අනුරාධපුරේ කෙල්ල නේද මේ...?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    100% ක් sure නැතුව fb වගේ දැක්ක කියල කියන්න බැනේ බන්. මන්නන් දෙන උත්තරේ මන් දන්නැ කියන එක.

    අනික මචන් උඹලට පවු කියල හිතෙන්නේ නැද්ද මේ කෙල්ල ගැන? තාත්තල මල්ලිල ගහගත්තු කාගේ වැරැද්ද වුනත් රටම ඉස්සරහ මෙහෙම කෙල්ලෙක්ට වෙන එක අවුල් නේද? :sorry: උඹේ නoගි කෙනෙක්ට/පවුලෙ කෙනෙක්ට මෙහෙම වුනානන්? 

    එකෙන්ම බන් මට හැකියාවක් තිබ්බනන් මන් මේ කෙල්ලව රට ගෙන්නන් බඳිනව. ඒත් මේ වෙලාවේ මට එහෙම කරන්න හැකියාවක් නැ මට විසඳගන්න වෙන ප්‍රශ්න කිපයක් තියෙන හන්ද :sorry:

    Umbata pissuda? Marriage ekak kiyanne kochchera hoyela balala keranna one deyakda...:baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ මන්ද. මොනා උනත් ඔය ඉන්නේ ගංජා දුමියා. සැපේ ඉන්නවා බඩු ගගහා.. තව චන්දෙ දීපල්ලා සැප ගන්න :angry:

    "ගංජා දුමියා" කියන්නෙ මොකෝ මචං....
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Umbata pissuda? Marriage ekak kiyanne kochchera hoyela balala keranna one deyakda...:baffled::baffled:

    අනිවා මචන් ඇත්ත. මන් නොදන්නව නෙවෙයි. ඒත් මේ වගේ ප්‍රශ්නයක් වුනාම යන thread දැක්කම ඒක තමයි මට ඇත්තටම හිතුන දේ.

    මොකද මේක වෙනින් රටක වුනානන් මිනිස්සු පාරට බහිනව.
    ඔය මැරැණ කෙනාගේ ගෙදර අය කියන්නේ එයාලගේ ආරක්ෂාවට ඕක කරපු අය එළියට දාන්න එපා කියන එකනේ (ගහගත්තු අයගේ හරි වැරැද්ද කාගේ වුනත්). ඉතින් අපේ රටේ මිනිස්සු ඒකට දෙන support එක තමයි අර කෙල්ලගේ ඇඳුම් ගලවපු හැටි හිතින් මවාගෙන, ඒක porn film එකක් වගේ fun දෙයක් කියල හිතාගෙන 3 sm කිය කිය ඒ හා සමාන පින්තුර, එක එක විදිහෙ කතා share කරන එක. කෙල්ලක්ව නිරැවත් කරල ඒකිගේ තාත්තවත් මරල ඇසිඩ් ගහන්න තර්ජනය කරන එකේ fun එකක් තියෙනවද බන්.

    අපි බනින්නේ හැමතිස්සේම දේශපාලනේට. මේකෙදිත් එහෙමයි. ඒත් රට අනිත් පැත්තට යන්නේ ඒ හින්දම විතරද? අපි හිතන ක්‍රමේ කොහේ හරි ලොකු වැරැද්දක් නැද්ද බන්? අපි අසාධාරනේ ගැන කතා කරන්නේ අපිටම දෙයක් වුනොත් විතරයි. අනිත් අයට වුනොත් ඒක fun එකක් කරගන්නත් අපේ රටේ අය දෙපාරක් හිතන්නැ.

    ඒ නිසා මට එකෙන්ම ලංකාවේ මිනිස්සු ගැනයි රට යන අත ගැනයි සැහෙන්න දුකයි බන්. :sorry:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උෟ ගංජා වලට විරැද්ධව ලොකු මෙහෙයුමක් කරනවා ඒකයි.

    බොනවටද... නැත්නම් වවනවටද...?
    ඇත්තට දන්නෙ නැතිනිසා අහන්නෙ මෙයා ගංජා බිස්නස් කරන කෙනෙක්ද...?
    අනේ මන්දා ගංජා දුමියාලු කුඩු දුමියාලු
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    අනිවා මචන් ඇත්ත. මන් නොදන්නව නෙවෙයි. ඒත් මේ වගේ ප්‍රශ්නයක් වුනාම යන thread දැක්කම ඒක තමයි මට ඇත්තටම හිතුන දේ.

    මොකද මේක වෙනින් රටක වුනානන් මිනිස්සු පාරට බහිනව.
    ඔය මැරැණ කෙනාගේ ගෙදර අය කියන්නේ එයාලගේ ආරක්ෂාවට ඕක කරපු අය එළියට දාන්න එපා කියන එකනේ (ගහගත්තු අයගේ හරි වැරැද්ද කාගේ වුනත්). ඉතින් අපේ රටේ මිනිස්සු ඒකට දෙන support එක තමයි අර කෙල්ලගේ ඇඳුම් ගලවපු හැටි හිතින් මවාගෙන, ඒක porn film එකක් වගේ fun දෙයක් කියල හිතාගෙන 3 sm කිය කිය ඒ හා සමාන පින්තුර, එක එක විදිහෙ කතා share කරන එක. කෙල්ලක්ව නිරැවත් කරල ඒකිගේ තාත්තවත් මරල ඇසිඩ් ගහන්න තර්ජනය කරන එකේ fun එකක් තියෙනවද බන්.

    අපි බනින්නේ හැමතිස්සේම දේශපාලනේට. මේකෙදිත් එහෙමයි. ඒත් රට අනිත් පැත්තට යන්නේ ඒ හින්දම විතරද? අපි හිතන ක්‍රමේ කොහේ හරි ලොකු වැරැද්දක් නැද්ද බන්?

    ඒ නිසා මට එකෙන්ම ලංකාවේ මිනිස්සු ගැනයි රට යන අත ගැනයි සැහෙන්න දුකයි බන්. :sorry:

    Lankawe media gane nan katha kerela wedak na...Page kaarayo gane wena mona katha da..meka cyber bullying tamai...rate reputation eke tama munge wade welin haani wenne...
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අනිවා මචන් ඇත්ත. මන් නොදන්නව නෙවෙයි. ඒත් මේ වගේ ප්‍රශ්නයක් වුනාම යන thread දැක්කම ඒක තමයි මට ඇත්තටම හිතුන දේ.

    මොකද මේක වෙනින් රටක වුනානන් මිනිස්සු පාරට බහිනව.
    ඔය මැරැණ කෙනාගේ ගෙදර අය කියන්නේ එයාලගේ ආරක්ෂාවට ඕක කරපු අය එළියට දාන්න එපා කියන එකනේ (ගහගත්තු අයගේ හරි වැරැද්ද කාගේ වුනත්). ඉතින් අපේ රටේ මිනිස්සු ඒකට දෙන support එක තමයි අර කෙල්ලගේ ඇඳුම් ගලවපු හැටි හිතින් මවාගෙන, ඒක porn film එකක් වගේ fun දෙයක් කියල හිතාගෙන 3 sm කිය කිය ඒ හා සමාන පින්තුර, එක එක විදිහෙ කතා share කරන එක. කෙල්ලක්ව නිරැවත් කරල ඒකිගේ තාත්තවත් මරල ඇසිඩ් ගහන්න තර්ජනය කරන එකේ fun එකක් තියෙනවද බන්.

    අපි බනින්නේ හැමතිස්සේම දේශපාලනේට. මේකෙදිත් එහෙමයි. ඒත් රට අනිත් පැත්තට යන්නේ ඒ හින්දම විතරද? අපි හිතන ක්‍රමේ කොහේ හරි ලොකු වැරැද්දක් නැද්ද බන්?

    ඒ නිසා මට එකෙන්ම ලංකාවේ මිනිස්සු ගැනයි රට යන අත ගැනයි සැහෙන්න දුකයි බන්. :sorry:

    මනුස්සයෙක්ට දේශපාලන පක්සයක් අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන්. ඒත් තමන්ගේ දේශපාලනයයි බුද්ධියයි දෙකක් වෙන්න ඕනි. ඇත්තටම ලංකාවේ මිනිසුස්න්ගේ ඒ දෙකම එකක්. තමන් ජන්දෙ දුන්නු පක්ෂේ උනත් වැරදියි නම් වැරදියි කියන්න කොන්දක් තියෙන්න ඕනි. කැපුවත් වරණ සම්ප්‍රධාය තියෙන්නේ ලංකාවේයි මේ වගේ තුන්වෙනි ලෝකේ රටවලියි විතරයි. මිනිස්සු හැදෙන්නේ නැතිව රටක් හදන්න බෑ. තව අවුරැදු කෝටියක් ගියත් රැවටි රැවටි මේ රට මෙහෙමම තියෙයි.

    :( :( :( :( :(

    Last edited:

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    :rofl::rofl:
    100% ක් sure නැතුව fb වගේ දැක්ක කියල කියන්න බැනේ බන්. මන්නන් දෙන උත්තරේ මන් දන්නැ කියන එක.

    අනික මචන් උඹලට පවු කියල හිතෙන්නේ නැද්ද මේ කෙල්ල ගැන? තාත්තල මල්ලිල ගහගත්තු කාගේ වැරැද්ද වුනත් රටම ඉස්සරහ මෙහෙම කෙල්ලෙක්ට වෙන එක අවුල් නේද? :sorry: උඹේ නoගි කෙනෙක්ට/පවුලෙ කෙනෙක්ට මෙහෙම වුනානන්? 

    එකෙන්ම බන් මට හැකියාවක් තිබ්බනන් මන් මේ කෙල්ලව රට ගෙන්නන් බඳිනව. ඒත් මේ වෙලාවේ මට එහෙම කරන්න හැකියාවක් නැ මට විසඳගන්න වෙන ප්‍රශ්න කිපයක් තියෙන හන්ද :sorry:

    :rofl::rofl:

    GTH dude inasmuch she is fair you'd talk BS like this :rofl: if she is ugly you wouldn't givea damn fuck about her. :rofl:
    Everyone has to pay the consequences they've done so that she is. Though I'm not concern about the rumers this family tricked the whole country making a story around. We reep whatever we sow. That's it.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    :rofl::rofl:

    :rofl::rofl:

    GTH dude inasmuch she is fair you'd talk BS like this :rofl: if she is ugly you wouldn't givea damn fuck about her. :rofl:
    Everyone has to pay the consequences they've done so that she is. Though I'm not concern about the rumers this family tricked the whole country making a story around. We reep whatever we sow. That's it.

    All that is true...but the media also acted in an irresponsible way...
    I don't feel sorry for the family as well but it could have been handled in a more professional manner especially by the Police.
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    All that is true...but the media also acted in an irresponsible way...
    I don't feel sorry for the family as well but it could have been handled in a more professional manner especially by the Police.

    Yeah agree with you. But being a police constable they already low in IQ as an educated one not gonna join. In this story the bitch mother directly pointed her finger as a mistake of the local police. So they'd be annoyed and ultimately the family has to pay the price. I'd know if the family is innocent; noone would accused or made fun out of them. None.

    P. S : we shall not talk about the cheap media in this country. I've totally given up watching news on tv or reading news papers as it could precipitate me into a depression thinking about the way country is heading.

    So they totally deserve the things take place. What goes around comes around.
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අනිවා මචන් ඇත්ත. මන් නොදන්නව නෙවෙයි. ඒත් මේ වගේ ප්‍රශ්නයක් වුනාම යන thread දැක්කම ඒක තමයි මට ඇත්තටම හිතුන දේ.

    මොකද මේක වෙනින් රටක වුනානන් මිනිස්සු පාරට බහිනව.
    ඔය මැරැණ කෙනාගේ ගෙදර අය කියන්නේ එයාලගේ ආරක්ෂාවට ඕක කරපු අය එළියට දාන්න එපා කියන එකනේ (ගහගත්තු අයගේ හරි වැරැද්ද කාගේ වුනත්). ඉතින් අපේ රටේ මිනිස්සු ඒකට දෙන support එක තමයි අර කෙල්ලගේ ඇඳුම් ගලවපු හැටි හිතින් මවාගෙන, ඒක porn film එකක් වගේ fun දෙයක් කියල හිතාගෙන 3 sm කිය කිය ඒ හා සමාන පින්තුර, එක එක විදිහෙ කතා share කරන එක. කෙල්ලක්ව නිරැවත් කරල ඒකිගේ තාත්තවත් මරල ඇසිඩ් ගහන්න තර්ජනය කරන එකේ fun එකක් තියෙනවද බන්.

    අපි බනින්නේ හැමතිස්සේම දේශපාලනේට. මේකෙදිත් එහෙමයි. ඒත් රට අනිත් පැත්තට යන්නේ ඒ හින්දම විතරද? අපි හිතන ක්‍රමේ කොහේ හරි ලොකු වැරැද්දක් නැද්ද බන්? අපි අසාධාරනේ ගැන කතා කරන්නේ අපිටම දෙයක් වුනොත් විතරයි. අනිත් අයට වුනොත් ඒක fun එකක් කරගන්නත් අපේ රටේ අය දෙපාරක් හිතන්නැ.

    ඒ නිසා මට එකෙන්ම ලංකාවේ මිනිස්සු ගැනයි රට යන අත ගැනයි සැහෙන්න දුකයි බන්. :sorry:

    Uba kiyana kathawa aththa
    eth bn oya adum galewwa Niruwath kara kiyana kathawanan boruwak wenna athi bn
    dan oya kiyana scene eka wela masa aganaklune
    ubala hithanawada oya kiyana vidihata wedding ekaka senaga issaraha
    kellekge adum galweeahama oka social media walin eliyata enne na kiyala
    kata hari haiyen padayak giyath page admin karayo balan inne eka market karanna
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    Yeah agree with you. But being a police constable they already low in IQ as an educated one not gonna join. In this story the bitch mother directly pointed her finger as a mistake of the local police. So they'd be annoyed and ultimately the family has to pay the price. I'd know if the family is innocent; noone would accused or made fun out of them. None.

    P. S : we shall not talk about the cheap media in this country. I've totally given up watching news on tv or reading news papers as it could precipitate me into a depression thinking about the way country is heading.

    So they totally deserve the things take place. What goes around comes around.

    Agree 100% , it's not that these incidents don't happen in other countries but our media needs some sort of regulation. I guess it's the same with other countries like India etc...
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    Agree 100% , it's not that these incidents don't happen in other countries but our media needs some sort of regulation. I guess it's the same with other countries like India etc...

    They want to sell their news that's it. Forr that they are not reluctant even to trade their mom.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    අනුරාධපුරේ කෙල්ල නේද... 07-13-2018 03:41 PM not her dont spread lies and fake news

    I did not spread anything :rofl:
    I was actually speaking against the people making these posts.
    You should be half blind to identify the girl on this poster as the girl involved with the incident.
     
    Last edited:

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මෙතන කවුද හරි වැරදි කියන්න මම දන්නේ නෑ, ඒත් මිනිස්සුන්ගේ ප්‍රශ්න විකුණන් කන සමාජයක අපි ඉන්නේ. ඔතන ඔය වගේ ලස්සන කෙල්ලෙක් හිටියේ නැත්නම් ඕක මේතරම් විකුණන් කන්නේ නෑ කිසිම කෙනෙක්. කවුරු වැරදි වුනත් මෙතරම් වවාගෙන කන්න තරම් දෙයක් මෙතන නැ. සාධාරණයක් වෙන්න ඕන කාට වුනත්. ලංකාවේ නම් ඉතින් නීතියත් බල්ලට ගිහින් තියෙන එකේ සාධාරණයක් ගැන බලාපොරොත්තුවකුත් නෑ. :no::no: