අනුරාධපුර-ගුණවර්ධන-බෙහෙත්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනුරාධපුර-ගුණවර්ධන-බෙහෙත්

    අද මං ඉල්ලන්න යන්නේ මේ කාලෙට ඉල්ලපු ලොකුම උදව්ව. අනුරාධපුර අය විශේශයෙන්ම වගෙම මේ වෙද මහත්තයා ගැන දන්න අය කරුනාකරලා මට උදව් කරන්න.

    අනුරාදපුර තියෙනවලු ගුණවර්ධන ආයුර්වේද මධ්‍යස්තානය කියලා තැනක්. ගුණවර්ධන වෙද මහත්තයා අතේ නාඩි විතරක් බලලා ලෙඩාගේ සියලු රෝග ගැන කියලා බෙහෙත් දෙනවලු. නිට්ටාවටන හොද කරනවලු බොහෝමයක් ලෙඩරෝගයන්.

    දවසට රෝගින් 70යිලු බලන්නේ. නොම්බරයක් ගන්න නම් කෝල් එකක් දෙන්න වෙනවා. ඒත් මචන්ලා දැන් අවුරුද්දට ආසන්න කාලයක් කෝල් කරන්න ට්‍රයි කරන්නේ හැමතිස්සෙම බිසී. ඉංග්‍රීසි බෙහෙත් වලින් හොදටම විඩා වැටිලාඅ ඉන්නේ. දැන් මට ඒ මහත්තයාව සම්බන්ධ කරගන්නම ඔන වෙලා තියෙනවා.

    එලකිරියේ මෙයා ගැන දන්න ගොඩක් දෙනා ඇති. කරුනාකරලා මට උදව් කරන්න. මෙයාව හමුවෙන්න වෙන විදිහක් තියෙනවද?
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    DJ චි කේ යි යා;19814075 said:
    අද මං ඉල්ලන්න යන්නේ මේ කාලෙට ඉල්ලපු ලොකුම උදව්ව. අනුරාධපුර අය විශේශයෙන්ම වගෙම මේ වෙද මහත්තයා ගැන දන්න අය කරුනාකරලා මට උදව් කරන්න.

    අනුරාදපුර තියෙනවලු ගුණවර්ධන ආයුර්වේද මධ්‍යස්තානය කියලා තැනක්. ගුණවර්ධන වෙද මහත්තයා අතේ නාඩි විතරක් බලලා ලෙඩාගේ සියලු රෝග ගැන කියලා බෙහෙත් දෙනවලු. නිට්ටාවටන හොද කරනවලු බොහෝමයක් ලෙඩරෝගයන්.

    දවසට රෝගින් 70යිලු බලන්නේ. නොම්බරයක් ගන්න නම් කෝල් එකක් දෙන්න වෙනවා. ඒත් මචන්ලා දැන් අවුරුද්දට ආසන්න කාලයක් කෝල් කරන්න ට්‍රයි කරන්නේ හැමතිස්සෙම බිසී. ඉංග්‍රීසි බෙහෙත් වලින් හොදටම විඩා වැටිලාඅ ඉන්නේ. දැන් මට ඒ මහත්තයාව සම්බන්ධ කරගන්නම ඔන වෙලා තියෙනවා.

    එලකිරියේ මෙයා ගැන දන්න ගොඩක් දෙනා ඇති. කරුනාකරලා මට උදව් කරන්න. මෙයාව හමුවෙන්න වෙන විදිහක් තියෙනවද?
    Anuradapura market eka gawa thiyenne...
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    පොලීසියේ අයට දවල්ට වෙනම නොම්බර ගන්න පුලුවන්ලු.මම දන්නේ නම් එච්චරයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මාත් අහල තියනවා. පුලුවන්නම් රට ඉන්න කෙනෙක් ලව්වා කෝල් කරවපන් එතකොට අන්ස්වෙර් කරනවා නො එක නම් මතක නැහැ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    මන් අපේ අම්මව පෙන්නන්න චැනල් එකක් ගත්තා. කෝල් කරලම තමා. අංක 1.දන්නා යාලුවන්ට නෑදෑයන්ට හැමෝටම කියලා එයාලටත් ට්‍රයි කරන්න කියපන්.උදේ 7.30 විතර ඉදන් ගනින්.8 ට නම් අරින්නේ උබේ කෝල් එක සෙට් වෙන්න ඉඩ තියෙනවා.

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Senkadagala di ; senasurada uden meet wena eka godak lesiyi

    Numbers ganna ona nehe. ena piliwelata balanawa

    mama nam use 6 ta Colombo walin giyahama 9.30 Ethana.

    11.30 wenakota iwarayi
     
    Last edited:

    shehanD

    Active member
  • Nov 20, 2006
    1,874
    8
    38
    colombo
    machan, e no ekata ganna nam amarui thama. ude 8.30 weddi call ganna patan ganin. yaluwange hari kamak na phone deka 3kin try karapan. ethakota ganna puluwan. digatama try karaddi set wenawa call eka.

    call karaddi mataka tiyan ledage ID no ekai, wayasai, gamai ahanawa. ewa ready karan kata karapan.

    godak welawata SLT phone walatai, mobitel phone walatai connect wena chance eka wadie
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මචං සමාන්‍යයෙන් ඔය වෙද මහත්තයා උදෙ 9.00 කලින් ඩිස්පෙන්සරියට එනවා. ඒ ආවාම නොම්බර ගන්න බැරි උන අය ඉන්නවානම් එන්න කියලා කතා කරනවා. එ වෙලාවට ඇතුලට යන්න පුලුවන්. එහෙම කරන්නේ ඔතනට කතා කරල නොම්බරයක් ගන්න අමරුයි කියලා වෙද මහත්තයා පවා දන්න නිසා. එහෙම අවුල් වගෙ නම් ගෙදරට යන්න පුලුවන්. ගෙදර 5 - 6 විතර බෙහෙත් දීලා තමයි ඩිස්පෙන්සරියට එන්නෙ.