අනුරාධපුරයේ නවතින්න තැනක්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අනුරාධපුරයේ නවතින්න තැනක්

    මචං , මම නෑදෑයෝ කට්ටියක් එක්ක අනුරාධපුරේ යන්න හිතාගෙන ඉන්නේ..දන්නා කියන තැනක් තියෙනවද මට ඉන්න ? 13 දෙනෙක් ඉන්නවා මාස 6ක පොඩි එකෙකුත් ඉන්නවා ..ඒ නිසා පොඩ්ඩක් විතර හොඳ තැනක් ඕනි ..
    Circuit Bunglow එකක් උනත් අවුලක් නෑ ...Budget එක 3000-6000 per room .
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    Holiday Bungalow palayan machan. Gana godak ithiri wenawa.

    Hotels nam Cey Bank rest eka 5750 k wage mathaka. Happy Leoni eke rates adui
     
    • Like
    Reactions: sanjaya22