අනුරාධගෙ විනෝදෙ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඹලගෙන් ආතල් ගන්න උඹල ගෑනුද? ඊය
    උඹ හැබැයි එළකිරි අයියාලගෙන් උපදෙස් අරගෙන Virginitya නැති කර ගත්ත එකම මදිද? මැරෙන්න කලින්..
    මුල අමතක කුහකයෙක් වෙන්න එපා ගොයියෝ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    මම දවසක් ඔෆිස් එකේ වැඩකට පොළොන්නරුවේ ගිහින් ඉන්නකොට දැක්කා පාරේ අයිනේ ඩවුන්ස් සින්ඩ්‍රම් තියෙන ළමයෙක් ඉන්නවා. මිනිහා පාරේ බලාගෙන ඉන්නේ චූන් පාන් එක එනකං. ඒක ආවම සිල්ලරත් එක්ක සල්ලි කොළයක් දීලා බනිස් ගෙඩියක් අරගෙන පුදුම සතුටකින් එතන ඉදගෙනම කෑවා.

    එතන පාරේ අනික් පැත්තේ තිබුනේ මොකක් හරි ෆැක්ටරි එකක් වගේ මතක. එකේ වෙන්න ඇති මේ ළමයාගේ අම්මා වැඩ කරන්නේ. කම්කරු රැකියාවක් වගේ කරන කෙනෙක්.

    ඒ ඩවුන්ස් සින්ඩ්‍රම් ළමයට ජිවිතේ තියෙන සතුටුම දේ ඔය විදියට හවසට බනිස් එකක් අරං කන එක වෙන්න ඇති කියලා මට හිතුනා.

    මම මේ දේ දකලාත් දැන් අවුරුදු තුන හතරක්. ඒත් අදටත් ඒ ළමයාගේ මුණ මතකයි බනිස් එක කනකොට හීනා වේවි.

    මිනිස්සු එක එක දේවල් වලින් සතුටට පත්වෙන්නේ. අර කෙනාගේ ලෝකේ ඒක. අනුරාධත් එහෙම නේද?
    maath ohomayi ban podi kale,eth godak dawas walata choon pan kanna lebenne ne.apita allan thadibanna nedayo hitiyata banis gediyak lesiyakata aran denne ne.