අනුරාධපුරේ හාට් වෙදමහත්තයා

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    machn,godak un hodai kiapu hinda yanne..kawda polonnaruwe weda hamine kianne ? phone no ekak thyanwad bn ?

    උඹ ගිහින් බලපන් .. අපේ මිනිස්සු ඉක්මනට රැවටෙනවා බන්...
    ඔයා යකා පපුවට ප්ලාස්ටර් බේතක් දෙනවා.. ඒක පට්ට සැරයි ... ඒ බේත් වල සැරට මිනිස්සුන්ට අතුරු ආබාධ එනවා.. පස්සේ ආතරයිටිස් වගේ ලෙඩ වලට ආපු ලෙඩ්ඩු මන් මගේ ඇස් වලින් දැකල තියෙනවා.. අමාරුවේ වැටෙන්න කලින් කියන්නේ... උඹ ගිහින් බලපන්...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක බලපන් මචන්....
    මේ වෙද නෝනා ITN වෙද මැදුර ප්‍රෝග්‍රෑම් එකට අරන් තියෙනවා.. මේ තියෙන්නේ ඔක්කොම හාට් කේස් ගැන

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,802
    113
    machan doctor godak famous ehema wenne godak ledddu hoda wechha nisane,, hemoma hoda wenne ne ..
    mobile fone 4k, land line 2kin wage eka para try karapan.. ehema thama mama danna porak appoinment demme.
     
    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    mama dagaththa machan ekadigatama try kala eka dawasak 20 min set una anith dawase 45 minute withara iya ekadigata 2 phone try kala attemp 160 withara giya but nonstop no breake
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    mge ammatah beth krnwa habai malaben suslarama weda madura akath hondai niayamai menna no aka try krna anuradhapure ekkena hmbenna amaru atine myawa contact krnna mewedamahathyawa wishwasai 0776449186
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    busy wihin karaganne bn un
    4n eka tiyan na
    tibbat answer karan na
    unge busy line denna
    senaga nam goda innawa
    ita wada paramparika waddo innawa bn
    hamoma duwana wale duwanna epa
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    යන්න කලින් පොඩ්ඩක් හිතපන්. මචන් . මගෙත් යාලුවෙක්ගේ uncle ට හරිගියේ නැහැ. වෙලාව තමා. ඉක්මනට සුවවෙන්න කියලා පතනවා තෙරුවන් සරණයි.
    thanks machn

    මේක බලපන් මචන්....
    මේ වෙද නෝනා ITN වෙද මැදුර ප්‍රෝග්‍රෑම් එකට අරන් තියෙනවා.. මේ තියෙන්නේ ඔක්කොම හාට් කේස් ගැන

    thank u bn

    ela

    පෝරිසාදයා;19918475 said:
    machan doctor godak famous ehema wenne godak ledddu hoda wechha nisane,, hemoma hoda wenne ne ..
    mobile fone 4k, land line 2kin wage eka para try karapan.. ehema thama mama danna porak appoinment demme.

    thanks

    ela ela

    mama dagaththa machan ekadigatama try kala eka dawasak 20 min set una anith dawase 45 minute withara iya ekadigata 2 phone try kala attemp 160 withara giya but nonstop no breake
    ela bn..thanks