අනුරට 50%ක් නැති උනාම මොකෝ වෙන්නේ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් අනුරට 50%ක් නෑ කියල දෙවෙනි මනාප ගනන් කරනව කියල කට්ටිය දන්නවනේ. අනුරට 50%ක් නෑ කියලා ටොබයියො කියන විදියට රනිල්ගෙ චන්ද ගොඩම සජිත්ට දාන්නෙ නෑ. ඒක සරළව පැහැදිලි කරොත් මෙහෙමයි වෙන්නේ.
    (මේකේ වැරැද්දක් තියනවනම් නිවැරදි කරන්න)

    අනුරගෙයි සජිත්ගෙයි චන්ද ටික එහෙම්මම තියනවා. ඊට පස්සෙ තුන්වෙනියට වැඩිපුර ජන්ද අරන් තියන රනිල්ගෙ වලංගු චන්ද ටික ගන්නවා. ඒකේ කතිරය සහ 1 විතරක් සළකුණු කරපු චන්ද ටික අතෑරලා 1,2 සහ 1,2,3 මනාප ළකුණු කරලා තියන චන්ද ටික අරගන්නවා.

    මුල්ම මනාපය රනිල්ට දාපු එකක්නෙ. ඒක අතෑරලා දෙවෙනි මනාපය බලනවා.

    දෙවෙනි මනාපය අනුරටනම් අනුරගේ චන්ද ගොඩට ඒක දානවා.
    දෙවෙනි මනාපය සජිත්ටනම් ඒක සජිත්ගේ ගොඩට දානවා.
    දෙවෙනි මනාපය ඒ දෙන්නා ඇරෙන්න වෙන කෙනෙක්ට දීලා නම් ඒ චන්දේ අතෑරලා තුන්වෙන මනාපේ බලනවා.
    තුන්වෙනි මනාපය අනුරටනම් අනුරගේ චන්ද ගොඩට ඒක දානවා.
    තුන්වෙනි මනාපය සජිත්ටනම් ඒක සජිත්ගේ ගොඩට දානවා.
    තුන් වෙනි මනාපය සජිත් අනුර ඇරෙන්න වෙන කෙනෙක්ට දීලා නම් ඒ චන්දය අතාරිනවා.

    ඔය විදියට නාමල්ගෙ, දිලිත්ගෙ, අනිත් සෙට් එකේ චන්ද ටික අරගෙන දෙවනි තුන්වෙනි මනාප බලලා අර දෙන්නට එකතු කරනවා. අන්තිමට වැඩිම චන්ද ගාන ගත්ත කෙනා ජනාධිපති වෙනවා.
     
    Last edited:

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    දැන් ඕවයෙන් වැඩක් නෑ
    පොරොන්දු වෙච්ච කෝටිය කොහෙද කියන එකයි දැවෙන ප්‍රස්නෙ
    :(
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    දැන් ඕවයෙන් වැඩක් නෑ
    පොරොන්දු වෙච්ච කෝටිය කොහෙද කියන එකයි දැවෙන ප්‍රස්නෙ (2)

    අනාගත පොරොන්දුත් එහෙම නොවේවා කියා ප්‍රර්ථනා කරනවා සිංහලු
     
    • Like
    Reactions: sylvaticus

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    දැන් ඕවයෙන් වැඩක් නෑ
    පොරොන්දු වෙච්ච කෝටිය කොහෙද කියන එකයි දැවෙන ප්‍රස්නෙ
    :(
    මෙ ටිකත් කෝටියක් වටිනවා කියලා තමයි දැන් කියන්නේ :lol: :lol: :lol:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ඔව් එහෙම තමයි වෙන්නෙ. ගැප් එක ලක්ෂ 13 නිසා අනුර දිනයි.

    50% නැතුව ජනාධිපති වෙන එක අනුරට මහ මැතිවරණයෙ අවාසියක් වෙන්න පුළුවන්.

    අනිත් අතට ඒක මිනිස්සුන්ට හොඳ වෙන්නත් පුළුවන්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් ඕවයෙන් වැඩක් නෑ
    පොරොන්දු වෙච්ච කෝටිය කොහෙද කියන එකයි දැවෙන ප්‍රස්නෙ :(
    දැන් ඕවයෙන් වැඩක් නෑ
    පොරොන්දු වෙච්ච කෝටිය කොහෙද කියන එකයි දැවෙන ප්‍රස්නෙ (2)

    අනාගත පොරොන්දුත් එහෙම නොවේවා කියා ප්‍රර්ථනා කරනවා සිංහලු
    මෙ ටිකත් කෝටියක් වටිනවා කියලා තමයි දැන් කියන්නේ :lol: :lol: :lol:

    පොරොන්දු වෙච්ච කෝටිය බයියො කෝටියක් අනිත් අපේක්ෂකයන්ට දීලනේ :sorry:
     
    • Sad
    Reactions: sylvaticus

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැන් ඕවයෙන් වැඩක් නෑ
    පොරොන්දු වෙච්ච කෝටිය කොහෙද කියන එකයි දැවෙන ප්‍රස්නෙ
    :(
    සියට 3 ඉඳන් මේ ගත්තු ටික මදිද හිටන්... පොර දැන් ජනාධිපති 😆
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    demallu thambi wage sinhalunta kawadawath ekathu wela thiranayak ganna ba.
    Balapalla un chande dunne unge nayakayo kiyana ekata saha unge jathiye apekshakayanta

    ekata ape un 3ta bedila maragannawa

    rata kaapu untama puka dena kaalakanni sinhalunta wadi kal noya demallu & thambi kelonawa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රනිලගෙ පිහිටෙන් තමයි අනුර ගොඩ ගියේ.

    හැබැයි එහෙමයි කියල මහ බැංකු හොරාව හිරේ නොදානං ඉන්නෙපා
    සජියට තිබුනා චන්දෙ ඉල්ලන්නෙ නැතුව ඉන්න. එහෙනම් රනිල් ජනාධිපති :lol:

    බයියන්ට තිබුනා හරකෙක්ට චන්දෙ නොදී ඉන්න. එහෙනම් රනිල් ජනාධිපති :lol:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    රනිලගෙ පිහිටෙන් තමයි අනුර ගොඩ ගියේ.

    හැබැයි එහෙමයි කියල මහ බැංකු හොරාව හිරේ නොදානං ඉන්නෙපා
    dinana krame wadagath na. Eka thama political strategy eka analysis ekak karala hariyata play karanawa kiyanne

    politica kiyanne game thama. habai Anuraya hora wadak kale na, awasthawen prayojane gatta
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    ඔහොම ගනන් කරලාඉවර කරද්දි යකෝ මොලේ කුරුවල් වෙන්නෙ නැද්ද ගනන් කරන එකාගෙ. අනික කොච්චර වෙලාවක් යනවද? 🥴

    ගනන් කරන මිනිස්සුන්ට කෑම එකත් ගෙදරින් ගේන්න කියලලු තියෙන්නෙ. අඩුම කෑම එකක්වත් දෙන්නෙ නැහැල්ලු.
     
    • Wow
    Reactions: hasithayad

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් ඕවයෙන් වැඩක් නෑ
    පොරොන්දු වෙච්ච කෝටිය කොහෙද කියන එකයි දැවෙන ප්‍රස්නෙ
    :(
    කවුරැත් කෝටියක් පොරොන්දු උනේ නෑ, බලාපොරොත්තුවක් විතරයි තිබ්බෙ.
    3% -> ~50% උන එකම මදි නැද්ද?