අනුරයියා දැන්වත් ඔය පැලවත්තෙ ඉන්න මූණ හොදන්නෙ නැති සෙරෙප්පු දෙක ගෙවෙනකල් දාන නිඝණ්ටයෝ එළවලා හොද team එකක් ගන්න.
සහභාගිවීම නෙ wedagtathUthsavekata එහෙම අනික් පැත්තට ඇදන් yanavada? Anika meka raajya naayakayo inna ekak.
පොර තනි වෙලා නේද. එකෙක් කිව්වෙ නැද්ද ඔතනට එනකල් සර් බොත්තම් ටික හරියට දාගන්න කියලා. මරු ආරක්ෂකයෝ ඉන්නෙ මූට.අර රත්නායක කියන stf ජෙප්පනෙ ලග තියන් ඉන්නෙ.සහභාගිවීම නෙ wedagtath
උන් ඇවිත් එදා ඉදන් එක එකාගේ විසබීජ ඔලුවේ පුරවන් සල්ලි තියෙන මිනිස්සු ගැන පුදුම තරහක් හිතේ පුරවන් පුපුර පුපුර ජීවත් වෙච්ච මිනිස්සු. දැන් NPP එකේ තියෙන්න ඊට වඩා ගොඩක් වෙනස් ප්රතිපත්ති උනත් වටේ ඉන්න උන්ට වෙනස් වෙන්න බෑ. ඕක තමයි ඇත්ත. උන්ව ලන් කරන් අනුරට ගොඩ යෑමක් නෑ.අනුරයියා දැන්වත් ඔය පැලවත්තෙ ඉන්න මූණ හොදන්නෙ නැති සෙරෙප්පු දෙක ගෙවෙනකල් දාන නිඝණ්ටයෝ එළවලා හොද team එකක් ගන්න.
ටික ටික ජෙප්පො npp එකේ උන් එළවලා ආණ්ඩුව ඇතුලේ බලය අල්ලනවා. මුලින් සභාපතිලගෙන් පටන් ගත්තෙ අන්තිමට හරිනිටත් වැඩේ දෙනවා.උන් ඇවිත් එදා ඉදන් එක එකාගේ විසබීජ ඔලුවේ පුරවන් සල්ලි තියෙන මිනිස්සු ගැන පුදුම තරහක් හිතේ පුරවන් පුපුර පුපුර ජීවත් වෙච්ච මිනිස්සු. දැන් NPP එකේ තියෙන්න ඊට වඩා ගොඩක් වෙනස් ප්රතිපත්ති උනත් වටේ ඉන්න උන්ට වෙනස් වෙන්න බෑ. ඕක තමයි ඇත්ත. උන්ව ලන් කරන් අනුරට ගොඩ යෑමක් නෑ.
වෙන්නේ තවත් පච වෙන එක.
Ratak niyojana karana leader hatiyata yanne. Rata venuven. Yaluvekge private party ekakata yanava neveine.සහභාගිවීම නෙ wedagtath