අනුරාධපුරේ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සින්හළු අනුරාධපුරේ ට්‍රිප් එකක් ගිහින් දවස් 3 ක් වගේ නවතින්න හොඳ තැනක් කියන්නකෝ. හෙට ඉඳල දවස් 3ක ට්‍රිප් එකකට
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Pinnacle Villa -
    අනුරපුරේ සිරි අසිරිය විද ගන්නට සැප පහසුව ලැබ ගන්නට...
    😊

    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏

    අනුරාධපුරයේ ඇති අති සුඛෝපබෝගී සංචාරක බංගලාවක් වන අප විසින්
    🙏
    ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ රුවන් මැලි සෑ රදුන්
    🙏
    වැදපුදා ගැනීමට එන බැතිමතුන් සඳහා
    🍚
    කිරි ආහාර නොමිලේම
    🍚
    සපයන අනුරපුර ඇති එකම සංචාරක බංගලාව වේ.
    😊

    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏

    දැන්ම අමතා ඔබගේ දවස වෙන් කරවා ගන්න.
    ☎
    077 - 374 6001 / 071 - 939 10 85
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    සින්හළු අනුරාධපුරේ ට්‍රිප් එකක් ගිහින් දවස් 3 ක් වගේ නවතින්න හොඳ තැනක් කියන්නකෝ. හෙට ඉඳල දවස් 3ක ට්‍රිප් එකකට
    අනුරාධපුරේ උන්ට කොරෝනා බෝ කරන්නේ නැතිව ගෙදර හිටු.
     
    • Haha
    Reactions: Solo Rider

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    සින්හළු අනුරාධපුරේ ට්‍රිප් එකක් ගිහින් දවස් 3 ක් වගේ නවතින්න හොඳ තැනක් කියන්නකෝ. හෙට ඉඳල දවස් 3ක ට්‍රිප් එකකට
    Rajarata Hotel wahala,, eka issaraha Miridiya Lake ekath supiri
     
    • Like
    Reactions: Solo Rider

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    සින්හළු අනුරාධපුරේ ට්‍රිප් එකක් ගිහින් දවස් 3 ක් වගේ නවතින්න හොඳ තැනක් කියන්නකෝ. හෙට ඉඳල දවස් 3ක ට්‍රිප් එකකට
    anduwata bena bena trip palayaw.... nodakin mehema jathiyak.... arahe covid ho gala pethirenwa.. mehe inna un wagak nethuwa trip yanawa