අනුරාධපුරේ යන්න උදව්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    වයිෆ් එක්ක අනුරපුරේ පොඩි ටුවර් එකක් දාල එන්න ඉන්නවා ලබන මාසේ දිහාවට. සෙනසුරාදා ගිහිං ඉරිදා එන්න.
    පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා...

    1. පික්මී වැඩ කරනවද අනුරාධපුරේ? (ඉරිදා උදෙන්ම රුවන්වලිසැයට යන්න ඕන )

    2. උපරිම 35000 ට වගේ අනුරපුරේ පැත්තේ තියෙන හොද හොටෙල් මොනවද? පූල් එක, කෑම , සර්විස් එක හොද?

    සෙනසුරාදා උදේ ගිහින් පොඩ්ඩක් ඇවිදලා, දවල් හොටෙල් එකට ගිහිං පහුවෙනිදා උදෙන්ම රුවන්වැලි සෑයට ගිහින් ඉතුරු ටිකෙත් ඇවිදලා එන්න..පොදු ප්‍රවාහන සේවයේ තම යන්නේ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,596
    113
    අනුරාධපුරේ යනවා නම් මේ කාලේ තමයි රස්නේ අඩුම. කොළඹ ඉඳලා නම් යන්නේ A/C bus එකක පලයල්ලා. නැත්තං තිත්ත වෙයි
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    අනුරාධපුරේ යනවා නම් මේ කාලේ තමයි රස්නේ අඩුම. කොළඹ ඉඳලා නම් යන්නේ A/C bus එකක පලයල්ලා. නැත්තං තිත්ත වෙයි
    බොහොම ස්තුතියි...
    නුවර ඉදල යන්නේ... කොහොමත් AC එකක තම යන්න ඉන්නේ..
    හොටෙල් එකක් ගැන අදහසක් තියේද?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වයිෆ් එක්ක අනුරපුරේ පොඩි ටුවර් එකක් දාල එන්න ඉන්නවා ලබන මාසේ දිහාවට. සෙනසුරාදා ගිහිං ඉරිදා එන්න.
    පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා...

    1. පික්මී වැඩ කරනවද අනුරාධපුරේ? (ඉරිදා උදෙන්ම රුවන්වලිසැයට යන්න ඕන )

    Aduy godak

    Inna ewunuth meter duwanna balanawa samahara welawata.

    2. උපරිම 35000 ට වගේ අනුරපුරේ පැත්තේ තියෙන හොද හොටෙල් මොනවද? පූල් එක, කෑම , සර්විස් එක හොද?

    Check Booking.com
    සෙනසුරාදා උදේ ගිහින් පොඩ්ඩක් ඇවිදලා, දවල් හොටෙල් එකට ගිහිං පහුවෙනිදා උදෙන්ම රුවන්වැලි සෑයට ගිහින් ඉතුරු ටිකෙත් ඇවිදලා එන්න..පොදු ප්‍රවාහන සේවයේ තම යන්නේ..

    Dawas 2ta taxi ekak set Kara gaththa Nan lesiy.
    6am-10am | 3pm - awidda Nan lesiy
     
    • Like
    Reactions: topkollek

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    Friday hawasa palayan
    ruwanweli seya, uda maluwa, isurumuniya okkoma walk ekak danna puluwan hawasa 4ta wage patan gatta nam. ude waruwe nam kisima tanakata yanna hitanna epa AC tiana museum wage arunama. nattan ude 6ta wage yanna oni. evening is the best and beautiful
     
    • Like
    Reactions: snm1990