අනුර අයියා ආවත්🙄

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    ලොකු වෙනසක් නං නැති වෙයි , හැබැයි අපෙන් ගන්න බදු සල්ලි අස් පනාපිට මාටියා ගහන එක නං නැති වෙයි

    Adooo loku wenasak wenne nathiweida ban? Gewal watey unge nadu ahanna kiyala mama kaamarekuth lasthi kala 🥴 🥴
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උබ සිරාවට එහෙම හිතනවද ?
    ඔව් , පේනවනේ මේකේ ඉන්න ගුපියෝයි බයියෝයි npp එකේ උන්ගෙන් වචනයක් පනිනකන් බලන් ඉන්න විදිහට , මාටියා ගහලා ඉන්න හම්බවෙයි කියල ? පහුවදාම ආණ්ඩුව පෙරලයි
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Adooo loku wenasak wenne nathiweida ban? Gewal watey unge nadu ahanna kiyala mama kaamarekuth lasthi kala 🥴 🥴
    අහ් ඒකට කමක් නැ , ම්කෝ අර අම්මවයි තාත්තවයි පන්නලා උබට සීයාගෙන් හම්බවෙච්ච ගේ අයිති කරගන්න වැඩේට උනේ 😂 දැන් ඒ කාමරේට වෙලා ඒ නඩුවවත් බලවපන් :ROFLMAO:😂🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,423
    113
    එකමත් එක රටක
    ඔව් , පේනවනේ මේකේ ඉන්න ගුපියෝයි බයියෝයි npp එකේ උන්ගෙන් වචනයක් පනිනකන් බලන් ඉන්න විදිහට , මාටියා ගහලා ඉන්න හම්බවෙයි කියල ? පහුවදාම ආණ්ඩුව පෙරලයි
    ඔව් නම් හොදයි.. මට ෂුවර් නැත්තේ NPP දින්නම ගැහිලි වැඩි වෙයිද කියලා..
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ටිපිකල් ජෙපි මයින්ඩ් සෙට් එක... උම්මා​

    හා හා පැනල යන්නන එපා , ගහපු මාටියා පාරවල් ටික පෙන්නපන් 😂 ආණ්ඩුව ත් උබලගේ නිසා නඩු දාලා අලාබය අය කරගන්නත් පුළුවන් :ROFLMAO:
     
    • Haha
    Reactions: Xi Jinping

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    ඔව් නම් හොදයි.. මට ෂුවර් නැත්තේ NPP දින්නම ගැහිලි වැඩි වෙයිද කියලා..
    මම නන් ආසාවෙන් ඉන්නේ වෘතීය සමිති ටික ඉල්ලන ඔක්කොම දෙයිද බලන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    හොඳට කරගෙන කෙනාව බෝම්බ ගහලා වැට්ටුවා. උබලත් කුමන්ත්‍රණ කාරයො එක්ක එකතු වෙලා කරගත්තු පව කොහොමත් ගෙවන්නම වෙනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,473
    113
    අනුරයියා ආවට පස්සේ ටොයියෝ බයියෝ ජෙප්පෝ ඔක්කොම එකතු වෙලා අවුරුදු 5ක් දුක් විඳින්න වෙනවා නාකි මයිනලා පොනිලලා කාපු රට යම් මට්ටමකට ගෙන එන්න
     
    • Haha
    Reactions: Asmodeus

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ලංකාව දියුණු කරන්න පුළුවන් එකම විදිහ රාජ්‍ය සේවය 50%ක් cut කරන්න ඕනේ , මොකෝ බදු වලින් 50%කට එහා යනවා උන්ට පින් පඩි ගෙවන්න ( හොඳ ගුරුවරු අදාළ නෑ ) අනික් උන් ඔක්කොම පින් පඩි

    අනුර හමුදාව අඩු කරොත් අපිට ඒක සැහෙන්න threat එකක් මොකෝ දෙමල්ලු බලන් ඉන්නේ shot එක දෙන්න, ඒක නෑ කියන්න කාටත් බෑ (source r/srilanka)

    අනුර ආවම පින් බතාලා සෑහෙන්න තව strong වෙන්න පුළුවන් මොකෝ ඌ education වලට 6% වෙන් කරොත්, ඒක අස්වැසුම බුල්ටෝ වගේ නෙවෙයි ඒක සෑහෙන්න ලොකු පිරිවැයක්,

    කිසිම එකක් විකුනන්න වෙන්නේ නෑ මොකෝ වෘතීය සමිති වලට ලොකු power එකක් එනවා

    හරිනි වගේ මෝඩ හුත්තියෝ form වෙනවා ඒක සෑහෙන්න අවුල් , පොන්නයෝ , ගබ්සා etc etc
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    අනුරයියා ආවට පස්සේ ටොයියෝ බයියෝ ජෙප්පෝ ඔක්කොම එකතු වෙලා අවුරුදු 5ක් දුක් විඳින්න වෙනවා නාකි මයිනලා පොනිලලා කාපු රට යම් මට්ටමකට ගෙන එන්න
    ඊට පස්සේ කාලගුණ සලකන්න තව අවුරුදු 5ක් දෙන්නම ඕනි
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අද කීව කියල හිතාගනින් ගෝඨා ඇරියට වැඩිය ඇරිල්ලක් ඇරෙනව මේ සැරේ කවුරු ආවත්. සෝලා එහෙම ගහගෙන තියාගනිල්ල දැන්මම.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලංකාව දියුණු කරන්න පුළුවන් එකම විදිහ රාජ්‍ය සේවය 50%ක් cut කරන්න ඕනේ , මොකෝ බදු වලින් 50%කට එහා යනවා උන්ට පින් පඩි ගෙවන්න ( හොඳ ගුරුවරු අදාළ නෑ ) අනික් උන් ඔක්කොම පින් පඩි

    අනුර හමුදාව අඩු කරොත් අපිට ඒක සැහෙන්න threat එකක් මොකෝ දෙමල්ලු බලන් ඉන්නේ shot එක දෙන්න, ඒක නෑ කියන්න කාටත් බෑ (source r/srilanka)

    අනුර ආවම පින් බතාලා සෑහෙන්න තව strong වෙන්න පුළුවන් මොකෝ ඌ education වලට 6% වෙන් කරොත්, ඒක අස්වැසුම බුල්ටෝ වගේ නෙවෙයි ඒක සෑහෙන්න ලොකු පිරිවැයක්,

    කිසිම එකක් විකුනන්න වෙන්නේ නෑ මොකෝ වෘතීය සමිති වලට ලොකු power එකක් එනවා

    හරිනි වගේ මෝඩ හුත්තියෝ form වෙනවා ඒක සෑහෙන්න අවුල් , පොන්නයෝ , ගබ්සා etc etc
    අප්පා, ලස්සනට පොඉන්ට් ටික කියාගෙන ඇවිල්ල අන්තිමට ගු කරගත්ත නේ
     
    • Like
    Reactions: narihashan

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,369
    4,795
    113
    අනුර ආවොත් ගෝටා හිටපු කල් වත් ඉන්න වෙන්නේ නැ. ඔය කියන කිසි දෙයක් කරන්නේ නැ මු.
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,423
    113
    එකමත් එක රටක
    හේතුව?
    හේතුව මේක ලංකාව නේ බන්...
    ලංකාවේ උන් දැකල තියෙන්නේ දේශපාලකයා දියුණු වෙන දේශපාලනයක්. ඕක තමයි මොන පක්ෂෙන් චන්දෙ ඉල්ලල එන එකෙක්ටත් තියෙන්නේ.
    දේශපාලනේට එන උන් එන්නේ දියුණු වෙන්න මිසක් රට හදන්න නෙවෙයි.
    npp එකේ උඩම චරිත දෙක තුන විතරයි නේ අපි දන්නේ. අනිත් ඔක්කොම උන් අලුතෙන් එන උන්. ගොඩක් පරණ jvp උන්ටත් ලොකු ඇරියස් එකක් ඇති නේ අවුරු 30-40කම. ඔය ඇරියස් අල්ලන්න ඉඩ තියනව.
    බලය ලැබුනම උබ හිතනවද මුන් විතරක් දුප්පත් දේශපාලකයෝ ටිකක් වගේ ඉදි කියලා ?? මේ ලංකාව . අගහරු වලින් කට්ටිය ආවේ නෑ .

    අනික අලුත්ම උන් ටිකක් දේශපාලනයට ආවම උන් ඔක්කොම අර උන් දැකල තියන දේශපාලකයන්ගේ ජිවිත 0 ඉදන් පටන් ගන්න ගියොත් ගැහිලි වැඩි වෙනන පුලුවන්...

    අනිත් එක ඉල්ලීම්. වෘතිය සමිති වලට වෙනම බලයක් එයි.. වෘතිය සමිති වලට බලයක් ආවම උන් ගහන ගැහිලි ගැන කියන්න ඕන නෑ නේ.. උන්ගේ ඉල්ලීම් දෙන්න වෙන්ව npp වගේ පක්ෂයකට...
    අනිත් පැත්තට රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සහන..
    මිනිස්සුන්ට යි වෘතිය සමිති වලටයි දෙකටම ඉල්ලීම් දෙන්න බෑ එක පාර.
     
    ඒක කියවන කොට මට මතක් උනේ මේ දෙක.

    • Like
    Reactions: dilann

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    රට කලින් තිබ්බ තත්වෙට එන එකක් නෑ නේ බන්..අවම පෙට්‍රල් ලීටරේ 200ට වත්..මේ එකක් විතරයි..කරන්න පුලුවන්ද බැරිද දන් නෑ..හැබැයි ඒ තත්වෙට වත් ආයේ අවොත් ලොකු දෙයක්..නැත්තං ඌත් ඇවිල්ලා ආයේ කොනක ඉදලා අරින්න ගනීද දන් නෑ..කොහොමත් දැන් එකෙක් වත් විශ්වාස නෑ..:no::no:

    කලින් හිටපු එවුන් කරපු ඒවා එක්ක ගොඩ ගන්න එකනම් ලේසි නෑ .. දැනටත් අන්න පනත් සෙට් එකක් අනුමත කරන ගමන් ඉන්නේ, හරක් දේශපාලුවෝ ටිය යන්න කලින්