gihin wadak nathi ganata wahinawa da ? podi ekata athamas thanayama ekkan gihin penanna hithan inne.Sometimes raining
එළ..මම හෙට යනවා
මේ reply එක update කරන්නම් මචන්
Thanks! Machang
hey google? weather in Anuradhapurara ? 90% accurateමචන්ලා මේදවස් වල අනුරාධපුරයේ කාලගුණය කොහොමද ? හොදටම වහිනවා ද ? පොඩි අප්ඩේට් එකක් දෙන්නකෝ ලබන සතියේ සදුදා යන්න බැලුවේ.
Ehema kudu wenna wahine naha. awila wadina puluwan awulak nathiwagihin wadak nathi ganata wahinawa da ? podi ekata athamas thanayama ekkan gihin penanna hithan inne.
කුණාටුවක් ආවේ නැතිනම් අනුරාධපුරේ ට එක දිගට වහින්නේ නැහැ මචන් වෙන පළාත් වගේ වැස්සත් එක උපරිම පැයක් වගේ වැහලා පායනවා, ගිය මාස වලනම් හොදටම වැස්සා ජනවාරි උනාට පස්සේ කොහොමත් වහින්නේ නැහැ ඕනේ නම් පොදක් යයි පොඩි ඔචර තමා මම අනුරාධපුරේ ඉන්නේමචන්ලා මේදවස් වල අනුරාධපුරයේ කාලගුණය කොහොමද ? හොදටම වහිනවා ද ? පොඩි අප්ඩේට් එකක් දෙන්නකෝ ලබන සතියේ සදුදා යන්න බැලුවේ.
මම දැන් පුරේ ඉන්නෙ .දැනට නම් sunny .වහින පාටක්වත් නෑ.
@isuru_
කුණාටුවක් ආවේ නැතිනම් අනුරාධපුරේ ට එක දිගට වහින්නේ නැහැ මචන් වෙන පළාත් වගේ වැස්සත් එක උපරිම පැයක් වගේ වැහලා පායනවා, ගිය මාස වලනම් හොදටම වැස්සා ජනවාරි උනාට පස්සේ කොහොමත් වහින්නේ නැහැ ඕනේ නම් පොදක් යයි පොඩි ඔචර තමා මම අනුරාධපුරේ ඉන්නේ
Wahinawa leli yanna enna epa.lamainta amarui
Monday giya saren sare podi podak thibbe loku awulak thibbe naa. tuesday poddak wassa wadi loku ayata nag awulak naa. api ude jaya siri maha bodiyata witharak wadagena awa.Wahinawa leli yanna enna epa.lamainta amarui