අනුරාධපුර ඝාතනය ‍

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිතිය හරියට ක්‍රියාතමක වෙනවා කියන්නේ වරදේ හැටියට්ට දඩුවම් ලැබෙනවා. සුදුසු අය පුනරුප්ථපනය වෙලා ආපහු සමාජයට එනවා.( නැතුවකාටවත් දඩුවම් දෙන්න එපා කියන එක නෙවෙයි.) ඒ වගේම දඩුවම තීරණය කරන්නේ පමිණිල්ල විසින් නෙවෙයි විනිසුරුවෙක් විසින්.

    එහෙම නොවුනොත් වෙන්නේ අගුලාන සිද්ධිය.නිපුන රාමනායක සිද්ධියේදි වගේ පොලිසියේ කාත් එක්ක හරි අවුලක් ගියොත් පාතලයෙක් කියලා පාපොච්චාරණයකට බලෙන් අත්සන අරන් මරලා දාන්න හැකියවක් ලැබැන එක. නිතිය හරියට ක්‍රියාත්මක නොවිමට පිලියම කැලෑ නිතිය නෙවෙයි.ඒක තවත් ප්‍රශ්නයක් මිසක්.
    (මිට වඩානම් මේක ගැන වාද කරන්නේ නෑ.)

    උබලට වෙලා තියෙනෙන් බන් නීතිය වෙනුවෙන් නෙමේ පොන්න රනිල වෙනුවෙන් පෙනී ඉදල පාතාල කාරයො රකින්ඩ හදන එකක්...එක පොන්න තිරිසන් බල්ලෙක් වෙනුවෙන් පාතාලෙ වෙනුවෙන් පෙනී ඉන්ඩ එපා උබල මිනිස්සුද නැත්තන් තිරිසන්නුද...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ගුඩ්...

    මිලේච්ඡත්වයේ සීමාවන් ඩිෆයින් කරගන්න බැරි වෙනවා දවසක....
    කෙටිකාලීනව අපිව සංතර්පණය කරන සිද්ධි වලින් පන්නරය ලැබුණු පසු අපි කොහෙන් නවතියිද...
    මටත් මේක වාදකරන්න වෙලාව නෑ.... කාලක්ණිණි සතුටක් විඳින එක එකක්.... ඒ සතුට වෙනුවෙන් පොලිසියට නඩුකාරකම දුන්නම් අනේ මන්දා.........
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හරියට නීතිය ක්‍රියාත්මක කරනව කියන එකෙං අදහස් කරන්නෙ මොකක්ද ? රෑට කූඩුවට දාල උදේට එලියට අරගෙන නිකං කන්න බොන්න දිදී ලෙඩ වුනාම බෙහෙතුත් රජයේ වියදමිංම අරං දීල නඩත්තු කරන එකද ?

    හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒකෙ තර්කයක් නෑ. ඒත් ඇත්තට මුහුන දෙමුකො. ලංකාවෙ හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නෑ. ක්‍රියාත්මක වෙන කාලෙකුත් පේන තෙක් මානෙක නෑ. එහෙම රටක අපි හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ කියල foot soldiers ල පාලනය කරන එකට විරුද්ධ වීමෙන් වෙන්නෙ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න පටං ගන්න එක නෙමේ, foot soldiers ලට නිදහස ලැබිල පාතාලෙ තවත් ශක්තිමත් වෙලා සමාජය තවත් පිරිහෙන එක.

    logically නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒත් ඒ තත්වෙට යන කං හරි (යයි කියල මට නං විශ්වාසයක් නෑ) ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ කරන්න ඕනෙ.
    foot soldiers ලට වද දීල මරන්න ඕනෙ. ඒව ගැන සමාජය දැනුවත් දැනුවත් වෙන්න ඕනෙ.

    පොලිසියට ඔය වැඩේ කරන්න වෙලා තියෙන්නේ එල්ලුම් ගහ නැති නිසා බන්. එල්ලුම් ගහ තියෙනවා නම් කිසි අවුලක් නෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබලට වෙලා තියෙනෙන් බන් නීතිය වෙනුවෙන් නෙමේ පොන්න රනිල වෙනුවෙන් පෙනී ඉදල පාතාල කාරයො රකින්ඩ හදන එකක්...එක පොන්න තිරිසන් බල්ලෙක් වෙනුවෙන් පාතාලෙ වෙනුවෙන් පෙනී ඉන්ඩ එපා උබල මිනිස්සුද නැත්තන් තිරිසන්නුද...

    උඹට ඔල්මොරොන්දන්ද ?කියලා තියෙනදෙයක් කියවලා තේරුම් ගන්න බැරිනම් සින්හල ඉගෙනගෙන වරෙන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    උඹට ඔල්මොරොන්දන්ද ?කියලා තියෙනදෙයක් කියවලා තේරුම් ගන්න බැරිනම් සින්හල ඉගෙනගෙන වරෙන්.

    උඹ ජෙප්පෙක් නේද.6000+ මරපු උඹලට මේ ඵකෙක් මැරුණ ඵක කජ්ජක්ද..:rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ගුඩ්...

    මිලේච්ඡත්වයේ සීමාවන් ඩිෆයින් කරගන්න බැරි වෙනවා දවසක....
    කෙටිකාලීනව අපිව සංතර්පණය කරන සිද්ධි වලින් පන්නරය ලැබුණු පසු අපි කොහෙන් නවතියිද...
    මටත් මේක වාදකරන්න වෙලාව නෑ.... කාලක්ණිණි සතුටක් විඳින එක එකක්.... ඒ සතුට වෙනුවෙන් පොලිසියට නඩුකාරකම දුන්නම් අනේ මන්දා.........

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට ඔල්මොරොන්දන්ද ?කියලා තියෙනදෙයක් කියවලා තේරුම් ගන්න බැරිනම් සින්හල ඉගෙනගෙන වරෙන්.

    උබ මොකක්ද කියන්ඩ දගලන්නෙ කියල අපිට නොතේරෙන්ඩ බබාල නෙමේ බන් අපි..පොඩ්ඩක් අනුරාධපුර අපරාදෙ බලපන්, ඕව කරපු උන් අල්ලල ප්‍රසිද්ධියෙ වෙඩි තියන්ඩයි ඔනෙ...ඕක තේරුම් ගන්ඩ බැරිනම් බන් උබල මනුස්සයො නෙමේ තිරිසන්නු,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගුඩ්...

    මිලේච්ඡත්වයේ සීමාවන් ඩිෆයින් කරගන්න බැරි වෙනවා දවසක....
    කෙටිකාලීනව අපිව සංතර්පණය කරන සිද්ධි වලින් පන්නරය ලැබුණු පසු අපි කොහෙන් නවතියිද...
    මටත් මේක වාදකරන්න වෙලාව නෑ.... කාලක්ණිණි සතුටක් විඳින එක එකක්.... ඒ සතුට වෙනුවෙන් පොලිසියට නඩුකාරකම දුන්නම් අනේ මන්දා.........

    පොලිසිය හරි නඩුකාරයො හරි තොපේ පොන්න රනිල හරි ඔය අපරාද නතර කරන්ඩ එපැයි වෙන්ඩ කලින්...කොහොමද තිරිසන් බල්ලො රටේ මිනිස්සු මෙහෙම ජීවත් වෙන්නෙ,දැක්කෙ නැත්තන් විඩියෝව බලාපියවු දරු පවුලක් අසරන වෙලා තියෙන අසරනවීම..නීතිය වල්වැදිල පොන්නයො රජ වෙලා තොපි පොන්නයින්ගෙ *ක ලොවනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubalata dan wath terenawada sudu van wala watinakama.. kaalakanni ballo mun wa nam maralama danna ona

    :yes::yes::yes: අපේම පොන්න රැල තමයි ඉල්ලන් කෑවෙ දැන් පේනවනෙ රටකට වෙලා තියෙන විපත්තිය...ඒක අස්සෙත් තාමත් පාතාල කරයන්ගෙ මානව හිමිකම් රකින්ඩ පොන්න unp තිරිසන්නු දගලනව..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ ජෙප්පෙක් නේද.6000+ මරපු උඹලට මේ ඵකෙක් මැරුණ ඵක කජ්ජක්ද..:rofl:

    යන්නේ කොහෙද මල්ලේ පොල්.:lol::lol:

    අනිකමම කාගෙවත් දේශ්පාලන වහලෙක් නෙවෙයි.මට මහිද/රනිල්/මෛත්‍රි/අනුර /චම්පික ඔය කාවවත් පෙන්නන්න බෑ. මට මගේ ස්වාධින දේශ්පාලන අදහස් තියෙනවා.

    anyway i am done trying to argue based on facts.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :yes::yes::yes: අපේම පොන්න රැල තමයි ඉල්ලන් කෑවෙ දැන් පේනවනෙ රටකට වෙලා තියෙන විපත්තිය...ඒක අස්සෙත් තාමත් පාතාල කරයන්ගෙ මානව හිමිකම් රකින්ඩ පොන්න unp තිරිසන්නු දගලනව..

    UNP + JVP:yes:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මේ වගේම දෙයක් වුනා නේ බන් අව්රුද්දකට දෙකට කලින් කෙල්ලෙක් ගේ ප්‍රශ්නයක් නෙමේ දේශපාලන ගෝලයෝ පොලිසියට පැමිණිලි දාලත් බලලා නැහැ අම්මාවයි තතත්තාවයි දෙන්නම මරලා දැම්මාද කොහෙද ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යන්නේ කොහෙද මල්ලේ පොල්.:lol::lol:

    අනිකමම කාගෙවත් දේශ්පාලන වහලෙක් නෙවෙයි.මට මහිද/රනිල්/මෛත්‍රි/අනුර /චම්පික ඔය කාවවත් පෙන්නන්න බෑ. මට මගේ ස්වාධින දේශ්පාලන අදහස් තියෙනවා.

    anyway i am done trying to argue based on facts.
    තොපේ ගෙදර එකෙක්ට මේකක් වෙනකන් තොපිට තේරෙන් නැ..මේව කරපු උන්ට ප්‍රසිද්ධියෙ වෙඩි තියපන් කියල අපි කියද්දි තොපිට මානව හිමිකම් මතක් වෙන්නෙ තොපේ තියෙන පොන්නකමට වෙන කිසිම දේකට නෙමේ....
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔහොමකරනකොට ඇත්ත පාහාලයො විතරක් නෙවෙයි අනිත් මිනිස්සුවත්මරන්න පුලුවන්.නිපුන රාමනායක කේස් එක මතකනේ. පොලිසියට ඕන එක්කෙනෙක් මරලා පාහාලයෙක් කියලාමිඩියාව්ලට දුන්නම මාධ්‍යත් ඒකම කියනවා කවුරුවත් දන්නේ නැහුව අහින්සක අයවත් ඔහොමමරන්නපුලුවන්,

    :yes: Eath karanna deyak na. Samaharawita e ahinsakaya mama hari mage lagama kenek hari wennath puluwan. Hebei ohoma marala thiena ewungen 99.99% ma hoda ewun newei.

    Samahara beheth thinawa neda 10,000 kata dunnoth 1-2 ta allergic wela merenna wunath puluwan? Ehema kiyala e behetha dena eka nawathanne na ne?

    Oyage lagama kata hari oya wage kalakanniyek gen karadarayak wunoth oyata therei.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mavanalla patthedha kohedha , kalakata pera, Kellekuta, kollek varadi word ekak kiwwa kiyala, Manava himikam aya , ara kollata viruddhava , kellata support ekata ava. Dan mea ahinsaka girls la venuven , Manava himikam aya enne natthe ayi ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: Eath karanna deyak na. Samaharawita e ahinsakaya mama hari mage lagama kenek hari wennath puluwan. Hebei ohoma marala thiena ewungen 99.99% ma hoda ewun newei.

    Samahara beheth thinawa neda 10,000 kata dunnoth 1-2 ta allergic wena? Ehema kiyala e behetha dena eka nawathanne na ne?

    Oyage lagama kata hari oya wage kalakanniyek gen karadarayak wunoth oyata therei.

    :yes: කතාකරල වැඩක් නැ මචන්, මුන් පොන්න තිරිසන්නු, ඒකයි මේ පාතාලෙට *ක දෙන්ඩ දගලන්නෙ...
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    කෝ බන් සාදාරන සමාජය , සොබිත හැමදුරුවන්ව විකුණන් කන ලොකු අය්යලා ටික මේකට බිරුවාට $$ සල්ලි ලැබෙන්නේ නැද්ද

    Purawasi%20Baaya%20AR.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Methanadi JVP eke eka hodak mathak una. Desapalana reason nisa, JVP eken minissu maruva eka anumatha kala nohaka.[1988 year]. Namuth JVP eken karapu hodha vada set tikakuth thibuna. Ganan karayonta, Dushakainta, Dunna shot eka.