මේ ටිකේ කරපු කතා ටික බැලුවම හැම තැනම කියන්නේ එකම ටික. මේ රටේ චෞර කල්ලියක් ඉන්නවා. දේෂපාලකයයි, පොලීසියේ සෙට් එකකුයි, කුඩු කාරයොයි, රාජ්‍ය නිලධාරීන් පිරිසකුයි මාධ්‍ය කීපයකුයි එකතු වෙලා හදපු. ඊට පස්සේ දෙරණේ ණයි කතාව, ඊට පස්සේ ළඟදි ක්රිකට් මැචි එකක දිනුම පැරදුම බලන්න ගෙනාපු ගිරවෙක්ගෙ කතාව. වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නෑනෙ බන්. Eg:- රැකියා විරහිත උපාධිධාරී සංගමය ජේ.වී.පී උන් කාලෙකට කලින් උද්ඝෝෂණ කලා රජයෙන් රැකියා ඉල්ලලා. පස්සේ උන්ව රජයට බරක් වෙන්න බදවගෙන රස්සාවක් දුන්න කරන්න වැඩකුත් නෑ. උන් රස්සාවෙදි හදාගන්න සංගමෙත් ජේ.වී.පී රටේ ආදායමෙන් 80%කට වැඩිය රජයේ සේවකයින්ට පඩි ගෙවන්න වෙන්කරන රටේ උන් ඊට පස්සෙ උද්ඝෝෂණය කරනවා උද්දමනය වැඩියි කියලා. ඇත්තටම ඔය රජයේ නිකන් පඩි ගන්න අතිරික්ත සේවකයින්ට මොකද කරන්නේ කියලා ජන බලවේගෙ කියන්නේ නෑනෙ බන් මොකද උන් බහුතරයක් ආර්ථික අර්බුදයත් එක්ක ගෙවන පඩිය මදියි කියලා දැන් ජේ.වී.පී.

