නිතිය හරියට ක්රියාතමක වෙනවා කියන්නේ වරදේ හැටියට්ට දඩුවම් ලැබෙනවා. සුදුසු අය පුනරුප්ථපනය වෙලා ආපහු සමාජයට එනවා.( නැතුවකාටවත් දඩුවම් දෙන්න එපා කියන එක නෙවෙයි.) ඒ වගේම දඩුවම තීරණය කරන්නේ පමිණිල්ල විසින් නෙවෙයි විනිසුරුවෙක් විසින්.
එහෙම නොවුනොත් වෙන්නේ අගුලාන සිද්ධිය.නිපුන රාමනායක සිද්ධියේදි වගේ පොලිසියේ කාත් එක්ක හරි අවුලක් ගියොත් පාතලයෙක් කියලා පාපොච්චාරණයකට බලෙන් අත්සන අරන් මරලා දාන්න හැකියවක් ලැබැන එක. නිතිය හරියට ක්රියාත්මක නොවිමට පිලියම කැලෑ නිතිය නෙවෙයි.ඒක තවත් ප්රශ්නයක් මිසක්.
(මිට වඩානම් මේක ගැන වාද කරන්නේ නෑ.)
උබලට වෙලා තියෙනෙන් බන් නීතිය වෙනුවෙන් නෙමේ පොන්න රනිල වෙනුවෙන් පෙනී ඉදල පාතාල කාරයො රකින්ඩ හදන එකක්...එක පොන්න තිරිසන් බල්ලෙක් වෙනුවෙන් පාතාලෙ වෙනුවෙන් පෙනී ඉන්ඩ එපා උබල මිනිස්සුද නැත්තන් තිරිසන්නුද...


