අනුරයියා බොත්තම් ටික හදාගෙන... 🥺

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    උබල කමිස එහෙම අනික් පැත්තට ඇදන් ගිහිං නැද්ද? නිකන් මේ අද ඊයේ දැක්කා වගේ හැසිරෙන්නේ මේ බොත්තමක් එහෙ මෙහෙ උනාම
    Sirawata meken kohomada kiyanne whiskey gahuwa kiyala? Lol
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,191
    1,625
    113
    මේ බයි ටොයි පොන්නයෝන්ගේ පුදුම අදෝනාවක් තියෙන්නේ
     
    • Dislike
    Reactions: YelaWolf

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මොන පීඩනයක ද ඇත්තේ. පව් අසරණයා විජිතයත් පිටිපස්සෙ ඉදන් හිනා වෙනවා.
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ බයි ටොයි පොන්නයෝන්ගේ පුදුම අදෝනාවක් තියෙන්නේ

    :lol:

    LH4ec3n.png
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    උබල කමිස එහෙම අනික් පැත්තට ඇදන් ගිහිං නැද්ද? නිකන් මේ අද ඊයේ දැක්කා වගේ හැසිරෙන්නේ මේ බොත්තමක් එහෙ මෙහෙ උනාම
    Uthsavekata එහෙම අනික් පැත්තට ඇදන් yanavada? Anika meka raajya naayakayo inna ekak.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    බීලා බීලා කබරයා දාලා පැත්තක වැටිලා ඉද්දි උත්සවේකට කතා කලාම ඉතින් බොත්තම් දාන්න සිහියක් තියේද.. 😒




    මේකට මොන්ගල්ද බන් ? මොන ගන් කබරයෙක්ද මු ?
     
    • Haha
    Reactions: Heshan Daminda