ei vunata api vage lassana ekek badaganna tibunane...dimuth ela kollek oi![]()

කවුද බං මේ කෙල්ලයි කොල්ලයි..
දෙන්නගෙන් එකෙක් වත් අදුරන්නේ නෑනේ..![]()
ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිමුත් කරුණාරත්න අද (29) නවක ටෙලි නාට්‍ය නිළියක වන අනුරාධා කුලකුරුසුරිය සමගින් යුග දිවියට පා තබනු ලැබුවා.
විවාහ චාරිත්‍ර සිදු කරනු ලැබුවේ ගංගාරාමයේ..
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අනුරාධා දිමුත්ට මුණ ගැසී ඇත්තේ මෙයට වසර දෙකකට පමණ පෙරාතුවයි.

Kolla gay, kella lesbian daකොල්ලගේ ලොකු වරදක් නෑ නමුත් පොඩි නෝන්ජල් පාටක් තියෙනවනේ?
කෙල්ලගේ නම් තියෙන්නේ කපටි පෙනුමක්.

උඹ මොකෙක් වගේද පොන්ස්. ඔරන් ඔටන් කෙනෙක් වගේද?