අනුරාධපුරේ පොට්

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    අ පුරේ පොට්

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචන් දන්නා කෙනෙක් කියනවද අනුරාධපුරේ pre shoot photo වලට හොද place ටිකක්.මොකද මේ දවස්වල පැවිල්ල නිසා ඔක්කොම තැන් වේලිලා ඇත්තේ... දන්න කෙනෙක් පොඩි උදව්වක් දෙන්න....

    drone shoot එකක් කරන්න ඕනි.එකට හරියන place එකක් හොයාගන්නත් ඕනි...
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වේලෙන කලේ කොහොමද බන් වෙළුන නැති තැනක හොයාගන්නේ:D
    රාම කලේ පැත්ත තාම කොළ පාටයි
    එතන පුරවස්තුත් තියනවා
    නැත්තම් ඉසුරුම්නිය ගනින්
    වෙස්සගිරිය නම් කියපු තැන එහා පැත්තේ තිසා වැව හින්ද එතනත් ගන්න පුළුවන්
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    වේලෙන කලේ කොහොමද බන් වෙළුන නැති තැනක හොයාගන්නේ:D
    රාම කලේ පැත්ත තාම කොළ පාටයි
    එතන පුරවස්තුත් තියනවා
    නැත්තම් ඉසුරුම්නිය ගනින්
    වෙස්සගිරිය නම් කියපු තැන එහා පැත්තේ තිසා වැව හින්ද එතනත් ගන්න පුළුවන්

    tks මචන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මමත් අ/පුර මම ඉන්න පැත්ත නම් එචර් වේලිලා නැහැ එත් හරි යයිද දන්නේ නැහැ .