Bump. mn anuradhapure eeth melowa deyak dannaaa.![]()


nama kyhn bn, apith pure thami
Dr.Gunewardana bn..ara sinhala weda mahaththayek inne.
ඔය කියන්නෙ ගුණවර්ධන වෙදමහත්තයා ගැන තමයි.උදේ 8 ඉදන් 10 වෙනකල් විතරද කොහෙද නොම්මර දෙන්නෙ.ලංකාවේ උදේ 8-10 අතර බිසී වැඩිම දුරකතන අංකය ඕකලු නේද.ට්රයි කරපන් ගන්න පුලුවන්වෙයි.
thama answer kale nemokadda machan nama address eka?phone no eka?
උඹ ඔය කියන්නේ ඩොක්ටර් ගුනවර්දන ගැනද ? පොර ලඟට නම් යන්න එපා කොල්ලෝ...
බයිපාස් ප්රශ්න නම් පලයන් පොළොන්නරුවේ වෙද හාමිනේ ලඟට.... අපේ තාත්තා ට හොඳ උනෙත් වෙද නෝනාගෙන් බෙහෙත් අරන්...
අපි එතනින් බෙහෙත් ගන්නකොට අනුරාධපුරෙන් බෙහෙත් අරන් අමාරුවේ වැටුන ගොඩක් අය ඇවිත් හිටියා...
උඹ ඔය කියන්නේ ඩොක්ටර් ගුනවර්දන ගැනද ? පොර ලඟට නම් යන්න එපා කොල්ලෝ...
බයිපාස් ප්රශ්න නම් පලයන් පොළොන්නරුවේ වෙද හාමිනේ ලඟට.... අපේ තාත්තා ට හොඳ උනෙත් වෙද නෝනාගෙන් බෙහෙත් අරන්...
අපි එතනින් බෙහෙත් ගන්නකොට අනුරාධපුරෙන් බෙහෙත් අරන් අමාරුවේ වැටුන ගොඩක් අය ඇවිත් හිටියා...
උබ ඔය කියන්නෙ ගුණවර්ධන දොස්තර මහත්තය ගැනනෙ..
අපේ තාත්තටත් Heart Attack 1ක් ඇවිත් Bypass 3ක් කරන්න කිව්ව..
අපි ඔය වේද මහත්තය ගැන දැනගෙන සති 2ක් වගේ හැමදාම උදේ 8.30 ඉදන් 10.00 වෙනකන්
try කරා බං..
කොහොම හරි පෙරේද answer කරා 4න් 1..
අපේ තාත්තට ඊයෙ ගිහින් බෙහෙත් අරං ආව බං..
ඇගිල්ල අල්ලලා සේරම ලෙඩ ගැන හරියටම කියල තිබුන..
උබලත් දිගටම try කරපන් මචං..
ඒ පැත්තෙ උන්ගෙන් උදව් අරං කරන්න අමාරුයි බං..
අපිත් එහෙම කරන්න හදල බැරි උනා එකයි..
දිගටම try කරපන් මචං..
den kohomada ubalage thaththata?Ape baapa masa ganak behet aran anthimata hitapu gaman amaru wela onna giya sumane operation kala
HEART ekka sellam bayanakayi



Luck එක තමයි මචන්. උදෙ ඉදලා TRY කරපන් අයෙත්. කොල් කරල විතරයි බුක් කරන්න පුලුවන්. උබේ වෙලව හොද වේලා කොල් එක answer කරොත් ලෙඩාගෙ ID NO ඉල්ලනවා. එක දෙන්න ඔන. බෙහෙත් දෙන දවසට ID එක ගෙනියන්න ඔන.ID එක අයිති ලෙඩාව විතරයි බලන්නේ.
ow bn..ela ela.mama kochchara try kalath ganna hambune ne bn ada :/025-2223128 nama Dr.Gunewardana.