අනුරාධපුර මිනීමැරුම.
අනුරාධපුර වෙඩින් එකකදී දුවගේ ඇදුම් ඉරලා නිරුවත් කළා කියලා ඒ පිරිසට ඒ දුවගේ තාත්තා ගැහුවා නිසා තාත්තව මරුවා කියලා කියලා තමයි දුව සහ බිරිඳ කියන්නේ. මේක අතිශෝක්තියෙන් කියපු කතාවක් ද? ඇත්තටම එහෙම වුනා නම් අපි ජීවත්වෙන්නේ වනචාරී නීතිය වල්වැදුණු සමාජයක නේ. මේකේ හරි සිද්දිය දන්නා කව්රු හරි ඒ පැත්තේ කෙනකේ ඉන්නවද ?