අනුරාධපුරේ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේක ආතල් එකට යන එකක් නොවෙයි බන්. වෙච්ච බාරයක් තියනවා. අපේ අයියගේ පුතා හම්බ වෙන්න ඉන්න කොට වෙච්ච බාරයක්. දැන් දරුවට අවුරුද්දක් වෙනවා. තවම බාරේ ඔප්පු කරගන්න බැරි උනා. ඒකයි බන්, පොඩි එකාගේ කෙන්දරේට තියනවා ඉසරහට එන අවුරුද්ද හොඳටම අපලයි කියලා. එක නිසා දරුවාව එක්කන් ගිහින් බාරේ ඔප්පු කරන්න ඕනේ. තව දුගී මගී යාචකයින් 15 දෙනෙකුට දානයක් දෙන්න ඕනේ. එච්චරයි. ඔය වැඩ ටිකට උපරිම දවස් තුනයි යන්නේ. අපි යන්නේ ගෙදර අයයි අක්කගේ පවුලේ අයයි විතරයි. ඔකොම 10 වගේ. අපිට නවතින්න තැනක් තමා ඇහුවේ. තැනක් සෙට් උනා අඩුවට. ලොකු ෂෙයාර් කරන්න පුළුවන් රුම්ස් 3ක් .

    Anuradhapura Town eken kema kanavanam Rangiri Hotel ekata yanna breakfast lunch nam patta ban

    Budget inna balan yanawanam Sapumal Lodge eka shape.... Srimaha bodhi ta langai
    Thanks
    ------ Post added on Apr 23, 2021 at 5:01 PM
     
    • Like
    Reactions: NRTG

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මේක ආතල් එකට යන එකක් නොවෙයි බන්. වෙච්ච බාරයක් තියනවා. අපේ අයියගේ පුතා හම්බ වෙන්න ඉන්න කොට වෙච්ච බාරයක්. දැන් දරුවට අවුරුද්දක් වෙනවා. තවම බාරේ ඔප්පු කරගන්න බැරි උනා. ඒකයි බන්, පොඩි එකාගේ කෙන්දරේට තියනවා ඉසරහට එන අවුරුද්ද හොඳටම අපලයි කියලා. එක නිසා දරුවාව එක්කන් ගිහින් බාරේ ඔප්පු කරන්න ඕනේ. තව දුගී මගී යාචකයින් 15 දෙනෙකුට දානයක් දෙන්න ඕනේ. එච්චරයි. ඔය වැඩ ටිකට උපරිම දවස් තුනයි යන්නේ. අපි යන්නේ ගෙදර අයයි අක්කගේ පවුලේ අයයි විතරයි. ඔකොම 10 වගේ. අපිට නවතින්න තැනක් තමා ඇහුවේ. තැනක් සෙට් උනා අඩුවට. ලොකු ෂෙයාර් කරන්න පුළුවන් රුම්ස් 3ක් .

    Thanks
    ------ Post added on Apr 23, 2021 at 5:01 PM
    oya yanne e apalaya illagena daganna .. mama nam kiyanne yanna epa kiyala
     
    • Like
    Reactions: castellain

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සති අන්තයේ අනුරාධපුර පූජා භූමියට එන්න එපා

    වන්දනා කටයුතු සඳහා අනුරාධපුර පුජා නගරයට පැමිණීමෙන් වළකින ලෙස රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් ඉල්ලීමක් කරනවා.

    හෙට (24) සිට ඉදිරි දින 3ක කාලයක් සඳහා බැතිමතුන්ට අනුරාධපුර පූජා භූමියට පැමිණීමෙන් වළකින ලෙස මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වමින් උන්වහන්සේ පවසා සිටියා.

    රට පුරා ම කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යමින් තිබෙන නිසාවෙන් සෞඛ්‍ය අංශවලින් සිදුකරන ලද අනතුරු ඇඟවීම් අනුව එම තීරණය ගත් බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.
    citizen.lk

    පොඩි එකාගේ කෙන්දරේට තියනවා ඉසරහට එන අවුරුද්ද හොඳටම අපලයි කියලා. එක නිසා දරුවාව එක්කන් ගිහින් බාරේ ඔප්පු කරන්න ඕනේ
    අපලේ covid19 විය හැකි බව සිහි තබාගන්න
    ------ Post added on Apr 23, 2021 at 7:42 PM
     
    • Like
    Reactions: meeka

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් ගිය සතියෙ අනුරාධපුරේ ගියා @Big Cass ලගෙ ගෙදර අයත් එක්ක.
    Big Cass gen පොඩ්ඩක් අහලා බලන්න
     
    • Like
    Reactions: NRTG

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් ගිය සතියෙ අනුරාධපුරේ ගියා @Big Cass ලගෙ ගෙදර අයත් එක්ක.
    Big Cass gen පොඩ්ඩක් අහලා බලන්න
    මොකද්ද යකෝ මේ කතාව පැහැදිලි කරපන් :ROFLMAO: :unsure:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    සින්හළු අනුරාධපුරේ ට්‍රිප් එකක් ගිහින් දවස් 3 ක් වගේ නවතින්න හොඳ තැනක් කියන්නකෝ. හෙට ඉඳල දවස් 3ක ට්‍රිප් එකකට
    මිරිහාන පොලිසිය