අනුර අයියා ආවත්🙄

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අප්පා, ලස්සනට පොඉන්ට් ටික කියාගෙන ඇවිල්ල අන්තිමට ගු කරගත්ත නේ
    I speak my mind bro, හුත්ති needs to be addressed as such
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,718
    113
    අහ් ඒකට කමක් නැ , ම්කෝ අර අම්මවයි තාත්තවයි පන්නලා උබට සීයාගෙන් හම්බවෙච්ච ගේ අයිති කරගන්න වැඩේට උනේ 😂 දැන් ඒ කාමරේට වෙලා ඒ නඩුවවත් බලවපන් :ROFLMAO:😂🤭

    Aaah ewata nadu ne, pahadili karala dunnama athsan kala kisi prashnayak natuwa ;-). Jeppo wage gedara unwa maranna ona ne itin
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හේතුව මේක ලංකාව නේ බන්...
    ලංකාවේ උන් දැකල තියෙන්නේ දේශපාලකයා දියුණු වෙන දේශපාලනයක්. ඕක තමයි මොන පක්ෂෙන් චන්දෙ ඉල්ලල එන එකෙක්ටත් තියෙන්නේ.
    දේශපාලනේට එන උන් එන්නේ දියුණු වෙන්න මිසක් රට හදන්න නෙවෙයි.
    npp එකේ උඩම චරිත දෙක තුන විතරයි නේ අපි දන්නේ. අනිත් ඔක්කොම උන් අලුතෙන් එන උන්. ගොඩක් පරණ jvp උන්ටත් ලොකු ඇරියස් එකක් ඇති නේ අවුරු 30-40කම. ඔය ඇරියස් අල්ලන්න ඉඩ තියනව.
    බලය ලැබුනම උබ හිතනවද මුන් විතරක් දුප්පත් දේශපාලකයෝ ටිකක් වගේ ඉදි කියලා ?? මේ ලංකාව . අගහරු වලින් කට්ටිය ආවේ නෑ .

    අනික අලුත්ම උන් ටිකක් දේශපාලනයට ආවම උන් ඔක්කොම අර උන් දැකල තියන දේශපාලකයන්ගේ ජිවිත 0 ඉදන් පටන් ගන්න ගියොත් ගැහිලි වැඩි වෙනන පුලුවන්...

    අනිත් එක ඉල්ලීම්. වෘතිය සමිති වලට වෙනම බලයක් එයි.. වෘතිය සමිති වලට බලයක් ආවම උන් ගහන ගැහිලි ගැන කියන්න ඕන නෑ නේ.. උන්ගේ ඉල්ලීම් දෙන්න වෙන්ව npp වගේ පක්ෂයකට...
    අනිත් පැත්තට රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සහන..
    මිනිස්සුන්ට යි වෘතිය සමිති වලටයි දෙකටම ඉල්ලීම් දෙන්න බෑ එක පාර.
    npp එකේ උන්ට හොරකාල නං බේරිලා ඉන්න වෙන්නේ නැ බන් , දැන් තියෙන තත්වේ එක්ක වේදනාබරිත ගුපියෝයි බයියෝයි සජබයෝයි එකතුවෙලා ෂණිකව ෂොට් එක දෙනවා , අනිත් එක මේ තියෙන තත්ත්වෙත් එක්ක හොරකාල බේරිලා ඉන්න තරන් POWER එකක් තියෙන 2/3 හෝ 5/6 බලයක් තියෙන ආණ්ඩුවක් ලැබෙන්නෙත් නැ ,
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    හේතුව මේක ලංකාව නේ බන්...
    ලංකාවේ උන් දැකල තියෙන්නේ දේශපාලකයා දියුණු වෙන දේශපාලනයක්. ඕක තමයි මොන පක්ෂෙන් චන්දෙ ඉල්ලල එන එකෙක්ටත් තියෙන්නේ.
    දේශපාලනේට එන උන් එන්නේ දියුණු වෙන්න මිසක් රට හදන්න නෙවෙයි.
    npp එකේ උඩම චරිත දෙක තුන විතරයි නේ අපි දන්නේ. අනිත් ඔක්කොම උන් අලුතෙන් එන උන්. ගොඩක් පරණ jvp උන්ටත් ලොකු ඇරියස් එකක් ඇති නේ අවුරු 30-40කම. ඔය ඇරියස් අල්ලන්න ඉඩ තියනව.
    බලය ලැබුනම උබ හිතනවද මුන් විතරක් දුප්පත් දේශපාලකයෝ ටිකක් වගේ ඉදි කියලා ?? මේ ලංකාව . අගහරු වලින් කට්ටිය ආවේ නෑ .

    අනික අලුත්ම උන් ටිකක් දේශපාලනයට ආවම උන් ඔක්කොම අර උන් දැකල තියන දේශපාලකයන්ගේ ජිවිත 0 ඉදන් පටන් ගන්න ගියොත් ගැහිලි වැඩි වෙනන පුලුවන්...

    අනිත් එක ඉල්ලීම්. වෘතිය සමිති වලට වෙනම බලයක් එයි.. වෘතිය සමිති වලට බලයක් ආවම උන් ගහන ගැහිලි ගැන කියන්න ඕන නෑ නේ.. උන්ගේ ඉල්ලීම් දෙන්න වෙන්ව npp වගේ පක්ෂයකට...
    අනිත් පැත්තට රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සහන..
    මිනිස්සුන්ට යි වෘතිය සමිති වලටයි දෙකටම ඉල්ලීම් දෙන්න බෑ එක පාර.
    හා හා දායක සභා ටිපර් නොකර ඉදපන්. අනික දායක සභාවම කියනවනෙ බන් අනිත් ඔක්කොම 75ක් හොරාකාපු එකේ මුනුත් ඔන්න ඔහේ 5ක් හොරා කෑවත් මොකෝ කියලා. 2019 ගෝටා මචන් මෙහෙම පොරක් බන් මෙහෙම ඩයල් එකක් මචන් ගගා පත හෑලි ලියපු එවුන්ගෙන් 90%ක් තමා අනුරට සෙට් වෙලා ඉන්නෙ. උන් දැන් අනුර ගැනත් එහෙමයි හෑලි ලියන්නෙ. කමක් නෑ මම නම් හිත හදන් ඉන්නෙ අනුරයට මාත් දෙනවා. මේ මල කරදරේ ඉවර කරන්න ඕනෙ. හෙන ඕවරේට්ඩ් පොරවල් එතනින් ඉවරයි
     
    • Like
    Reactions: Troop

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,477
    113
    මෙහෙමයි මචං.. අනුරයියා ආවත් ජනතාවට දුක විඳින්න වෙනවා. හැබැයි රට ගොඩ යනවා.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    හොරකන් නැති කරන නිසා අඩුවට දෙයි බන්. 50-100 අඩු කලත් ඇතිනෙ. ඉන්ධන මිල අඩු වෙනකොට අනිත් හැම දේම වගේ අඩු වෙන්න ඕන.
     
    Last edited:

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,111
    735
    113
    gampaha
    Bheeshana yugaya nawatha atywei. Mahindage ammage sohona aye kadala daai iita pase kawada hari namal janadipathi wela eeka aaye hadai.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    6IQS0xd.jpeg

    නන්දසේන ගෙනාපු උන්ම තමයි අවුරුදු 50 ක් ෆේල් පොනිලවත් ගෙනාවෙ.

    උබලට අමතක ඇති කියල මතක් කරල දුන්නෙ 😹😹
     
    • Dislike
    Reactions: EVC

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    අන්රයියා ආවත් ඇවිල්ලා මාස දෙක තුනෙන් ත්‍රෙඩ දාන්න යන්න එපා අපි දුන්න චන්දෙට වටිනාකමක් දුන්නා ගගා
    නැත්නම් අර බිල්ඩිම විකුණලා කැනඩා ගිය මෝඩයා වගේ රෙවෙයි
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ලංකාව දියුණු කරන්න පුළුවන් එකම විදිහ රාජ්‍ය සේවය 50%ක් cut කරන්න ඕනේ , මොකෝ බදු වලින් 50%කට එහා යනවා උන්ට පින් පඩි ගෙවන්න ( හොඳ ගුරුවරු අදාළ නෑ ) අනික් උන් ඔක්කොම පින් පඩි

    අනුර හමුදාව අඩු කරොත් අපිට ඒක සැහෙන්න threat එකක් මොකෝ දෙමල්ලු බලන් ඉන්නේ shot එක දෙන්න, ඒක නෑ කියන්න කාටත් බෑ (source r/srilanka)

    අනුර ආවම පින් බතාලා සෑහෙන්න තව strong වෙන්න පුළුවන් මොකෝ ඌ education වලට 6% වෙන් කරොත්, ඒක අස්වැසුම බුල්ටෝ වගේ නෙවෙයි ඒක සෑහෙන්න ලොකු පිරිවැයක්,

    කිසිම එකක් විකුනන්න වෙන්නේ නෑ මොකෝ වෘතීය සමිති වලට ලොකු power එකක් එනවා

    හරිනි වගේ මෝඩ හුත්තියෝ form වෙනවා ඒක සෑහෙන්න අවුල් , පොන්නයෝ , ගබ්සා etc etc
    War—that will never happen again! You are worried about some extremists. Europe still has Hitler supporters, so that is not new trend or threat, but most people, 99.9% of commoners, will never support that blunder again!
     
    • Like
    Reactions: narihashan

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,477
    113
    අද කීව කියල හිතාගනින් ගෝඨා ඇරියට වැඩිය ඇරිල්ලක් ඇරෙනව මේ සැරේ කවුරු ආවත්. සෝලා එහෙම ගහගෙන තියාගනිල්ල දැන්මම.
    අවුලක් නෑ සෝලාර් රෙඩි. අපි මේ පාර මාලිමාවට.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    War—that will never happen again! You are worried about some extremists. Europe still has Hitler supporters, so that is not new trend or threat, but most people, 99.9% of commoners, will never support that blunder again!
    First of all Hitler did nothing wrong,

    Jaffna Tamils are not normal, they are little bit off in their heads and they are a bunch of level headed morons, it will only take few lectures to turn them around

    Burned once, cautious now