උන්ට අමතරව
    අර ලිස්ට් එකේ උනුත් official තමයි .
    උබ කියන්නේ වෙනස් වෙන්නේ අනති ජනාදිපති ලේකම් කාර්යාලේ සේවකයන් නම් ,
    මෙයා එහෙම කෙනෙක් නෙවෙයි .

    මේ අනුරගේ ස්ටේජ් වල කතා කරපු , ඌ ගේ කැම්පේන් කරපු එකෙක් බන් .

    උබල කියන විදියට හෙන්චයියෙක්

    කෝ අනිත් 91 අනුර පත් කරපු?
    පොඩ්ඩක් ඉදපන් .
    ඔය තනතුරු වැඩි වෙන්නේ කාලයත් එකක් . එක එක අලුත් ව්‍යාපෘති කැම්පේන් එක්ක .

    මාධ්‍ය අංශය කිව්වම අර ලිස්ට් එකේ වගේ තව ලොකු සෙට් එකක් අනිවා ඉන්න ඕනේ . එකෙක් නෙවෙයි .
    ------ Post added on Sep 27, 2024 at 11:43 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඉතින් ඔය ඒ වගේ තනතුරු තමයි බන් .
    අනුර දාල තියෙන්නෙත් තමන්ගේ හෙන්චන්යියෙක් ව මිසක් ඒ තනතුරට ටික ටික ආපු ඒ පැත්තේ රැකියාව කරන රාජ්‍ය සේවකයෙක් නවෙයි ..
    ජෙප්පො බන් යන්නන්වාලේ තමා හැම එකේම ඇද කුද හොයන්නේ. තමන්ගෙ උන් තමා දාන්න ඕන නැත්තන් වෙන එකෙක් දැම්මොත් උන් කකුලෙන් අදින්න ගන්නවා. ඒකේ වැරැද්දක් නෑ. හැබැයි ලිමිට් එකට. ජෙප්පන්ට වෙලා තියෙන්නෙ කිසි ප්‍රායෝගික අත්දැකීමක් නැති ගොන් හුකන්නලා ටිකක් නිසා කට තිබ්බ පලියට හැම එකටම එපා කියලා කෑගහ්ලා දැන් මේවත් උන්ට හරියට justify කරගන්න බැරුව ඉන්නෙ. ඕක තමා සීන් එක.