අනුරාදපුරේ පැත්තට වහිනවද...මන්තෙන්ඩ් එකේ වන්දනාවෙ යන්න හිතන් හිටියෙ

වාහනෙම්ම පන්සල් ඇතුලට යන්න බෑනෙ යෝදයෝ
උබ අපේ සිය වගේ...
මිනිහත් මට කතා කරේ යෝදයෝ කියල...
මයිනෝ...බලපන් මම උබේ සීයා..ආච්චිට කියන්න එපා![]()


macho number eka pm ekak dapan..මමනම් ටවුන් එකේම නමේ මචන් ඉන්නේ ටවුන් එකෙන් ටිකක් ඇතට වෙන්න. ඊයේ නම් දවසම පොද වැස්සක් වගේ තිබුණා අද නම් ඉරපයාගෙන එනවා.
macho number eka pm ekak dapan..