අනුරාධපුර-ගුණවර්ධන-බෙහෙත්
අද මං ඉල්ලන්න යන්නේ මේ කාලෙට ඉල්ලපු ලොකුම උදව්ව. අනුරාධපුර අය විශේශයෙන්ම වගෙම මේ වෙද මහත්තයා ගැන දන්න අය කරුනාකරලා මට උදව් කරන්න.
අනුරාදපුර තියෙනවලු ගුණවර්ධන ආයුර්වේද මධ්යස්තානය කියලා තැනක්. ගුණවර්ධන වෙද මහත්තයා අතේ නාඩි විතරක් බලලා ලෙඩාගේ සියලු රෝග ගැන කියලා බෙහෙත් දෙනවලු. නිට්ටාවටන හොද කරනවලු බොහෝමයක් ලෙඩරෝගයන්.
දවසට රෝගින් 70යිලු බලන්නේ. නොම්බරයක් ගන්න නම් කෝල් එකක් දෙන්න වෙනවා. ඒත් මචන්ලා දැන් අවුරුද්දට ආසන්න කාලයක් කෝල් කරන්න ට්රයි කරන්නේ හැමතිස්සෙම බිසී. ඉංග්රීසි බෙහෙත් වලින් හොදටම විඩා වැටිලාඅ ඉන්නේ. දැන් මට ඒ මහත්තයාව සම්බන්ධ කරගන්නම ඔන වෙලා තියෙනවා.
එලකිරියේ මෙයා ගැන දන්න ගොඩක් දෙනා ඇති. කරුනාකරලා මට උදව් කරන්න. මෙයාව හමුවෙන්න වෙන විදිහක් තියෙනවද?