අනුරාධපුර දවස් 3ක්
ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සෙ දුර ගමනක් යන්න පුලුවන් උනා.පොඩ් වෑඩ වගෙයක් තිබුනා ආනමඩුවෙ සෙට් වෙලා.එකත් කරගෙන අතලගින් තියන අනුරාධපුරයටත් ගිහින් එන්න ඔක්කොම සෙට් කරගත්තා.
කට්ට්යටනම් අනුරාධපුරය අලුත් තෑනක් නෙම්. එත් පොස්ට් එකක් දාන්න හිතුවා කාට හරි යමක් දෑනගන්න පුලුව්න් වෙයි කියලා.
අපි 21 උදෙ 6.30 ට වගෙ තමයි කොලබ්න් පිටත් උනෙ.මග නෑවතිලා කාලා බිලා 11.30 වගෙ වෙන කොට ආනමඩුවට ආවා.පවුලෙ 5 දෙනෙක් තමයි ගියෙ. සිරාම කෙස් එක තමයි කොල්ලෙකු ට ගියෙ මම විතරයි.කියන්න ඔනෙ නෑ නේ ඉරෙන්න ඔනෙ තෑන් හොදට ඉරුනා එල කිරි වගෙ. බාලාගෙන ගියාම ඩ්රයිව් කරන එකත් ලෙසි නෑ. දුර යන බස් මාමලා මගෙ ඈගෙ මයිල් කෙලින් කරපු වාර අනන්තයි.ඔය පරවල් වල යනවානම් පරිස්සමින් ඩ්රයිව් කරපල්ලා.පොඩ්ඩක් අහක් බෑලුවොත් බඩුම තමයි.
ඉතින් ආනමඩුවෙන් නැවතිලා වෑඩ ටිකත් කරගෙන , තබුත්තෙගම හරාහා අනුරාධපුරයට ආවා. පහල තියන ගූගල් මෑප් එකෙ පාර දාලා තියනවා.මම හිතන්නෙ ඔක තමයි ලගම පාර.
අපි හොටෙල් එකක් බුක් කරලා තමයි ගමන සුදානම් කරගත්තෙ.Indika Lake Resort @ village එක තමයි අපි බුක් කරපු ප්ලෙස් එක.පහල තියන පොටොස් බලන්න.
ප්ලෙස් එකනම් කියල වඩෑක් නෑ.ලගකදි පටන් ගත්ත තෑනක්.මෙතන තියෙන්නෙ ටවුමට විනාඩි 5-10 වගෙ දුරින් නුවර පාරෙ.මෙන් රොඩ් එකන් හෑරිලා ඈතුලට යන්න ඔනෙ පොඩ්ඩ දුරක්.හොටෙල් එකට යන පාර පස් සහිත පාරක් ගමක් ඈතුලට.ට්කක් ගොඩෑලි වගෙ තියනවා. ඈතුලට ගියාම හරිම් නිස්කලන්කයි.නිදහසෙ ඉන්න මරු ප්ලස් එකක්.ලෙක් එකක් අයිනෙ තමයි තෑන තියෙන්නෙ.රෑට එහෙම පට්ට සිතලක් තියනවා.හොට් වොටර් , එයා කන්ඩිෂන් , සෑටලට් ට්ව් ,ඉන්ට්නෙට් පහසුකම් තියනව.
මෙක ෆෑම්ලි කොට්ටෙජ් එකක්.අපි 5 දෙනෙක් ගිය නිසා, හොදට ඉඩ ඈති උනා.
ගිය දවසෙ අපි රෑ උන නිසා, කොහෙවත් ගියෙ නෑ.වොෂ් එකක් එහෙම දාලා හිටියා. රෑට හොද සීෆුඩ් ෆරිඩ් පාරක් දෑම්මා. පට්ට රසයි.
කියන්න බරි උනා, මම අනුරදපුරෙ වෑඩිය ගිහින් නෑති නිසා, පාරවල් හොයගන්න අමරු උනා.මාර පරවල් ගොදඩක් තියෙන්නෙ අප්පා. ගූගල් දෙයියන්ගෙ පිහිට තමයි ඉත්න්.ඔක්කොම මෑප් එක දාගෙන තමයි ගියෙ.
22 දා, අපි උදෙම නාන්න ගියා.එලම පෙලෙස් එකකට තමයි ගියෙ. නාච්ච්දුව වෑවට. යන්නම වට්න තෑනක්.පට්ට ලස්සනයි.හොටෙල් එකෙ සම්පත් තමයි පෙලෙස් එක කිවුවෙ.උබලා ගියොත් අනිවාර්යයෙන් ම නාන්න යන්න හොද ප්ලෙස් එකක්. නාන තෑන ගෑඹුරු නෑ.බෑහලා නාන්න පුලුවන් බය නෑතිව.මෙක තියෙන්නෙ ගල්කුලම ප්රදෙශයේ.මාලු නම් කෙටුවා ඈඩෙන්න.නාලා එන ගම්න් බෑදපු වෑව් මාලු එක්ක බත් කෑවා.එකත් පට්ට ආතල් එකක්.
උදෙ වරුවෙ ඔක කරලා, හවස අව්ව අඩු උනාම , අපි ගියා ජය ශ්රි මහ බෙධින් වහන්ස් වන්දනාමාන කරන්න.වාසනාවකට වගෙ පන්සල් හාමුදුරු කෙනෙක් එක්ක ට්කක් කතාකර කර් ඉන්න පුලුවන් උනා.උන් වහන්සෙගෙන් මම දෙවල් ඈහුවාම උන්වහන්සෙ කිවෙ, පොදි කාලෙ ඉදන් මෙ වෙනකන් ජය ශ්රි මහ බෙධින් වහන්ස් මෙ වගෙමයි කියලා, ගොඩක් හෙම්න් වර්ධනය වෙනවා කියල.කිසිම හානියක් නෑ කියල.මොනවා උනත් මම කල්පනා කරේ, ජිවමාන් බුධුහාමුදුරුවො බුදු බව ලබාලා ගෞරව දක්වපු බො ගස ට අපිත් වන්දනා මාන කරලා ගෞරව කරද්දි, බුදු දහම කොයි තරම් යතාර්තවාදි ද කියලා.එකත් ඉවර වෙලා අපි ගියා, රෑවන්වෑලි සෑය වදින්න.
අපි එතනට යනකොට රෑ 9 ට වගෙ ඈති.අපි මුල්ලකට වෙලා ඔහෙ බලගෙන හිටියා රෑවන්වෑලි සෑය දිහා.ඈත්තටම අපි අපෙ බෞද්දකම ගෑන හරි අවබොදයක් නෑතිව මන්මුලා වෙලා කියලයි මට හිතුනෙ.එවා ගෑන නම් ගොඩක් දෙවල් තියනව කතාකරන්න........එවා පස්සෙ බලමු.කියන්න බෑරි උනා , උබලා රුවන්වෑලි සෑයට යනවානම් , එතන තියන විස්තරෙ අනිවාර්යයෙන්ම කියවන්න.ගොඩක් දෙවල් තියනවා දෑනගන්න.විශෙසයන්ම දාතුන් වහන්සෙලා ගෑන හා එව්ගෙ අවසානය ගෑන.
දවල්ට් අවුවෙ කට්ට කන්න බෑරිනිසා අපි කරපු වෑඩෙ රෑ ම් , තුපාරාමය , අහයගිරිය , කුට්ටම් පොකුන සමාධ් පිලිමය බෑලුවා.රෑට එ හරිය පුදුම ලස්සනයි.තුපාරාමය නිල් පාටට පෙනවා ලයිට් දාලා.ඒදා දවස එහම් ඉවර් උනා.කට්ටිය කාර් එකම නිදි හොටෙල් එකට එනකොට.
23 දා, උදේ කෑම අපෙ බුකින් එකට ඉන්කුලුඩ් වෙලා තිබුනෙ.ඒදා උදෙට වෑව් මාලු කරියක් එක්ක රොට් හදලා තිබුනා සම්පත් , පට්ට්යි.
අද ඉතින් අපි ගෙදර එන දවසනෙ, 11 විතර හොටෙල් එකන් අවා ඔක්කෙම පෑක් කරගෙන.(පොඩ්ඩ්ක් පර්ස් එක බර අඩු උනා වගෙ දෑනුනා). ඒදා ප්ලෑන් එක උනෙ කලා වෑව හා නාමල් උයන බලන්න. නුවර් පාරෙ ඈවිත් මරදන්කඩවල පහු කරලා තොනියගලින් කල වෑවට හෑරෙව්වා.
කලාවෑවෙ වාන බලලා,වෑව් කන්ඩිය උඩටවෙලා නිදහසෙ ඉදලා, බඩඉරුගු එහෙම කාලා , කලාවෑව උඩින් වෑට්ලා තියන්පාරෙන්ම නාමල් උයන බලන්න ගියා.ගුගල් දෙය්යන්ට පින් සිද්ද වෙන්න පාර්වල් නම් හොයා ගත්තා මරුවට.පහල මෑප් එක බලන්න අපි අපු පාර.
නාමල් උයනෙ රොස තිරුවානා කන්ද බලන්න ගියා.කිලොමිටර් 1 ,1/2 විතර් පයින් යන්න ඔනෙ ඈතුලට නාගස් අස්සෙන්.අන්තිමට තමයි රොස තිරුවානා කන්ද තිය්යෙන්නෙ.දෑන්නම් රොස නෑ. අලු පාටයි.දෑන් ඔය ගල් පරය මෑරිගෙන යනවලු.පහල පොටො ටික බලන්න කො.
ඉතෙන් ඔය වෑඩෙත් ඉවර වෙලා හවස 6 ට විතර නාමල් උයනට සමු දිලා ගෙදර එන්න ආවා.කදානට ඈව්ත් තමයි කොලම්බට එන්න ඔනෙ උනෙ.ගලෙවෙලට ඈව්ත් කුරුනෑගල හරහා නාරම්මල ගිරිඋල්ල ට එනකන් අවා.ඉට පස්සෙ පාර වරද්දගෙන කටුනායකින් තමයි එලියට අවෙ.ජා-ඈලින් එලියට එන්න හිතාගෙනයි ආවෙ.
ඔන්න ඔහොමයි අපෙ අනුරාධපුර ගමන සිද්ද උනෙ.මෙක ලියන්නවත් පන පිටින් ඉන්න එක ලොකු දෙයක් බොලව්, නාරම්මල ඉදන් නිදි කිර කිර ආවෙ.
බුම්ප් එකක්වත් දාපල්ලා.

.