අනුරයියා බොත්තම් ටික හදාගෙන... 🥺

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අනුරයියා දැන්වත් ඔය පැලවත්තෙ ඉන්න මූණ හොදන්නෙ නැති සෙරෙප්පු දෙක ගෙවෙනකල් දාන නිඝණ්ටයෝ එළවලා හොද team එකක් ගන්න.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සහභාගිවීම නෙ wedagtath
    පොර තනි වෙලා නේද. එකෙක් කිව්වෙ නැද්ද ඔතනට එනකල් සර් බොත්තම් ටික හරියට දාගන්න කියලා. මරු ආරක්ෂකයෝ ඉන්නෙ මූට.අර රත්නායක කියන stf ජෙප්පනෙ ලග තියන් ඉන්නෙ.
     
    • Like
    Reactions: Camacho

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අනුරයියා දැන්වත් ඔය පැලවත්තෙ ඉන්න මූණ හොදන්නෙ නැති සෙරෙප්පු දෙක ගෙවෙනකල් දාන නිඝණ්ටයෝ එළවලා හොද team එකක් ගන්න.
    උන් ඇවිත් එදා ඉදන් එක එකාගේ විසබීජ ඔලුවේ පුරවන් සල්ලි තියෙන මිනිස්සු ගැන පුදුම තරහක් හිතේ පුරවන් පුපුර පුපුර ජීවත් වෙච්ච මිනිස්සු. දැන් NPP එකේ තියෙන්න ඊට වඩා ගොඩක් වෙනස් ප්‍රතිපත්ති උනත් වටේ ඉන්න උන්ට වෙනස් වෙන්න බෑ. ඕක තමයි ඇත්ත. උන්ව ලන් කරන් අනුරට ගොඩ යෑමක් නෑ.
    වෙන්නේ තවත් පච වෙන එක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උන් ඇවිත් එදා ඉදන් එක එකාගේ විසබීජ ඔලුවේ පුරවන් සල්ලි තියෙන මිනිස්සු ගැන පුදුම තරහක් හිතේ පුරවන් පුපුර පුපුර ජීවත් වෙච්ච මිනිස්සු. දැන් NPP එකේ තියෙන්න ඊට වඩා ගොඩක් වෙනස් ප්‍රතිපත්ති උනත් වටේ ඉන්න උන්ට වෙනස් වෙන්න බෑ. ඕක තමයි ඇත්ත. උන්ව ලන් කරන් අනුරට ගොඩ යෑමක් නෑ.
    වෙන්නේ තවත් පච වෙන එක.
    ටික ටික ජෙප්පො npp එකේ උන් එළවලා ආණ්ඩුව ඇතුලේ බලය අල්ලනවා. මුලින් සභාපතිලගෙන් පටන් ගත්තෙ අන්තිමට හරිනිටත් වැඩේ දෙනවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    Reailpare rena unge lokka balapam!

    modhige kameese mahana redde 1m $50000, eken gold walin Narandra Modhi kiyala embroider karala thiyenawa - oka wikuna "LAT" keeyak hadana puluwanda kiyala ahanne na habai!

    • Wow
    Reactions: sakuntha1996

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    1739350358767.jpeg

    1739350370293.jpeg

    1739350397838.jpeg

    1739350429291.jpeg