අනුර අයියා!

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,960
    27,582
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සිංහලු! අනුර අයියගේ පාලනේ ගැන මොකද හිතන්නේ.
    එන ඕනෑම ප්‍රශ්නයක් උපරිම සති දෙකයි තුනයි.
    ලස්සනට මැනේජ් කරලා ගේම ගහනවා.

    වෙන ආන්ඩු රීගෙන ගාගන්න ප්‍රශ්න ලස්සනට විසදනවා
    අලුතින් ප්‍රශ්නයක් ආව ගමන් විපක්ෂේ උන් හිතන්නේ හරි ආණ්ඩුව දැන් ඉවරයි කියලා.
    ඒත් ඒ හැම ප්‍රශ්නෙකින්ම ආණ්ඩුව පන්නරය අරගෙන රට අරන් යනවා.

    තව අවුරුදු දෙක තුනකින් රාජ්‍ය යාන්ත්‍රණයම ආණ්ඩුවේ ට්‍රැක් එකට වැටුනට පස්සේ
    ආයේ හොල්ලනවා බොරු !

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    තාරක අහන්න ඕන ප්‍රශ්න ඇයි ඔයා අහන්නේ...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    මාලිමාවේ උන් නම් නානවා බන්. එක වැඩ්ක හරියට කර ගන්න බෑ. වැඩිය ඕනි නෑ, හාල් ප්‍රශ්නෙදි මුන් හොදට නෑවා. ඊළගට නාන්නේ රිළව් සංගණනයෙන්. කැම්පස් එකක ඩිග්‍රියක් කරපු ඕනිම එකෙක් රිසච් එකක් කරද්දි සාම්පල් ගන්න විදිය ගැන පොඩි හරි අවබෝධයක් තියනවා. මුන් විනාඩි 5න් සත්තු ගනින්න හදනවා. කොච්චර අසාර්ථක සාම්පල් කලෙක්ට් කිරිල්ලක්ද කියලා උපාධියක් තියන උන් හිතලා බලපන්කෝ. හැබැයි මාලිමාවේ ආණ්ඩුව වැටෙනවට මම පුද්ගලිකව කැමති නෑ. මුන්ට තව ටික කාලයක් හරි මේ රටකරන්න දෙන්න ඕනි. ඊට පස්සෙ මුන් හරි යන්නෙ නැත්නම් මිනිස්සු එකතුවෙලා මෙයාලව එලවයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    සිංහලු! අනුර අයියගේ පාලනේ ගැන මොකද හිතන්නේ.
    එන ඕනෑම ප්‍රශ්නයක් උපරිම සති දෙකයි තුනයි.
    ලස්සනට මැනේජ් කරලා ගේම ගහනවා.

    වෙන ආන්ඩු රීගෙන ගාගන්න ප්‍රශ්න ලස්සනට විසදනවා
    අලුතින් ප්‍රශ්නයක් ආව ගමන් විපක්ෂේ උන් හිතන්නේ හරි ආණ්ඩුව දැන් ඉවරයි කියලා.
    ඒත් ඒ හැම ප්‍රශ්නෙකින්ම ආණ්ඩුව පන්නරය අරගෙන රට අරන් යනවා.

    තව අවුරුදු දෙක තුනකින් රාජ්‍ය යාන්ත්‍රණයම ආණ්ඩුවේ ට්‍රැක් එකට වැටුනට පස්සේ
    ආයේ හොල්ලනවා බොරු !

    ඇත්ත ඇත්ත.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Getting Ready Daffy Duck GIF by Looney Tunes
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මාලිමාවේ උන් නම් නානවා බන්. එක වැඩ්ක හරියට කර ගන්න බෑ. වැඩිය ඕනි නෑ, හාල් ප්‍රශ්නෙදි මුන් හොදට නෑවා. ඊළගට නාන්නේ රිළව් සංගණනයෙන්. කැම්පස් එකක ඩිග්‍රියක් කරපු ඕනිම එකෙක් රිසච් එකක් කරද්දි සාම්පල් ගන්න විදිය ගැන පොඩි හරි අවබෝධයක් තියනවා. මුන් විනාඩි 5න් සත්තු ගනින්න හදනවා. කොච්චර අසාර්ථක සාම්පල් කලෙක්ට් කිරිල්ලක්ද කියලා උපාධියක් තියන උන් හිතලා බලපන්කෝ. හැබැයි මාලිමාවේ ආණ්ඩුව වැටෙනවට මම පුද්ගලිකව කැමති නෑ. මුන්ට තව ටික කාලයක් හරි මේ රටකරන්න දෙන්න ඕනි. ඊට පස්සෙ මුන් හරි යන්නෙ නැත්නම් මිනිස්සු එකතුවෙලා මෙයාලව එලවයි.
    මෙහෙමයි මචන් දියුනු රටවල් වලට සැටලයිට් යවන තාක්ශන පාවිච්චි කරලා රිලව් සගනන තිබ්බට අපිට එහෙම සල්ලි නෑනේ. තියෙන මුදලින් තියෙන සම්පත් වලින් කරන්න පුලුවන් දේනේ කරන්නේ. කලින් ආන්ඩුවල කාලේ ඔහොම සංගනන ගැන අහලවත් තිබ්බෙ නෑනෙ. ඒ නිසා මම, උබ ,අපි මෙහෙම සංගනනයක් හරි තියෙන එකට NPP ආන්ඩුවට ස්තූති කරන්ඩ ඕනේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    සිංහලු! අනුර අයියගේ පාලනේ ගැන මොකද හිතන්නේ.
    එන ඕනෑම ප්‍රශ්නයක් උපරිම සති දෙකයි තුනයි.
    ලස්සනට මැනේජ් කරලා ගේම ගහනවා.

    වෙන ආන්ඩු රීගෙන ගාගන්න ප්‍රශ්න ලස්සනට විසදනවා
    අලුතින් ප්‍රශ්නයක් ආව ගමන් විපක්ෂේ උන් හිතන්නේ හරි ආණ්ඩුව දැන් ඉවරයි කියලා.
    ඒත් ඒ හැම ප්‍රශ්නෙකින්ම ආණ්ඩුව පන්නරය අරගෙන රට අරන් යනවා.

    තව අවුරුදු දෙක තුනකින් රාජ්‍ය යාන්ත්‍රණයම ආණ්ඩුවේ ට්‍රැක් එකට වැටුනට පස්සේ
    ආයේ හොල්ලනවා බොරු !

    ඔව් ඔව් ලෙසටම කරනවා..🤗

    • Haha
    Reactions: Amith0424

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    අර ගෑනිව ඇල්ලුවා ද බන් ??
    මයින්ව ගෙදරින් යැව්වා ද ?
    සීයා දුන්නු බාර් ලයිසන් කැන්සල් කරා ද ?
    නීති විරෝධී වන්දි මන්ත්‍රීලාගෙන් අයකරගත්ත ද ?
    කලින් ආණ්ඩුවේ වාහන අවභාවිත කරපු උන්ට මොකද්ද කරේ ??
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,239
    24,380
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ සතියෙ කළ ගොන් වැඩේ යට ගිහින් ඊට එහා ගොන් වැඩක් කරනවනෙ. එතකොට ගානට මැනේජ් කළා කියල පේනව උඩින් බලන උන්ට.
    ඒක නෙමේ මාර්තු 15 ලැස්තිද වඳුරො ගනින්න.

    Monkey Spinning GIF
     
    • Haha
    Reactions: rumesh.fbi

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    උබලට ඔච්චර ආණ්ඩුව ෂුවර් නම් තව අවුරැදු 25ක් විතර ඉන්නවා නම් ඇයි මේ කලබල. ඕකම ඔන් රිපීට් කියවන්න ඕනෙ නෑ නේද. ඕනවට වඩා කියවන්නෙ වැඩියෙන්ම බය එවුන්
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    Issara tibbe horakang marakang gana complain

    Dan tiyenne sanganana gana complain

    Tobaiyyoth watichcha wetillak

    Good job Anura!
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    ආණ්ඩුව ඔන්න වැටෙනවා මෙන්න වැටෙනවා කියලා සිලින්ඩර බයියොන්ට දැනෙන්න ඇරලා, උන්ගෙ බලාපොරොත්තු නැති කරන එක තමයි අපේ සතුට
     
    • Haha
    Reactions: helplesser