අර පොඩි උන් දෙන්නා පාතාලේද යකෝ ??දැන් උබට බයයිද කොහේ හරි යන්න කවුරු හරි උබව මරයි කියලා.
ජාතික ආරක්ෂාව පෝය දෙකෙන් තහවුරු කරලා තියෙන්නේ.
මේක මේ පාතාලේ උන් ඇනකොටා ගත්ත කියල මොනා කරන්නද.
මේ වෙනකම් පාතාලෙට කිසිම සම්බන්ධයක් නැති කවුරුත් මරල නෑනේ.

ලපයගේ මොකද්ද බන් තියන අමුතු හොදේ ??
මොකෝ ඌ මාර උගත ද ?
ඌ නිකන්ම නිකන් average මනුස්සයෙක් විතරයි නේ .
කට කයිවාරුව නම් තියනව කියලා ඔප්පු උනා මේ මාස ටිකට
ලපයා මචන්, මමනම් netflix subscription එක කැන්සල් කරලා දිනපතා මුගෙ ක්ලිප්ස් බලනවා news වල![]()
![]()
දැන් උඹ කියන්නේ එකම වැඩකාරයා රනිල් විතරයි කියලදහෙන වැඩ්ඩෙක් කියල පිස්සෙක්ව උස්සන් ඇවිත් ඌ රී ගතතහම අපෙන් අහනවා උට වඩා කව්ද හොඳ කියල![]()
පොඩි උන්ගේ මහා එකා පාතාලේනේඅර පොඩි උන් දෙන්නා පාතාලේද යකෝ ??
අර කොටහේනේ කඩේ මනුස්සය පාතාලේ ද ?
ජාතික ආරක්ෂාව තහවුරුයි නම් මොකද පාර්ලිමේන්තුවේ සියලු මන්ත්රිලට නැවත පොලිස් ආරක්ෂාව දෙන්න යන්නේ ??
බංකුවක් අරන් වරන් පාතාලේ මාස 2න් නැතිකරන හැටි ටියුෂන් දෙන එකෙක් සෙට් කරල දෙන්න![]()
අනේ යකෝ ... ඔහොම බලුවොත් ලංකාවේ හැම එකාටම පාතාලේ සම්බන්දයක් තියනව .පොඩි උන්ගේ මහා එකා පාතාලේනේ
කොටහේන පැත්තේ ඉන්නේත් සිල් ගත්ත උන් නෙවේනේ
මන්ත්රිලට ආරක්සාව දෙන්නේ පාතාලේ පෝසනය කරන උන්ට දැන් රෙද්දේ රෙවිල හින්දා

දාන්න බලන්න නම් තුන හතරක් @dilann ඔය ජනාධිපතිකමට සුදුසු අයගේලංකාවේ ඕන තරම් මිනිස්සු ඉන්නව මේ පිස්සට වඩා ජානදිපතිකමට සුදුසු .
මූ හොදයි දහම් පාසල් විවාද තරග වලට වගේ යවන්න .
වෙන කිසි හැකියාවක් නෑ .
කට කයිවාරුව විතරයි . කියන කිසි දෙයක් කරන්න කොන්ද පන නැති පිස්සෙක්![]()
මම නම් කියන්නේ තහවුරුයි.අනේ යකෝ ... ඔහොම බලුවොත් ලංකාවේ හැම එකාටම පාතාලේ සම්බන්දයක් තියනව .
මෙච්චර දවස ගානේ මහ පාරේ මිනි මරද්දී , අධිකරණයේ විත්ති කුඩුවේ ඉන්න එකාට වෙඩි තියල යද්දී උබ ඇවිත් කියනව නේ ජාතික ආරක්ෂාව තහවුරුයි කියලා
තහවුරු නිසා තමයි වෙනදට මයික් හොය හොය වොයිස් කට් දෙන වටග්ලයා එදා කටඋත්තර නැතුව උගේ බුරුවෙක් හොය හොයා පාරවල් ගානේ දිව්වේ මිඩියා වලට බයේ . .
උබදාන්න බලන්න නම් තුන හතරක් ඔය ජානදිපතිකමට සුදුසු අයගේ![]()
මෙහෙ උන් විතරක් නෙවෙයි , බලපං වටේ ඉන්න ඩස්පයො ත් නොන්ඩි දානව !!
උබ
හරිනි
වලතරයා
නන්දලාල්
ඔය ඕන එකෙක් ලපයට වඩා සුදුසුයි .
------ Post added on Feb 23, 2025 at 2:29 PM

මෙහෙ උන් විතරක් නෙවෙයි , බලපං වටේ ඉන්න ඩස්පයො ත් නොන්ඩි දානව !!

අපි ඔය ලපය වගේ බොරු කයිවාරු ගහන්නේ නෑ .උබේ කයියේ හැටියටනම් උඹ තමයි සුදුසුම පොර, දවසකට හරි උබට දුන්නානම් පුළුවන් කරන හැටි බලන්න![]()



මම ඌ ගැන අමුතු හොඳක් කිව්වෙ නෑ. ඌ ගැන හොඳ හරි නරක හරි කියන්න වෙන්නෙ තව කාලයක් යන්න ඕනෙ. හැබැයි ඉතිං අර ලොල්ලො සෙට් එකගේ හොඳ නරක ගැනනම් අමුතුවෙන් කියන්න වෙනවනම් ඌ ලංකාවේ එකෙක් නෙවේලපයගේ මොකද්ද බන් තියන අමුතු හොදේ ??
මොකෝ ඌ මාර උගත ද ?
ඌ නිකන්ම නිකන් average මනුස්සයෙක් විතරයි නේ .
කට කයිවාරුව නම් තියනව කියලා ඔප්පු උනා මේ මාස ටිකට
නෑමොලයදඋඹලට මොකාද ඕන ජනපති?
පොනිලද?
මෝඩ සජියද?
නෑමොලයද?
නැත්නම් කවුද?
මම ඌ ගැන අමුතු හොඳක් කිව්වෙ නෑ. ඌ ගැන හොඳ හරි නරක හරි කියන්න වෙන්නෙ තව කාලයක් යන්න ඕනෙ. හැබැයි ඉතිං අර ලොල්ලො සෙට් එකගේ හොඳ නරක ගැනනම් අමුතුවෙන් කියන්න වෙනවනම් ඌ ලංකාවේ එකෙක් නෙවේ![]()
තව ටිකක් ඇඩ් කරා ඒකත් බලහන්
උඹට අනුව කවුද බන් හොඳ කෙලින් කියහන්කො? හැබැයි ඉතිං මේ රට හදන්නත් බෑලුනෙ උඹනෙ කියන්නෙ.අපි ඔය ලපය වගේ බොරු කයිවාරු ගහන්නේ නෑ .
අපි ඒ කාලේ ඉදන් කියන්නේ මේ රට හදන්න බෑ කියලා .
ලපය කියන තරමක් පච නේ යකෝ කියන්නේ . .
උබල එකපාරක් උස්සන් ආව වැඩ කරන විරුවෙක් කියලා නරියෙක්ට නිල් ගාල . . ඌ වත් අපිට නම් දැක්ක ගමන් තේරුනා .
හැබැයි චන්දෙ දීපු උන් චන්දෙ දුන්නු ලජ්ජාවට කාලයක් යනකන් බොරුවට හරි හොද කියා කියා හිටියා ඌ නානව කියලා දැක්කමත් .
දැනුත් එකම තමයි වෙලා තියෙන්නේ
මූ හරියන්නේ නෑ කයිය විතරයි කියලා චන්දෙ දුන්නු ගොඩක් උන්ටත් තේරිලා .. හැබැයි දැන් උබල කැමති නෑ පිළිගන්න ආයිත් රැවටුන කියලා . .....
ඉතින් ලැජ්ජාවට කාලයක් යනකන් බොරුවට හරි හෝදනවා .
ගෝටා වගේ මූටත් චන්දෙ දුන්නු උන්ටත් හෝදලා එපා වෙන වෙලාවක් එනව . . එතකන් ඔය මොන මොනව හරි කියලා මූව උඩ තියන්න බලපං . .![]()
ලපය ඉතින් මොනවද බන් ජනාදිපති වෙලා කරේ ? ?අරූ නිකන්ම average මනුස්සයෙක්නම් අරුන් ටික මනුස්සයන්ටත් පල්ලෙහයින් තියන්න පුළුවන් ජරා සත්තු ටිකක්. උගත් වුන පළියට ඌ මාර මිනිහෙක් වෙන්නෑ බන්මොලේ පාවිච්චි කරලා හම්බුන බලයෙන් සේවයක්,දියුණුවක් කරන්න බැරිනම්. මිනී මැරුවා, ළමයින්ව මැරුවා කියලා වැඩ්ඩෙක් වෙනවනම් පොනිලුත් මාර වැඩ්ඩෙක් වෙනවනෙ pnnyek නොවී
![]()
