උඹල තවම කතාකරන්නෙ ප්‍රතිපත්ති මත් ඡන්දෙ දෙන එක ගැන නෙමෙයි. දොලපිදේනි වලට ඡන්දෙ දෙන එක ගැන. මම ජෙප්පෙක් නෙමෙයි, එක පාරක් විතරක් 2016 ඡන්දෙ දුන්නෙ ජවිපෙට. උඹ ඔය කියන එව්ව මහාපරිමාණයෙන් නොවුනත් මම හිතනෙ පොඩියට වෙනව. එතකොට ගෙයක් දුන්නොත් පිදේනියක් ආවොත් විතරමද මිනිස්සු ඡන්දෙ දෙන්න ඕන. ටකරමට, අරක්කු බෝතලේට, සුශුසුකමට ලැබියයුතු රස්සාව ඇමතියට ජරාව දීල ගත්තු කමට ආදී වශයෙන්ද තවමත් දෙන්න ඕන. 2010 මමත් බැසිල්ට ඡන්දෙ දුන්න.පෞද්ගලික වාසියක් නැතත් ඒ වෙලාව වෙනකොට කෙරුන සංවර්ධන කටයුතු එක්ක තමයි දුන්නෙ යම්කිසි බලාපොරොත්තුවක් එක්ක. ඉතිං දැන් බලාපොරොත්තු නැහැ මචන් පවතින සහ පැවති උන් ගැන. එහෙම ඉන්නකොට දොලපිදේනි බලාගෙන මොකෙක්හරි ඡන්දය බාල්දු ක්‍රනව නම් උන්ට මට කියන්න නමක් නැහැ.