සිංහලු! අනුර අයියගේ පාලනේ ගැන මොකද හිතන්නේ.
එන ඕනෑම ප්‍රශ්නයක් උපරිම සති දෙකයි තුනයි.
ලස්සනට මැනේජ් කරලා ගේම ගහනවා.
වෙන ආන්ඩු රීගෙන ගාගන්න ප්‍රශ්න ලස්සනට විසදනවා
අලුතින් ප්‍රශ්නයක් ආව ගමන් විපක්ෂේ උන් හිතන්නේ හරි ආණ්ඩුව දැන් ඉවරයි කියලා.
ඒත් ඒ හැම ප්‍රශ්නෙකින්ම ආණ්ඩුව පන්නරය අරගෙන රට අරන් යනවා.
තව අවුරුදු දෙක තුනකින් රාජ්‍ය යාන්ත්‍රණයම ආණ්ඩුවේ ට්‍රැක් එකට වැටුනට පස්සේ
ආයේ හොල්ලනවා බොරු !