මට delusional disorder එකක් තියෙන්න මොනවද evidence ?අප්පු ගෙ delusional disorder එකට බැරිද බෙහෙත් ටිකක් දීලා හොඳ කරගන්න බැරි වෙයිද![]()
ලෙඩ හොඳ වෙනව නම් තරාතිරමෙන් අදාළත්වයක් නෑනේ.
සිවුර දාගෙන business කරන එක දැන් trend එකක් වෙලා, සල්ලි පරිහරනය අකැප බව දැනගෙන ම money back guarantee, දරාගන්න පුළුවන් ගාණක් කියනවා කියනවා.
ලංකාවේ අනාථ බෞද්ධයින්ට sorry ම තමයී මේ වගේ ක්‍රිස්තියානි සෙට් එකක් මහණ වෙලා wikruthi දේවල් කරන එක
------ Post added on Nov 18, 2023 at 5:43 PM

