අනුරාධරා ගෙ ලෙඩේ සනීප කරගන්න පුළුවන් තැනක්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අප්පු ගෙ delusional disorder එකට බැරිද බෙහෙත් ටිකක් දීලා හොඳ කරගන්න බැරි වෙයිද 🥴
    මට delusional disorder එකක් තියෙන්න මොනවද evidence ?

    සිවුර දාගෙන business කරන එක දැන් trend එකක් වෙලා, සල්ලි පරිහරනය අකැප බව දැනගෙන ම money back guarantee, දරාගන්න පුළුවන් ගාණක් කියනවා කියනවා.
    ලංකාවේ අනාථ බෞද්ධයින්ට sorry ම තමයී මේ වගේ ක්‍රිස්තියානි සෙට් එකක් මහණ වෙලා wikruthi දේවල් කරන එක
    ------ Post added on Nov 18, 2023 at 5:43 PM
    ලෙඩ හොඳ වෙනව නම් තරාතිරමෙන් අදාළත්වයක් නෑනේ. 😁
     
    • Haha
    Reactions: mesua90

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට delusional disorder එකක් තියෙන්න මොනවද evidence ?

    අප්පු ගෙ delusional disorder එකට බැරිද බෙහෙත් ටිකක් දීලා හොඳ කරගන්න බැරි වෙයිද 🥴

    Question එකත් එකට උත්තරෙත් මෙතනම තියනවා. උබට එක පෙන්නේ නෑ කියන්නේ.................................................. ආ......................
    එක්කෝ ඕනා නෑ.... අප්පුට එහෙම එකක් නෑ කියලා අපි කියමු. එතකොටත් හරි:lol::lol::lol::lol:
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මට delusional disorder එකක් තියෙන්න මොනවද evidence ?

    ලෙඩ හොඳ වෙනව නම් තරාතිරමෙන් අදාළත්වයක් නෑනේ. 😁
    දැං ඔයාගෙ පුරාණ සිංහල සෙට් එක කියලා නැද්ද සල්ලි පරිහරනය වෙදකම business කරන එක භික්ෂුන්ට අකැප දේවල් කියලා?
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අප්පු ගෙ delusional disorder එකට බැරිද බෙහෙත් ටිකක් දීලා හොඳ කරගන්න බැරි වෙයිද 🥴
    විඥ්ඥාණය මායාවක් නන් (5 aggregates) පිලිගන්න එක මානසික ලෙඩක් (Delusional Disorder) තමයි
     
    • Haha
    Reactions: wqe123

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    අනුරාදය අරන් ගිහිල්ල හද්ද ඈත පලාතක පන්සලක නවත්තමු
    ඔය තිරියාය, බුත්තල, මහඔය වගෙ පැත්තක

    මූට පන්සලෙ, බල්ලො , පූසො ටික නාවගෙන, පන්සල අතුගාගෙන
    දෙන දෙයක් කාල වැටිල ඉන්න තියෙන්නෙ

    ඌට යන්න බස් වියදම මම දෙනව
    ඒ පැත්තේ ඉන්න හිඟන්නෝ ටික

    view
     
    • Haha
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • ඒ දවස්වල රිටලින් වලින් මාර ගුණයක් ආව මට
    තැනකට ගිහින් බය නැතුව මගෙ පාඩුවෙ අවධානෙ යොමු කරල ජොබ් එකකුත් කරගන්න පුලුවන් කියල මාර ගැම්මක් ආව මට

    අඩේ ඒ ආපු හැකියාව ටික දවසකින් නැතුව ගියානෙ.. :(

    අන්න ඒ cognitive performance එක මගෙ හදල දෙනවනං උඹලට ආයෙ මාව දකින්නවත් ලැබෙන එකක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    @pitiye.appu bro මේ වගේ ලෙඩ ඇත්තටම හොඳ කරන්න බැරිද? අඩුගානේ තුවාල වත්?

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැං ඔයාගෙ පුරාණ සිංහල සෙට් එක කියලා නැද්ද සල්ලි පරිහරනය වෙදකම business කරන එක භික්ෂුන්ට අකැප දේවල් කියලා?
    තියෙනවා අකැපයි කියල, නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ තහනම් කියල , කැමති නම් කරන්න පුළුවන්.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    තියෙනවා අකැපයි කියල, නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ තහනම් කියල , කැමති නම් කරන්න පුළුවන්.
    ඔව් ඉතිං ඔක්කොම එහෙමනේ එහෙනම්, පාරාජිකා වෙන එක හැර අනික් ඒවා ඉතින් භික්ෂු භාවය අහෝසි වෙන්න හේතු වෙන්නේ නැනේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔව් ඉතිං ඔක්කොම එහෙමනේ එහෙනම්, පාරාජිකා වෙන එක හැර අනික් ඒවා ඉතින් භික්ෂු භාවය අහෝසි වෙන්න හේතු වෙන්නේ නැනේ
    පාරාජික වුණත් භික්ෂු වේශයෙන් ඉන්න පුළුවන් , ඔය ඉන්නෙ ඕන තරම්.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පාරාජික වුණත් භික්ෂු වේශයෙන් ඉන්න පුළුවන් , ඔය ඉන්නෙ ඕන තරම්.
    ඔව් ඉතිං ඔයා ඇත්ත හෙළ යක්ඛ පුතෙක් නම් ඒක වැරදියි කියන්න ඕන.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    • Like
    Reactions: AnuradhaRa