කොලබ ඉදන් අනුරාදපුරේට යන්න පුළුවන් ද. භාරයක් තියෙනවා ඔප්පු කරන්න. පලාත් සීමා බලපාන්නෙ නැද්ද ?
පලාත් සීමා කැඩුවාම බාරේත් කැඩෙන්න පුළුවන්කොලබ ඉදන් අනුරාදපුරේට යන්න පුළුවන් ද. භාරයක් තියෙනවා ඔප්පු කරන්න. පලාත් සීමා බලපාන්නෙ නැද්ද ?
පොලිසියෙන් අල්ල ගත්තොත් @Solo Rider අය්යා කිව්වේ කියන්නදකිසි අවුලක් නෑ
යන්න
පොලිසියෙන් අල්ල ගත්තොත් @Solo Rider අය්යා කිව්වේ කියන්නද![]()

අය්යලා පැත්තේ පොලිසියේ ඉන්නේ පැන්ෂන් ගිය රාළහාමිලා ටිකක්ද.....
අවුලක් නෑ බොල
මන් ගෙදර ගියෙ බල්ලට බේත් විදින්න තියනව කියල ( අම්මප මෙ ඇත්ත )