අනුරාදපුරේට යන්න

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කොලබ ඉදන් අනුරාදපුරේට යන්න පුළුවන් ද. භාරයක් තියෙනවා ඔප්පු කරන්න. පලාත් සීමා බලපාන්නෙ නැද්ද ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,735
    1
    32,572
    113
    - උඩරට -
    කොලබ ඉදන් අනුරාදපුරේට යන්න පුළුවන් ද. භාරයක් තියෙනවා ඔප්පු කරන්න. පලාත් සීමා බලපාන්නෙ නැද්ද ?
    පලාත් සීමා කැඩුවාම බාරේත් කැඩෙන්න පුළුවන් 😁
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    බාරයක් ඔප්පු කරන්න තියෙනවා කීවම යන්න දෙනවලු.මම දන්න එකෙක් එහෙම කියලා යන්න දීලා.හැබැයි අනුරාධපුර නෙවෙයි මාලිගාවට.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,377
    1
    158,692
    113
    98
    කෑගල්ල
    පොලිසියෙන් අල්ල ගත්තොත් @Solo Rider අය්යා කිව්වේ කියන්නද :unsure:
    :P

    අවුලක් නෑ බොල
    මන් ගෙදර ගියෙ බල්ලට බේත් විදින්න තියනව කියල ( අම්මප මෙ ඇත්ත )
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,592
    199,731
    113
    Colombo, Sri Lanka
    :P

    අවුලක් නෑ බොල
    මන් ගෙදර ගියෙ බල්ලට බේත් විදින්න තියනව කියල ( අම්මප මෙ ඇත්ත )
    අය්යලා පැත්තේ පොලිසියේ ඉන්නේ පැන්ෂන් ගිය රාළහාමිලා ටිකක්ද..... 😜
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,192
    9,530
    113
    kapu mahaththayata katha karala eazy cash karanna
    ethumaa baare oppu karanwa
    deyiyo unath theerum gannawa me pandamic ekak asse visit karanna ba kiyana eka
    mamath baara 2 k oppu kara me widihata
     
    • Like
    Reactions: Solo Rider