මේක ආතල් එකට යන එකක් නොවෙයි බන්. වෙච්ච බාරයක් තියනවා. අපේ අයියගේ පුතා හම්බ වෙන්න ඉන්න කොට වෙච්ච බාරයක්. දැන් දරුවට අවුරුද්දක් වෙනවා. තවම බාරේ ඔප්පු කරගන්න බැරි උනා. ඒකයි බන්, පොඩි එකාගේ කෙන්දරේට තියනවා ඉසරහට එන අවුරුද්ද හොඳටම අපලයි කියලා. එක නිසා දරුවාව එක්කන් ගිහින් බාරේ ඔප්පු කරන්න ඕනේ. තව දුගී මගී යාචකයින් 15 දෙනෙකුට දානයක් දෙන්න ඕනේ. එච්චරයි. ඔය වැඩ ටිකට උපරිම දවස් තුනයි යන්නේ. අපි යන්නේ ගෙදර අයයි අක්කගේ පවුලේ අයයි විතරයි. ඔකොම 10 වගේ. අපිට නවතින්න තැනක් තමා ඇහුවේ. තැනක් සෙට් උනා අඩුවට. ලොකු ෂෙයාර් කරන්න පුළුවන් රුම්ස් 3ක් .
------ Post added on Apr 23, 2021 at 5:01 PM
ThanksAnuradhapura Town eken kema kanavanam Rangiri Hotel ekata yanna breakfast lunch nam patta ban
Budget inna balan yanawanam Sapumal Lodge eka shape.... Srimaha bodhi ta langai
------ Post added on Apr 23, 2021 at 5:01 PM