අනුරාධපුරේ හාට් වෙදමහත්තයා

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    අනුරාධපුරේ හාට් වෙදමහත්තයා

    වෙදමහත්තයාට කෝල් කරල appointment එකක් දාගත්ත උන් ඉන්නවද​? පට්ට බිසි නෙ ලයින් එක​.මම පැය 2ක් ට්‍ර්යි කලා..ඒත් ගන්න බැරි උනා.පැත්තෙ උන් ඉන්නව නම් හෙල්ප් එකක් දීපන්කෝ
    :sorry::sorry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Dr.Gunewardana bn..ara sinhala weda mahaththayek inne.

    ඔය කියන්නෙ ගුණවර්ධන වෙදමහත්තයා ගැන තමයි.උදේ 8 ඉදන් 10 වෙනකල් විතරද කොහෙද නොම්මර දෙන්නෙ.ලංකාවේ උදේ 8-10 අතර බිසී වැඩිම දුරකතන අංකය ඕකලු නේද.ට්‍ර‍යි කරපන් ගන්න පුලුවන්වෙයි.
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    ඔය කියන්නෙ ගුණවර්ධන වෙදමහත්තයා ගැන තමයි.උදේ 8 ඉදන් 10 වෙනකල් විතරද කොහෙද නොම්මර දෙන්නෙ.ලංකාවේ උදේ 8-10 අතර බිසී වැඩිම දුරකතන අංකය ඕකලු නේද.ට්‍ර‍යි කරපන් ගන්න පුලුවන්වෙයි.

    ow bn..mama call karanna try kala 678 parak..hithapnko :frown: thama answer kale ne
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹ ඔය කියන්නේ ඩොක්ටර් ගුනවර්දන ගැනද ? පොර ලඟට නම් යන්න එපා කොල්ලෝ...

    බයිපාස් ප්‍රශ්න නම් පලයන් පොළොන්නරුවේ වෙද හාමිනේ ලඟට.... අපේ තාත්තා ට හොඳ උනෙත් වෙද නෝනාගෙන් බෙහෙත් අරන්...

    අපි එතනින් බෙහෙත් ගන්නකොට අනුරාධපුරෙන් බෙහෙත් අරන් අමාරුවේ වැටුන ගොඩක් අය ඇවිත් හිටියා...
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    උබ ඔය කියන්නෙ ගුණවර්ධන දොස්තර මහත්තය ගැනනෙ..
    අපේ තාත්තටත් Heart Attack 1ක් ඇවිත් Bypass 3ක් කරන්න කිව්ව..
    අපි ඔය වේද මහත්තය ගැන දැනගෙන සති 2ක් වගේ හැමදාම උදේ 8.30 ඉදන් 10.00 වෙනකන්
    try කරා බං..
    කොහොම හරි පෙරේද answer කරා 4න් 1..
    අපේ තාත්තට ඊයෙ ගිහින් බෙහෙත් අරං ආව බං..
    ඇගිල්ල අල්ලලා සේරම ලෙඩ ගැන හරියටම කියල තිබුන..
    උබලත් දිගටම try කරපන් මචං..
    ඒ පැත්තෙ උන්ගෙන් උදව් අරං කරන්න අමාරුයි බං..
    අපිත් එහෙම කරන්න හදල බැරි උනා එකයි..
    දිගටම try කරපන් මචං..
     
    මෙහෙමයි බං අපේ පත්තෙනන් ඩොක්ටර් ගුනවර්දනගෙන් බෙහෙත් අරං සනීප උන අය ගොඩක් ඉන්නවා බං..
    කියන දේවල් ටික හරියටම කරනවනං ගොඩ යතහැකි..
    කියන දේවල් හරියටම නොකරොත්නන් සනීප වෙන්නේ නෑ තමයි කොල්ලො..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Ape baapa masa ganak behet aran anthimata hitapu gaman amaru wela onna giya sumane operation kala
    HEART ekka sellam bayanakayi
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    Luck එක තමයි මචන්. උදෙ ඉදලා TRY කරපන් අයෙත්. කොල් කරල විතරයි බුක් කරන්න පුලුවන්. උබේ වෙලව හොද වේලා කොල් එක answer කරොත් ලෙඩාගෙ ID NO ඉල්ලනවා. එක දෙන්න ඔන. බෙහෙත් දෙන දවසට ID එක ගෙනියන්න ඔන.ID එක අයිති ලෙඩාව විතරයි බලන්නේ.
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    උඹ ඔය කියන්නේ ඩොක්ටර් ගුනවර්දන ගැනද ? පොර ලඟට නම් යන්න එපා කොල්ලෝ...

    බයිපාස් ප්‍රශ්න නම් පලයන් පොළොන්නරුවේ වෙද හාමිනේ ලඟට.... අපේ තාත්තා ට හොඳ උනෙත් වෙද නෝනාගෙන් බෙහෙත් අරන්...

    අපි එතනින් බෙහෙත් ගන්නකොට අනුරාධපුරෙන් බෙහෙත් අරන් අමාරුවේ වැටුන ගොඩක් අය ඇවිත් හිටියා...

    machn,godak un hodai kiapu hinda yanne..kawda polonnaruwe weda hamine kianne ? phone no ekak thyanwad bn ?
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    උබ ඔය කියන්නෙ ගුණවර්ධන දොස්තර මහත්තය ගැනනෙ..
    අපේ තාත්තටත් Heart Attack 1ක් ඇවිත් Bypass 3ක් කරන්න කිව්ව..
    අපි ඔය වේද මහත්තය ගැන දැනගෙන සති 2ක් වගේ හැමදාම උදේ 8.30 ඉදන් 10.00 වෙනකන්
    try කරා බං..
    කොහොම හරි පෙරේද answer කරා 4න් 1..
    අපේ තාත්තට ඊයෙ ගිහින් බෙහෙත් අරං ආව බං..
    ඇගිල්ල අල්ලලා සේරම ලෙඩ ගැන හරියටම කියල තිබුන..
    උබලත් දිගටම try කරපන් මචං..
    ඒ පැත්තෙ උන්ගෙන් උදව් අරං කරන්න අමාරුයි බං..
    අපිත් එහෙම කරන්න හදල බැරි උනා එකයි..
    දිගටම try කරපන් මචං..

    ela machn..thank u :) den kohomada ubalage thaththata?
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Ape baapa masa ganak behet aran anthimata hitapu gaman amaru wela onna giya sumane operation kala
    HEART ekka sellam bayanakayi

    :(:(:(

    Luck එක තමයි මචන්. උදෙ ඉදලා TRY කරපන් අයෙත්. කොල් කරල විතරයි බුක් කරන්න පුලුවන්. උබේ වෙලව හොද වේලා කොල් එක answer කරොත් ලෙඩාගෙ ID NO ඉල්ලනවා. එක දෙන්න ඔන. බෙහෙත් දෙන දවසට ID එක ගෙනියන්න ඔන.ID එක අයිති ලෙඩාව විතරයි බලන්නේ.

    :) ow bn..ela ela.mama kochchara try kalath ganna hambune ne bn ada :/
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    025-2223128 nama Dr.Gunewardana.

    යන්න කලින් පොඩ්ඩක් හිතපන්. මචන් . මගෙත් යාලුවෙක්ගේ uncle ට හරිගියේ නැහැ. වෙලාව තමා. ඉක්මනට සුවවෙන්න කියලා පතනවා තෙරුවන් සරණයි.
     
    Last edited: