අනුරාධපුර ගියා, ජේතවනාරාමය ගාවදි හම්බුනේ තැනිතලා බිමක තිබිලා. මම දන්න Dr කෙනෙක් ඉන්නවා. Astronomer කෙනෙක් එයානම් කිව්වෙ weathered hematite වෙන්න පුලුවන් කියලා. hematite ගලට අකුණු ගැහුවාමත් මෙහෙම වෙන්න පුලුවන්ලු, කෝකටත් ලැබ් අරන් එන්න කිව්වා. 




මූ පහුගිය ටිකේ මැනික් කාරයෙක්ට සයිට් එකක් හැදුවනේ දැන් ගල් පිස්සුව ගහලාවේ හුබස් වලත් මේ වගේ එව්වා තියේ![]()
welicchha balu bettak da?අනුරාධපුර ගියා, ජේතවනාරාමය ගාවදි හම්බුනේ තැනිතලා බිමක තිබිලා. මම දන්න Dr කෙනෙක් ඉන්නවා. Astronomer කෙනෙක් එයානම් කිව්වෙ weathered hematite වෙන්න පුලුවන් කියලා. hematite ගලට අකුණු ගැහුවාමත් මෙහෙම වෙන්න පුලුවන්ලු, කෝකටත් ලැබ් අරන් එන්න කිව්වා.
![]()
![]()
welicchha ali bettakwelicchha balu bettak da?

possibleasteroid da
කාන්දම් කෑල්ලකට ලන් කලා, පොඩි ආරොපනයක් තියෙනවා, ලොකුවට නෑ, හැබැයි මර බරයිmetal slug. පරණ කම්මල් කියනවා ජේකවනාරාමේ වටේ. තාත්තා අරන් ආපු කාසි අච්චු වගයක් තියනවා අනුරාධපුර පොපොන්නරුටවෙන් .
not iorn, most likely bronze or copper . so only small amount of iorn impuraty. iorn need mach more heat withing long piriod of time.possible
කාන්දම් කෑල්ලකට ලන් කලා, පොඩි ආරොපනයක් තියෙනවා, ලොකුවට නෑ, හැබැයි මර බරයි
උබ බීච් ගිහින් තියෙද? හුණුගල් වගේ යකෝ මේක.![]()
වේ හුබස් වලත් මේ වගේ එව්වා තියේ![]()
පරිසරයේ දේවල් ටිකක් බුද්ධියෙන් දකින්න බලපන්, එතකොට පේන දේවල් ඊට වඩා වැඩී. ගොන් වැස්සි. ගෑනුන්ගෙ පුක්වල් විතරයි තොපිටමූ පහුගිය ටිකේ මැනික් කාරයෙක්ට සයිට් එකක් හැදුවනේ දැන් ගල් පිස්සුව ගහලා![]()
![]()
![]()
පොඩ්ඩක් ඉදපන් මන් මේ බීච් එකට දුවනවා. ශේහ් රත්නපුරේ එකෙක්ට හුනුගලක් ගැණ කියල මට වෙච්චි වැඩක්.මේ වගේ හුනු ගලක් දාපන් බලන්න



අඩේ උඹලාගේ තාත්තා වගේ හිතන එවුන් තමයි රාජපක්ෂලාmetal slug. පරණ කම්මල් කියනවා ජේකවනාරාමේ වටේ. තාත්තා අරන් ආපු කාසි අච්චු වගයක් තියනවා අනුරාධපුර පොපොන්නරුටවෙන් .
