අනුරාධපුරයේ ඉන්න මෑණියෝ ...

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
අනුරාධපුරයේ ඉන්න මෑණියෝ ...

මචන්ලා මේ තැන ගැන විස්තර දන්න කට්ටිය ඉන්වද .... මෙතන අනාගතේ ගැන කියනවලු ...

: බුදු දහමට අනුව මේ දේවල් හරිද ?
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරිද නම් දන්නේ නෑ බන්
    දවසකට 100 වත එනවලු
    බාගයක්ම අපහු යනවලු ගන්නේ නැතුව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔතෙන්ට සෑහෙන තොගයක් එනවා. මේවට යන උන්ට ගහන්න ඕනෙ මේ බුදුදහමත් සම්බන්ධකරගෙන කියන සාස්තර විස්වාස කරනවට :yes::yes: කලින් වතාවෙ මහින්දත් ඇවිල්ල තිබුණා. :lol::lol: