අනුරාධපුරයේ කාලගුණය ?

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    මචන්ලා මේදවස් වල අනුරාධපුරයේ කාලගුණය කොහොමද ? හොදටම වහිනවා ද ? පොඩි අප්ඩේට් එකක් දෙන්නකෝ ලබන සතියේ සදුදා යන්න බැලුවේ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    වහින්නෙ නැ. අටමස්ථානේ වදින්න පුලුවන්. වරෙන්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,154
    4,910
    113
    මචන්ලා මේදවස් වල අනුරාධපුරයේ කාලගුණය කොහොමද ? හොදටම වහිනවා ද ? පොඩි අප්ඩේට් එකක් දෙන්නකෝ ලබන සතියේ සදුදා යන්න බැලුවේ.
    hey google? weather in Anuradhapurara ? 90% accurate
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මචන්ලා මේදවස් වල අනුරාධපුරයේ කාලගුණය කොහොමද ? හොදටම වහිනවා ද ? පොඩි අප්ඩේට් එකක් දෙන්නකෝ ලබන සතියේ සදුදා යන්න බැලුවේ.
    කුණාටුවක් ආවේ නැතිනම් අනුරාධපුරේ ට එක දිගට වහින්නේ නැහැ මචන් වෙන පළාත් වගේ වැස්සත් එක උපරිම පැයක් වගේ වැහලා පායනවා, ගිය මාස වලනම් හොදටම වැස්සා ජනවාරි උනාට පස්සේ කොහොමත් වහින්නේ නැහැ ඕනේ නම් පොදක් යයි පොඩි ඔචර තමා මම අනුරාධපුරේ ඉන්නේ
     
    • Love
    • Like
    Reactions: isuru_ and -333-

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,873
    4,206
    113
    මම දැන් පුරේ ඉන්නෙ .දැනට නම් sunny .වහින පාටක්වත් නෑ.
    @isuru_
     
    • Love
    Reactions: isuru_

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    මම දැන් පුරේ ඉන්නෙ .දැනට නම් sunny .වහින පාටක්වත් නෑ.
    @isuru_
    කුණාටුවක් ආවේ නැතිනම් අනුරාධපුරේ ට එක දිගට වහින්නේ නැහැ මචන් වෙන පළාත් වගේ වැස්සත් එක උපරිම පැයක් වගේ වැහලා පායනවා, ගිය මාස වලනම් හොදටම වැස්සා ජනවාරි උනාට පස්සේ කොහොමත් වහින්නේ නැහැ ඕනේ නම් පොදක් යයි පොඩි ඔචර තමා මම අනුරාධපුරේ ඉන්නේ

    Thank you! google balala baya une