අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මං මෙච්චර දවස් හිතන් හිටියේ නුවර කෙල්ලො තමා ලස්සනම කියලා. ඒත් අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ. උයන්නත් පුළුවන් දර පලන්නත් පුළුවන්.බයිකුත් පදිනවා.හරි කඩිසරයි.නුවර බොරු පඩ සෝ විතරයි. අපරාදේ කියලා හිතෙනවා.අපිත් ඉතිං නුවර තමා එක කියලා හිතන් හිටියේ. ගලෙන් බැස්සම නේ ලස්සන දැක්කේ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,312
    3,922
    113
    ලංකාවෙ හැමතැනම ලස්සන කෙල්ලො ඉන්නව
    හැමතැනම කැත කෙල්ලොත් ඉන්නවා
    අරහෙ උන් ලස්සනයි මෙහෙ උන් ලස්සනයි ගගා වැලලෙන්න හදන්න එපා
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Anika heat ekata keri wisayak tiyenne.juice 24hr berenawa.
    ඔව් නේ. නුවර උන් සීතලේ කෑම ගිලින්න විතරයි දන්නේ
    උන්ගෙ දත් වල කහට බැදිලනෙ තියෙන්නෙ ඒ උනාට
    පිස්සුද? උඹේ වයස කීයද? වයසක ගෑණු නෙවේ.

    අනුරාධපුරේ හොඳ කෙල්ලෙක් ඉන්නවනං බින්න බහින්න මන් මනාපයි! :D
    මොකක්ද ඕයි උබටයි @Hecker ටයි කෙල්ලෙක් දා ගන්න බැරිද
    ------ Post added on Aug 2, 2022 at 4:22 PM
     
    • Sad
    Reactions: Hecker

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ගාල්ලෙත් හොදයි ඉතින්, කට වහන් ඉන්නකන් අව්ලක් නැ ඉතින්..
    ගාල්ලේ චරිතේ හොඳ නැහැනේ බං. අපේ අක්කා කෙනෙක් ඉන්නවා ගාල්ලේ හරි අවිනිතයි
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    උයන්නත් පුළුවන් දර පලන්නත් පුළුවන්.බයිකුත් පදිනවා.හරි කඩිසරයි.
    ඔය පැති වල කෙල්ලො Bike පදින කතාව නම් ඇත්ත බං. ඒ ගොල්ලො පදින්නෙ scooter රුත් නෙමෙයි. ඇත්තම Bike. අනුරාධපුර පැත්තෙ කෙල්ලො දෙන්නෙක් ඔහොම එක දවසක් මං අඳුරන අයියා කෙනෙක් එක්ක පල්සර් අරක මේක කිය කිය Bike ගැන හෙන discussion එකක් දාන්න පටන් ගත්තා. මට උං කියපු මෙලෝ දෙයක් තේරුණේ නෑ. මං ඒ අවස්ථාවේ හෙනටම අසරණ වෙලා හිටියේ. 🥺
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ජලය හිඟ බැවින් අදාල ප්‍රදේශ පිරිසිදු කර නොතිබිය හැක.