හිටපු ලේකම් ම කියල තියනව කිසිම එකක් නැතිවෙලා නෑලු.. ඔක්කොම ලිපිගොනු එක්ක බාරදීල ලු..
ඒ කියන්නේ නීත්‍යානුකුලයි කියන එකනේ…
බාරදුන්න එක ගැන නෙමේනෙ මම කතා කලා පත්කිරීම ගැන.
හිටපු ලේකම් ම කියල තියනව කිසිම එකක් නැතිවෙලා නෑලු.. ඔක්කොම ලිපිගොනු එක්ක බාරදීල ලු..
ඒ කියන්නේ නීත්‍යානුකුලයි කියන එකනේ…
ඉතින් නීත්‍යානුකුල නිසා තමයි ඌ එහෙම කියන්නේ.බාරදුන්න එක ගැන නෙමේනෙ මම කතා කලා පත්කිරීම ගැන.
දැන්නෙ නෑ ඉතිං උඹනෙ කියන්නෙ නීත්‍යානුකූලයි කියල. උඹ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙ තියන ප්‍රතිපාදනය හොයල බලල නෙමේ ද නීත්‍යානුකූලයි කිව්වෙ?ඉතින් නීත්‍යානුකුල නිසා තමයි ඌ එහෙම කියන්නේ.
නීත්‍යානුකුල නැතුව පඩි ගෙවන්න පුලුවන්ද??
නීත්‍යානුකුල නිසා තමයි බන් රජයෙ වාහන දෙන්න පුලුවන්.. රජයෙන් පඩි ගෙවන්නේ..දැන්නෙ නෑ ඉතිං උඹනෙ කියන්නෙ නීත්‍යානුකූලයි කියල. උඹ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙ තියන ප්‍රතිපාදනය හොයල බලල නෙමේ ද නීත්‍යානුකූලයි කිව්වෙ?
නිකන් අරහෙම එක්කනෙ එහෙනම් නීත්‍යානුකූල ඇති කියල ද නිකන් හිතල කිව්වෙ?
මොනා ද මචං පොඩ්ඩක් වහකීමක් ඇතුව වැඩ කරපන්කො සජිත් වගේනෙ නිකන්

ඔයා කියන්නෙ රනිල් නීත්‍යානුකූල විදිහට හරියට කරන්න ඇති කියල assume කරලනෙ? නීතිය දැනගෙන නෙමෙනෙ ඒ කියන්නෙ ?නීත්‍යානුකුල නිසා තමයි බන් රජයෙ වාහන දෙන්න පුලුවන්.. රජයෙන් පඩි ගෙවන්නේ..
ලපයත් මිඩියා යුනිට් එකට එකෙක්ව දාල තියෙන්නේ එහෙම පුලුවන් නිසා තමයි…![]()
මොකෝ නැත්තේ එයා රයිෆල් එක ඇරෙන්න අනිත් හැම එකේම ප්‍රයෝජන ගන්නවා. උඹ ඕක ඇහුව කලින් වැඩි කියලා හිතෙන්නේ නැද්ද? කොහොමහරි තව අවුරුදු එකහමාරකින් විතර ජෙප්පෝ ටික ඔය රිප්ලයි එක quote කරලා මාව චාටර් කරලා දාන දවසක් එනවනම් මට පට්ට happy.හායි මචං උඩ ලිස්ට් එකෙන් තාම ප්‍රයෝජනයක් ගන්න බැරි උනා නේ..
ඕක දැම්ම real අරමුණ ඕක නෙමේනෙ නේද.. ඔයා හෙන බයෙන්නෙ උන්නෙ රනිල් ගියාම මේක ඉවරයි අනුර ආවම ගෑස් ඉවර වෙනව කරන්ට් එක නෑ ගෙවල් ගිනි තියයි කිව්වනෙ. මම මේ ඒව ඇහුවෙමොකෝ නැත්තේ එයා රයිෆල් එක ඇරෙන්න අනිත් හැම එකේම ප්‍රයෝජන ගන්නවා. උඹ ඕක ඇහුව කලින් වැඩි කියලා හිතෙන්නේ නැද්ද? කොහොමහරි තව අවුරුදු එකහමාරකින් විතර ජෙප්පෝ ටික ඔය රිප්ලයි එක quote කරලා මාව චාටර් කරලා දාන දවසක් එනවනම් මට පට්ට happy.
ඉතින් ඒ බය තාම තියෙනවා. මොන ආණ්ඩුව ආවත් general election එක ඉවරනකම් රඟපාන්නේ ලෝකෙ හොඳම ආණ්ඩුව වගේ තමයි. සුළුතර ජනපති කෙනෙක්ට එක විශේෂයිඕක දැම්ම real අරමුණ ඕක නෙමේනෙ නේද.. ඔයා හෙන බයෙන්නෙ උන්නෙ රනිල් ගියාම මේක ඉවරයි අනුර ආවම ගෑස් ඉවර වෙනව කරන්ට් එක නෑ ගෙවල් ගිනි තියයි කිව්වනෙ. මම මේ ඒව ඇහුවෙ
OK මචං එහෙනම්. ඔය බය ඉක්මනින් ම දුරු වේවා කියල ප්‍රාර්තනා කරනව!ඉතින් ඒ බය තාම තියෙනවා. මොන ආණ්ඩුව ආවත් general election එක ඉවරනකම් රඟපාන්නේ ලෝකෙ හොඳම ආණ්ඩුව වගේ තමයි. සුළුතර ජනපති කෙනෙක්ට එක විශේෂයි
ඇත්ත.. අද පොඩ්ඩක් free දැන්නැද්ද ඉතිං
ඔය ඉන්නේ @emoji diaries![]()
දවසයි එන්න බැරිවුනේ. තොපි නම් කතා හදන්න පුදුම දක්ෂයෝ.ටික කාලෙකට මොනවද කරනව කියලත් කිව්ව නේද
ආයේ දානවා, ආයේ ගන්නවා, ආයේ අපුල්ලනව, ආයේ දානවා, ආයේ ගන්නවා...නීත්‍යානුකුල නිසා තමයි බන් රජයෙ වාහන දෙන්න පුලුවන්.. රජයෙන් පඩි ගෙවන්නේ..
ලපයත් මිඩියා යුනිට් එකට එකෙක්ව දාල තියෙන්නේ එහෙම පුලුවන් නිසා තමයි…![]()
