ape batch1 kellekge gedara giya api set1k 2016 wage.ඔය පැති වල කෙල්ලො Bike පදින කතාව නම් ඇත්ත බං. ඒ ගොල්ලො පදින්නෙ scooter රුත් නෙමෙයි. ඇත්තම Bike. අනුරාධපුර පැත්තෙ කෙල්ලො දෙන්නෙක් ඔහොම එක දවසක් මං අඳුරන අයියා කෙනෙක් එක්ක පල්සර් අරක මේක කිය කිය Bike ගැන හෙන discussion එකක් දාන්න පටන් ගත්තා. මට උං කියපු මෙලෝ දෙයක් තේරුණේ නෑ. මං ඒ අවස්ථාවේ හෙනටම අසරණ වෙලා හිටියේ.![]()
kella awa kiyahanko ct100ka widagena..unta bike nothing
