අනුරව පරද්දන්ඩ සජිත්ට බෑ රනිල්ම කියයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙන්නා එකතු වෙනවා කිව්වා නේද අනුර?
    එකතුවෙන්නේ නෑ අනුරයාගේ ටිම් එක ෆුල් ට්‍රයි දෙනවා එකතු කරන්න.... රනිලා කියන කතාවේ හොඳ දෙයක් තියෙනවා.. අනුරයා ඉන්නේ සජිත්ට පල්ලෙහා ඒ කිව්වේ තුන්වෙනි තැන සජියා තව මෝඩ වුනොත් අනුරට පරදින්න වෙනවා....
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,639
    9,127
    113
    එකතුවෙන්නේ නෑ අනුරයාගේ ටිම් එක ෆුල් ට්‍රයි දෙනවා එකතු කරන්න.... රනිලා කියන කතාවේ හොඳ දෙයක් තියෙනවා.. අනුරයා ඉන්නේ සජිත්ට පල්ලෙහා ඒ කිව්වේ තුන්වෙනි තැන සජියා තව මෝඩ වුනොත් අනුරට පරදින්න වෙනවා....
    😭
     
    • Haha
    Reactions: sachith19920726

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    විවෘත මනසකින් බලනවා නම් රනිල් දන්නවා සජියට ලොකු චාන්ස් එකක් තියෙනවා කියලා. ඒ හින්දා තමා මේ වෙලාවේ අනුරට ගහන්නෙ නැතුව සජියට ගහන්නේ... රනිලට ගොඩක්ම අවාසි සජියා ජනාවුනොත්... පක්ශේ සජිතට යනවා සජියා දින්නොත් එකයි රනිල් සජිත්ටම ගහන්නේ

    මටත් කිව්වේ සජබයියෙක්
     
    • Like
    Reactions: kasunkaru

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,849
    39,870
    113
    Homagama
    බුද්ධි අංශ වාර්තා ඇතුළු සියලු සමීක්ෂණ වාර්තා ගැන හොඳටම දන්නා රනිල් අවසානයේ කියයි..

    ජනාධිපතිකමකටත් වඩා පක්ෂ නායක කමක් ලොකු උනාම.

    නෙට්ෆ්ලික්ස් බලලා වැඩි වෙලා ඉස්මුරුත්තාව. මැරුනාම The haunting of sirikotha කියලා ටිවිසිරිස් එකකට නම දාගන්න තරමට කෑදරකම
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බලපං ඉතිං ජනාධිපති කියනවා නෙ පුහුණු වෙලා රට යන්න කියලා.
     
    • Haha
    Reactions: Challenger SRT8

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    විවෘත මනසකින් බලනවා නම් රනිල් දන්නවා සජියට ලොකු චාන්ස් එකක් තියෙනවා කියලා. ඒ හින්දා තමා මේ වෙලාවේ අනුරට ගහන්නෙ නැතුව සජියට ගහන්නේ... රනිලට ගොඩක්ම අවාසි සජියා ජනාවුනොත්... පක්ශේ සජිතට යනවා සජියා දින්නොත් එකයි රනිල් සජිත්ටම ගහන්නේ

    මටත් කිව්වේ සජබයියෙක්
    ranilta ninda yanne naa sajiya dinana hinda. nakiya dena talks walin sajiyata chanz wadi wenwa
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රනිල් සජියාට දිනන්න දෙන්නෙ නෑ ඔකයි වෙන්නෙ.
    රනිල් අනුරට දිනන්න දුන්නත් සජියාට නම් දිනන්න දෙන්නෙ නෑ.
    ow oya ballage tiyena kuhaka gatiya tamai. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: owa danagena tamai sajiya wenama party ekak haduwe. eth medaa paara nakiya sadahatama hedila yanwa
     
    • Like
    Reactions: gannicuz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    ජනාධිපතිකමකටත් වඩා පක්ෂ නායක කමක් ලොකු උනාම.

    නෙට්ෆ්ලික්ස් බලලා වැඩි වෙලා ඉස්මුරුත්තාව. මැරුනාම The haunting of sirikotha කියලා ටිවිසිරිස් එකකට නම දාගන්න තරමට කෑදරකම
    මේක කුල ප්‍රශ්නයක් බන්
     
    • Like
    Reactions: haunte and gannicuz

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow oya ballage tiyena kuhaka gatiya tamai. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: owa danagena tamai sajiya wenama party ekak haduwe. eth medaa paara nakiya sadahatama hedila yanwa

    සජිත් අඩු කුලේ හින්දා වෙන්න ඔන ඔය රනිල් කකුලෙන් අදින්නෙ උගේ.
     
    • Like
    Reactions: gannicuz

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    රනිල්ගෙ ඡන්දෙත් අනුරට තමයි.මේකෙ ගොබ්බයො රනිල්ට පුම්ක දුන්නට
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සජිත් අඩු කුලේ හින්දා වෙන්න ඔන ඔය රනිල් කකුලෙන් අදින්නෙ උගේ.
    naa uge yata hitya ekek hinda dinanawata kamati naa. okage PM post eka 2018 beraganna wadima senaga adde sajiya. kelehi guna nodanna ballek ranil kiaynne. komat medaa potee minihaa hedilama yay