අනුරයියා ජනපතිවරණයෙන් පැරදුනොත්..........

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    කුමක් වෙයිද මිත්‍රවරුනි. රනිල් හාමු මොකක් හරි චෝදනාවක් දාලා අනුරයියව මහඋළු ගෙදර යවයිද? පොන්සේකා සෑර්ට මයින්ද මාත්තයා කොළා වගේ
     
    • Haha
    Reactions: wawula

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    කුමක් වෙයිද මිත්‍රවරුනි. රනිල් හාමු මොකක් හරි චෝදනාවක් දාලා අනුරයියව මහඋළු ගෙදර යවයිද? පොන්සේකා සෑර්ට මයින්ද මාත්තයා කොළා වගේ
    Ranil hitiyoth nam mukuth wena ekak ne. sajiya nam sure ne. Nikamata hitenawa oka janadhipathi unoth honda pissuwak natai kiyala.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    පියාණෝගේ හීන මානේ පුතානෝටත් පිහිටලා ඇති.
    Ranil hitiyoth nam mukuth wena ekak ne. sajiya nam sure ne. Nikamata hitenawa oka janadhipathi unoth honda pissuwak natai kiyala.
    සජිත් මෝඩයෙක්. ඌට චන්ද ලක්ෂ 10ක් ගන්න බෑ. :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    සල්ලි නැති වෙනකොට පරන ජොබ් එක ඉල්ලගෙන පස්සෙන් එයිනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සජිත් මෝඩයෙක්. ඌට චන්ද ලක්ෂ 10ක් ගන්න බෑ. :rofl:
    උගේ ඡන්ද ඌට එනවා දෙමළ මුස්ලිම් එවුන් දෙනවා 100% සජිත් ට
    දෙමළ සහ මුස්ලිම් ඡන්ද ලක්ෂ 30 කට වඩා තියෙනවා 😛
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අරගලයට සහාය දීලා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය කලා කියලා හිරේ යවන්න පුලුවන්. නාදුනන තුවක්කුකරුවෙකුගේ ගොදුරක් වෙන්න පුලුවන්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනමත විචාරණයක් තියන්න පුලුවන්.
     
    • Like
    Reactions: hasithayad

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අනිත් උන් ඕන හුට්ටක් කර ගත්තාවේ.
    මම නම් යනවා ලැට්වියාවට හරි.
    උගන්ඩාව තමයි හොඳ. රාජපස්සලා හොරාකාපු සල්ලි ඔක්කොම පටවලා තියෙන්නේ උගන්ඩවට. ලොවෙත් රට වැටෙන්නේ නෑ :D

    පියාණෝගේ හීන මානේ පුතානෝටත් පිහිටලා ඇති.
    නෝ කැපෑසිටි ලැවරියාදාස බූරුපුතානෝ කොටළුවයි උගේ අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ මිල්ෆි ජලනියි පට්ට හීන මානයෙන් ඉන්න අමුම අමු ගොන් බානක් 😹😹😹😹.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    කන්දෙකට පුළුන් කෑලි දෙකක් ගහන් පාරට බහින්න ඉන්නේ. කිරියට හොරාට ඇවිත් යනවා ලොග් වෙන්න නැතුව සති දෙකක් විතර. ගෙදරටම net නැති කරනවා ටික දවසකට. ඔව්ව තමා කරන්න ඉන්නේ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මුන් තාම විදේශීය ණය රෙස්ට්‍රුක්ච්ර් කරලා නැ . කරන්නන උවමනාවකුත් නැති පාටයි දවසගානේ පොලිය ගොඩගහෙනව, පිනා ට්‍රය් කරනවා උගේ කාලේ රට උ ගොඩ දැම්ම කියල පෙන්නන්න , ඊළගට එන මොකාට උනත් විදේශීය නය රෙස්ට්‍රුච්ටුරේ කරන්න වෙනවා , මීට වඩා අමාරු වෙයි එතකොට. එතොට ඔය ගුපියෝයි පුට්ටුවෝයි ටික ට ආයේ රට බේරගන්න අවස්ථාවක් උද වෙනවා ,
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අමුතුවෙන් වෙන්න දෙයක් නෑ. කලින් හොරු බෙදිලා ඇරගත්තා. මේ සැරේ හොරු එකතුවෙලා ඇරියා. එහෙම ඇරලා උන් චන්දෙනුත් දින්නා කියන්නේ.උපරිමේටම හොරාකයි.. ඒ අතරේ පාට කරපු , එක්ස්පයර් වෙච්ච බේත් ටිකකුත් ගෙනත් දෙයි උබලට ඕවත් ගහගෙන අනුරට බැනගෙන ඉන්න තියෙන්නේ :yes:
     
    • Like
    Reactions: waca and aggregate

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    මුන් තාම විදේශීය ණය රෙස්ට්‍රුක්ච්ර් කරලා නැ . කරන්නන උවමනාවකුත් නැති පාටයි දවසගානේ පොලිය ගොඩගහෙනව, පිනා ට්‍රය් කරනවා උගේ කාලේ රට උ ගොඩ දැම්ම කියල පෙන්නන්න , ඊළගට එන මොකාට උනත් විදේශීය නය රෙස්ට්‍රුච්ටුරේ කරන්න වෙනවා , මීට වඩා අමාරු වෙයි එතකොට. එතොට ඔය ගුපියෝයි පුට්ටුවෝයි ටික ට ආයේ රට බේරගන්න අවස්ථාවක් උද වෙනවා ,
    පුළුවන් තරම් ට්‍රයි කරනවා අනුරට යන්නේ නැති වෙන්න. ගියොත් ෂුවර් එකටම පුපුරන්නෑ තමා ඔය ටයිම් බෝම්බ ටික සෙට් කරන්නේ
     
    • Like
    Reactions: waca and vibhashana