අනුරාදපුරේ

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    අනුරාදපුරේ පැත්තට වහිනවද...මන්තෙන්ඩ් එකේ වන්දනාවෙ යන්න හිතන් හිටියෙ
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    උබ අපේ සිය වගේ...
    මිනිහත් මට කතා කරේ යෝදයෝ කියල...

    මයිනෝ...බලපන් මම උබේ සීයා..ආච්චිට කියන්න එපා❤️❤️❤️
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මයිනෝ...බලපන් මම උබේ සීයා..ආච්චිට කියන්න එපා❤️❤️❤️

    ආච්චිට බොරු කරන එක හරිද?:frown:
    අම්ම නම් කියන්නේ ආච්චි කවදාවත් පිට ගියේ නෑ කියල...
    ගමේ හිටපු ලස්සනම ගෑණි උනත්...
    එහෙම ගැනිට වංචා කරල කොච්චර වට වන්දනාවේ ගියත් වැඩක් නෑ :frown:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මමනම් ටවුන් එකේම නමේ මචන් ඉන්නේ ටවුන් එකෙන් ටිකක් ඇතට වෙන්න. ඊයේ නම් දවසම පොද වැස්සක් වගේ තිබුණා අද නම් ඉරපයාගෙන එනවා.
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මමනම් ටවුන් එකේම නමේ මචන් ඉන්නේ ටවුන් එකෙන් ටිකක් ඇතට වෙන්න. ඊයේ නම් දවසම පොද වැස්සක් වගේ තිබුණා අද නම් ඉරපයාගෙන එනවා.
    macho number eka pm ekak dapan..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    macho number eka pm ekak dapan..

    එල ඊයේ හොදට ඉර පායලා තිබුණා දවසම, අදත් ඒ වගේ නිරිත පැත්තට වහින වලාකූළු තමා මේ කාලෙට යන්නේ ඒක නිසා ඉර ටිකක් කවර වෙලා තියෙන්නේ වහින්නේ නම් නෑ වැස්සත් විනාඩි 2-3 සිමා වෙච යන වැහි කළුවකින් වැටෙන එකක් තමා.

    ඕකත් බලපන් මමත් ඕක හැමදාම බලනවා ලංකාවේ එකට වඩා ඔකේ කියන ඒවා ගොඩක් ඇත්ත.
    http://www.accuweather.com/en/lk/anuradhapura/308791/weather-forecast/308791
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    දැනට සෞම්‍ය කාලගුණයක් තියෙන්නෙ

    මේ දවස් ටිකේනම් ටවුන් එකට, පූජා නගරයට ඒ තරම් ලොකු වැස්සක් නෑ. අඳුරු කරල තියනව, හිටපු ගමන් පොද වැස්සක් යනව. හැබැයි වන්දනාවේ යන්න බැරි තරම් ලොකු කේස් එකක් නෑ. දැනට සෞම්‍ය කාලගුණයක් තියෙන්නෙ. හැබැයි මන්ත් එන්ඩ් එකට තව සතියක් විතර තියනව නේද?