බොනවටද... නැත්නම් වවනවටද...?
ඇත්තට දන්නෙ නැතිනිසා අහන්නෙ මෙයා ගංජා බිස්නස් කරන කෙනෙක්ද...?
අනේ මන්දා ගංජා දුමියාලු කුඩු දුමියාලු
උෟ ගංජා වලට අැබ්බැහිවෙලා ලූ ඉන්නේ
මොන පිස්සුද බන්. ඔය ගොන් ඇඩ්මින්ලගෙ වැඩ. මේ වෙන කෙල්ලෙක්. අර කෙල්ල මේ තරම් ලස්සන නෑ.
අනුරාධපුරේ කෙල්ල නේද... 07-13-2018 04:13 PM not her dont spread lies and fake news
උබද මගේ රේප් කැපුවේ![]()



අනුරාධපුරේ කෙල්ල නේද... 07-13-2018 03:41 PM not her dont spread lies and fake news
I did not spread anything
I was actually speaking against the people making these posts.
You should be half blind to identify the girl on this poster as the girl involved with the incident.
අනිවා මචන් ඇත්ත. මන් නොදන්නව නෙවෙයි. ඒත් මේ වගේ ප්රශ්නයක් වුනාම යන thread දැක්කම ඒක තමයි මට ඇත්තටම හිතුන දේ.
මොකද මේක වෙනින් රටක වුනානන් මිනිස්සු පාරට බහිනව.
ඔය මැරැණ කෙනාගේ ගෙදර අය කියන්නේ එයාලගේ ආරක්ෂාවට ඕක කරපු අය එළියට දාන්න එපා කියන එකනේ (ගහගත්තු අයගේ හරි වැරැද්ද කාගේ වුනත්). ඉතින් අපේ රටේ මිනිස්සු ඒකට දෙන support එක තමයි අර කෙල්ලගේ ඇඳුම් ගලවපු හැටි හිතින් මවාගෙන, ඒක porn film එකක් වගේ fun දෙයක් කියල හිතාගෙන 3 sm කිය කිය ඒ හා සමාන පින්තුර, එක එක විදිහෙ කතා share කරන එක. කෙල්ලක්ව නිරැවත් කරල ඒකිගේ තාත්තවත් මරල ඇසිඩ් ගහන්න තර්ජනය කරන එකේ fun එකක් තියෙනවද බන්.
අපි බනින්නේ හැමතිස්සේම දේශපාලනේට. මේකෙදිත් එහෙමයි. ඒත් රට අනිත් පැත්තට යන්නේ ඒ හින්දම විතරද? අපි හිතන ක්රමේ කොහේ හරි ලොකු වැරැද්දක් නැද්ද බන්? අපි අසාධාරනේ ගැන කතා කරන්නේ අපිටම දෙයක් වුනොත් විතරයි. අනිත් අයට වුනොත් ඒක fun එකක් කරගන්නත් අපේ රටේ අය දෙපාරක් හිතන්නැ.
ඒ නිසා මට එකෙන්ම ලංකාවේ මිනිස්සු ගැනයි රට යන අත ගැනයි සැහෙන්න දුකයි බන්.![]()