අනුරයියට නෝන්ඩිය දාන උන්ගෙන් අහන්නේ.....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,953
    167,751
    113
    එකමත් එක රටක
    දැන් උබට බයයිද කොහේ හරි යන්න කවුරු හරි උබව මරයි කියලා.
    ජාතික ආරක්ෂාව පෝය දෙකෙන් තහවුරු කරලා තියෙන්නේ.
    මේක මේ පාතාලේ උන් ඇනකොටා ගත්ත කියල මොනා කරන්නද.
    මේ වෙනකම් පාතාලෙට කිසිම සම්බන්ධයක් නැති කවුරුත් මරල නෑනේ.
    අර පොඩි උන් දෙන්නා පාතාලේද යකෝ ??
    අර කොටහේනේ කඩේ මනුස්සය පාතාලේ ද ?

    ජාතික ආරක්ෂාව තහවුරුයි නම් මොකද පාර්ලිමේන්තුවේ සියලු මන්ත්රිලට නැවත පොලිස් ආරක්ෂාව දෙන්න යන්නේ ??
    🤌

    බංකුවක් අරන් වරන් පාතාලේ මාස 2න් නැතිකරන හැටි ටියුෂන් දෙන එකෙක් සෙට් කරල දෙන්න :lol:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,493
    8,013
    113
    ලපයගේ මොකද්ද බන් තියන අමුතු හොදේ ??
    මොකෝ ඌ මාර උගත ද ?
    ඌ නිකන්ම නිකන් average මනුස්සයෙක් විතරයි නේ . :rofl:
    කට කයිවාරුව නම් තියනව කියලා ඔප්පු උනා මේ මාස ටිකට

    Rs 2000 ta ponila puka dena @dilann
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,731
    87,130
    113
    ආශ්චර්යමත් රටක
    ලපයා මචන්, මමනම් netflix subscription එක කැන්සල් කරලා දිනපතා මුගෙ ක්ලිප්ස් බලනවා news වල :yes: :yes:

    නියමයි.
    හිරිකොතේ බලු බයියො ඒ ගානට හිඟමනට වැටුණ කියන්නෙ මරු 👌👍😆😆
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    හෙන වැඩ්ඩෙක් කියල පිස්සෙක්ව උස්සන් ඇවිත් ඌ රී ගතතහම අපෙන් අහනවා උට වඩා කව්ද හොඳ කියල :lol:
    දැන් උඹ කියන්නේ එකම වැඩකාරයා රනිල් විතරයි කියලද 🤔

    රනිල් මහත්තයා එක්ක එකට ආණ්ඩු කරපු අයත් පොර ගැන මෙහෙම කියනවානම් තව මොන කතාද බන් 🤷🏽‍♂️
     
    • Like
    Reactions: Spiderman.Ayya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,232
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අර පොඩි උන් දෙන්නා පාතාලේද යකෝ ??
    අර කොටහේනේ කඩේ මනුස්සය පාතාලේ ද ?

    ජාතික ආරක්ෂාව තහවුරුයි නම් මොකද පාර්ලිමේන්තුවේ සියලු මන්ත්රිලට නැවත පොලිස් ආරක්ෂාව දෙන්න යන්නේ ??
    🤌

    බංකුවක් අරන් වරන් පාතාලේ මාස 2න් නැතිකරන හැටි ටියුෂන් දෙන එකෙක් සෙට් කරල දෙන්න :lol:
    පොඩි උන්ගේ මහා එකා පාතාලේනේ
    කොටහේන පැත්තේ ඉන්නේත් සිල් ගත්ත උන් නෙවේනේ
    මන්ත්රිලට ආරක්සාව දෙන්නේ පාතාලේ පෝසනය කරන උන්ට දැන් රෙද්දේ රෙවිල හින්දා
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,751
    113
    එකමත් එක රටක
    පොඩි උන්ගේ මහා එකා පාතාලේනේ
    කොටහේන පැත්තේ ඉන්නේත් සිල් ගත්ත උන් නෙවේනේ
    මන්ත්රිලට ආරක්සාව දෙන්නේ පාතාලේ පෝසනය කරන උන්ට දැන් රෙද්දේ රෙවිල හින්දා
    අනේ යකෝ ... ඔහොම බලුවොත් ලංකාවේ හැම එකාටම පාතාලේ සම්බන්දයක් තියනව .

    මෙච්චර දවස ගානේ මහ පාරේ මිනි මරද්දී , අධිකරණයේ විත්ති කුඩුවේ ඉන්න එකාට වෙඩි තියල යද්දී උබ ඇවිත් කියනව නේ ජාතික ආරක්ෂාව තහවුරුයි කියලා :lol:

    තහවුරු නිසා තමයි වෙනදට මයික් හොය හොය වොයිස් කට් දෙන වටග්ලයා එදා කටඋත්තර නැතුව උගේ බුරුවෙක් හොය හොයා පාරවල් ගානේ දිව්වේ මිඩියා වලට බයේ . .
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    ලංකාවේ ඕන තරම් මිනිස්සු ඉන්නව මේ පිස්සට වඩා ජානදිපතිකමට සුදුසු .
    මූ හොදයි දහම් පාසල් විවාද තරග වලට වගේ යවන්න .
    වෙන කිසි හැකියාවක් නෑ .
    කට කයිවාරුව විතරයි . කියන කිසි දෙයක් කරන්න කොන්ද පන නැති පිස්සෙක් :rofl:
    දාන්න බලන්න නම් තුන හතරක් @dilann ඔය ජනාධිපතිකමට සුදුසු අයගේ 🙄
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,232
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනේ යකෝ ... ඔහොම බලුවොත් ලංකාවේ හැම එකාටම පාතාලේ සම්බන්දයක් තියනව .

    මෙච්චර දවස ගානේ මහ පාරේ මිනි මරද්දී , අධිකරණයේ විත්ති කුඩුවේ ඉන්න එකාට වෙඩි තියල යද්දී උබ ඇවිත් කියනව නේ ජාතික ආරක්ෂාව තහවුරුයි කියලා :lol:

    තහවුරු නිසා තමයි වෙනදට මයික් හොය හොය වොයිස් කට් දෙන වටග්ලයා එදා කටඋත්තර නැතුව උගේ බුරුවෙක් හොය හොයා පාරවල් ගානේ දිව්වේ මිඩියා වලට බයේ . .
    මම නම් කියන්නේ තහවුරුයි.
    ඔය කොහේ හරි යන උණ්ඩයක් ඇවිත් වැදුනොත් කොරන්න දෙයක් නෑ ඉතින්.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,751
    113
    එකමත් එක රටක
    මෙහෙ උන් විතරක් නෙවෙයි , බලපං වටේ ඉන්න ඩස්පයො ත් නොන්ඩි දානව !! 🤦‍♂️

    දාන්න බලන්න නම් තුන හතරක් ඔය ජානදිපතිකමට සුදුසු අයගේ 🙄
    උබ
    හරිනි
    වලතරයා
    නන්දලාල්

    ඔය ඕන එකෙක් ලපයට වඩා සුදුසුයි .
    ------ Post added on Feb 23, 2025 at 2:29 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    මෙහෙ උන් විතරක් නෙවෙයි , බලපං වටේ ඉන්න ඩස්පයො ත් නොන්ඩි දානව !! 🤦‍♂️

    උබ
    හරිනි
    වලතරයා
    නන්දලාල්

    ඔය ඕන එකෙක් ලපයට වඩා සුදුසුයි .
    ------ Post added on Feb 23, 2025 at 2:29 PM

    උබේ කයියේ හැටියටනම් උඹ තමයි සුදුසුම පොර, දවසකට හරි උබට දුන්නානම් පුළුවන් කරන හැටි බලන්න :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,751
    113
    එකමත් එක රටක
    උබේ කයියේ හැටියටනම් උඹ තමයි සුදුසුම පොර, දවසකට හරි උබට දුන්නානම් පුළුවන් කරන හැටි බලන්න :yes:
    අපි ඔය ලපය වගේ බොරු කයිවාරු ගහන්නේ නෑ .
    අපි ඒ කාලේ ඉදන් කියන්නේ මේ රට හදන්න බෑ කියලා .
    ලපය කියන තරමක් පච නේ යකෝ කියන්නේ . . :rofl:

    උබල එකපාරක් උස්සන් ආව වැඩ කරන විරුවෙක් කියලා නරියෙක්ට නිල් ගාල . . ඌ වත් අපිට නම් දැක්ක ගමන් තේරුනා .
    හැබැයි චන්දෙ දීපු උන් චන්දෙ දුන්නු ලජ්ජාවට කාලයක් යනකන් බොරුවට හරි හොද කියා කියා හිටියා ඌ නානව කියලා දැක්කමත් .
    දැනුත් එකම තමයි වෙලා තියෙන්නේ
    මූ හරියන්නේ නෑ කයිය විතරයි කියලා චන්දෙ දුන්නු ගොඩක් උන්ටත් තේරිලා .. හැබැයි දැන් උබල කැමති නෑ පිළිගන්න ආයිත් රැවටුන කියලා . ..... :lol:
    ඉතින් ලැජ්ජාවට කාලයක් යනකන් බොරුවට හරි හෝදනවා .
    ගෝටා වගේ මූටත් චන්දෙ දුන්නු උන්ටත් හෝදලා එපා වෙන වෙලාවක් එනව . . එතකන් ඔය මොන මොනව හරි කියලා මූව උඩ තියන්න බලපං . . :rofl:
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ලපයගේ මොකද්ද බන් තියන අමුතු හොදේ ??
    මොකෝ ඌ මාර උගත ද ?
    ඌ නිකන්ම නිකන් average මනුස්සයෙක් විතරයි නේ . :rofl:
    කට කයිවාරුව නම් තියනව කියලා ඔප්පු උනා මේ මාස ටිකට
    මම ඌ ගැන අමුතු හොඳක් කිව්වෙ නෑ. ඌ ගැන හොඳ හරි නරක හරි කියන්න වෙන්නෙ තව කාලයක් යන්න ඕනෙ. හැබැයි ඉතිං අර ලොල්ලො සෙට් එකගේ හොඳ නරක ගැනනම් අමුතුවෙන් කියන්න වෙනවනම් ඌ ලංකාවේ එකෙක් නෙවේ🤣

    අරූ නිකන්ම average මනුස්සයෙක්නම් අරුන් ටික මනුස්සයන්ටත් පල්ලෙහයින් තියන්න පුළුවන් ජරා සත්තු ටිකක්. උගත් වුන පළියට ඌ මාර මිනිහෙක් වෙන්නෑ බන්🤣 මොලේ පාවිච්චි කරලා හම්බුන බලයෙන් සේවයක්,දියුණුවක් කරන්න බැරිනම්. මිනී මැරුවා, ළමයින්ව මැරුවා කියලා වැඩ්ඩෙක් වෙනවනම් පොනිලුත් මාර වැඩ්ඩෙක් වෙනවනෙ pnnyek නොවී🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,751
    113
    එකමත් එක රටක
    මම ඌ ගැන අමුතු හොඳක් කිව්වෙ නෑ. ඌ ගැන හොඳ හරි නරක හරි කියන්න වෙන්නෙ තව කාලයක් යන්න ඕනෙ. හැබැයි ඉතිං අර ලොල්ලො සෙට් එකගේ හොඳ නරක ගැනනම් අමුතුවෙන් කියන්න වෙනවනම් ඌ ලංකාවේ එකෙක් නෙවේ🤣
    dNjgf8a.jpg
     
    • Haha
    Reactions: deanXX

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    තව ටිකක් ඇඩ් කරා ඒකත් බලහන්🤣

    අපි ඔය ලපය වගේ බොරු කයිවාරු ගහන්නේ නෑ .
    අපි ඒ කාලේ ඉදන් කියන්නේ මේ රට හදන්න බෑ කියලා .
    ලපය කියන තරමක් පච නේ යකෝ කියන්නේ . . :rofl:

    උබල එකපාරක් උස්සන් ආව වැඩ කරන විරුවෙක් කියලා නරියෙක්ට නිල් ගාල . . ඌ වත් අපිට නම් දැක්ක ගමන් තේරුනා .
    හැබැයි චන්දෙ දීපු උන් චන්දෙ දුන්නු ලජ්ජාවට කාලයක් යනකන් බොරුවට හරි හොද කියා කියා හිටියා ඌ නානව කියලා දැක්කමත් .
    දැනුත් එකම තමයි වෙලා තියෙන්නේ
    මූ හරියන්නේ නෑ කයිය විතරයි කියලා චන්දෙ දුන්නු ගොඩක් උන්ටත් තේරිලා .. හැබැයි දැන් උබල කැමති නෑ පිළිගන්න ආයිත් රැවටුන කියලා . ..... :lol:
    ඉතින් ලැජ්ජාවට කාලයක් යනකන් බොරුවට හරි හෝදනවා .
    ගෝටා වගේ මූටත් චන්දෙ දුන්නු උන්ටත් හෝදලා එපා වෙන වෙලාවක් එනව . . එතකන් ඔය මොන මොනව හරි කියලා මූව උඩ තියන්න බලපං . . :rofl:
    උඹට අනුව කවුද බන් හොඳ කෙලින් කියහන්කො? හැබැයි ඉතිං මේ රට හදන්නත් බෑලුනෙ උඹනෙ කියන්නෙ.
    ------ Post added on Feb 23, 2025 at 2:48 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,751
    113
    එකමත් එක රටක
    අරූ නිකන්ම average මනුස්සයෙක්නම් අරුන් ටික මනුස්සයන්ටත් පල්ලෙහයින් තියන්න පුළුවන් ජරා සත්තු ටිකක්. උගත් වුන පළියට ඌ මාර මිනිහෙක් වෙන්නෑ බන්🤣 මොලේ පාවිච්චි කරලා හම්බුන බලයෙන් සේවයක්,දියුණුවක් කරන්න බැරිනම්. මිනී මැරුවා, ළමයින්ව මැරුවා කියලා වැඩ්ඩෙක් වෙනවනම් පොනිලුත් මාර වැඩ්ඩෙක් වෙනවනෙ pnnyek නොවී🤣
    ලපය ඉතින් මොනවද බන් ජනාදිපති වෙලා කරේ ? ?
    දිනපු දවසේ ඉදන් මේ වෙනකන් නානවා , ලියුම් ගහනව , නාපු එක වහන්න මාධ්‍ය සාකච්ඡා තියනව , උන්ගේ උන්ගේ වැරදි හෝදනවා ,
    කරගන්න බැරි එකට කලින් හිටපු උන්ට බනිනව . . ඔච්චරනේ මූ කරේ .
    :lol:

    මූ සිරාවට හොදයි දහම් පාසල් විවාද තරගවලට යවන්න රැවුල කපල . .
    කොට නිසා පොඩි එකෙක් කියලා යවන්න පුලුවන් .

    zQdRHiU.jpg
     
    • Haha
    • Like
    Reactions: KDH and deanXX